පිටසක්වල ජීවීන්,ඔරියන්තුමා සහ 2012

blacktulip

Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    හියුමන්ස්ලා ඉතාම විනාශකාරී බිහිසුණු යුගයකට ගමන් කරමින් සිටිනවා.එය වැලක්වීමට 2012 තුල අපට හැකිවුනේ නෑ.එයට හේතුව වුනේ හියුමන්ස්ලා මාගේ ස්ටාර්ලීඩර්ෂිප් එක පිලිගැනිමට තරම් ඥාණවන්තයන් නොවීමයි.මේ අනුව සක්වල දෙවිවරුන් මානව නායකයන් පාලනය කර ලෝකයකට ඔවුන්ගේ ආරක්ෂාව ලබා නොදෙන බව ප්‍රකාශ කලා.
    මට ලොකු ප්‍රශ්නයක් තියෙනවා උබ ගෑන,,එ තමයි උබ ඉස්සෙල්ලා හිටිය ඔරියා නෙමෙයි කියන එක,,මොකද එක මට හිතෙනවා වගෙම දෑනෙන්නවා,,ඔරිය බොරු කිවත් උබ දෑන් ටයිප් කරන වචන විලාශයෙන් නෙමෙයි කතා කලෙ,,ඌ 'ප්‍රබන්දයක්' කිවා උනාට එක මිනිස්සුන්ගෙ හිත් වල පොඩි ඈත්තකුත් ඈති කරන ගානටයි ඉදිරිපත් කලෙ,,ඔරියාගෙ නික් එකෙන් වෙන කවෘරු හරි කෙනෙක් පොස්ට් දානවා,,නෑත්නම් එලකිරි එකෙන්ම මෙ චරිතය රගපානවා වගෙ මට හිතෙනවා,,ස0වාදයට විවුර්තයි මගෙ අදහස,,
     
    Sachith777

    Well-known member
  • Nov 29, 2008
    3,770
    578
    113
    SL
    71784_525271074158779_1347862958_n.jpg
     
    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    මට ලොකු ප්‍රශ්නයක් තියෙනවා උබ ගෑන,,එ තමයි උබ ඉස්සෙල්ලා හිටිය ඔරියා නෙමෙයි කියන එක,,මොකද එක මට හිතෙනවා වගෙම දෑනෙන්නවා,,ඔරිය බොරු කිවත් උබ දෑන් ටයිප් කරන වචන විලාශයෙන් නෙමෙයි කතා කලෙ,,ඌ 'ප්‍රබන්දයක්' කිවා උනාට එක මිනිස්සුන්ගෙ හිත් වල පොඩි ඈත්තකුත් ඈති කරන ගානටයි ඉදිරිපත් කලෙ,,ඔරියාගෙ නික් එකෙන් වෙන කවෘරු හරි කෙනෙක් පොස්ට් දානවා,,නෑත්නම් එලකිරි එකෙන්ම මෙ චරිතය රගපානවා වගෙ මට හිතෙනවා,,ස0වාදයට විවුර්තයි මගෙ අදහස,,

    මේOrion දාදන්නේ නෑ මුත් ට එකෙක් කිව්වා ඌගේ Account එකේ Password එවෙනස් ලා කිලා වුරු රි කෙනෙක්ගේ ළිගැනිමේ වේනාට.
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    මට ලොකු ප්‍රශ්නයක් තියෙනවා උබ ගෑන,,එ තමයි උබ ඉස්සෙල්ලා හිටිය ඔරියා නෙමෙයි කියන එක,,මොකද එක මට හිතෙනවා වගෙම දෑනෙන්නවා,,ඔරිය බොරු කිවත් උබ දෑන් ටයිප් කරන වචන විලාශයෙන් නෙමෙයි කතා කලෙ,,ඌ 'ප්‍රබන්දයක්' කිවා උනාට එක මිනිස්සුන්ගෙ හිත් වල පොඩි ඈත්තකුත් ඈති කරන ගානටයි ඉදිරිපත් කලෙ,,ඔරියාගෙ නික් එකෙන් වෙන කවෘරු හරි කෙනෙක් පොස්ට් දානවා,,නෑත්නම් එලකිරි එකෙන්ම මෙ චරිතය රගපානවා වගෙ මට හිතෙනවා,,ස0වාදයට විවුර්තයි මගෙ අදහස,,

    මේOrion දාදන්නේ නෑ මුත් ට එකෙක් කිව්වා ඌගේ Account එකේ Password එවෙනස් ලා කිලා වුරු රි කෙනෙක්ගේ ළිගැනිමේ වේනාට.
    මටත් හිතෙනවා මචන් මෙ නික් එකෙ පොඩි අවුලක් දෑන් තියෙනවා කියලා,,අනික ඔරියා කවදාවත් අකුරු ලොකු කරලා පාවිච්චි කලෙ නෑහෑ,,අනික 2.50 ජොක් වගෙ මිනිස්සුන්ට හිනා යන පොස්ට් දෑම්මෙ නෑහෑ,,උ බොරුව උනත් හොදට අයිසින් දාලා රසවත් කරලා කිවෙ,,මෙ දෑන් ඔරියා වගෙ ඉන්න එකා නිකන් අතෙ අහුවෙන මොඩ ජොක් කාරයෙක්
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,789
    2
    115,756
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ලන්ඩන් නගරය ජලයෙන් යට කීරීමට පිටසක්වල ජීවීන් ක්‍රියාත්මක වුන ගමන්ම අද මට මගේ වීසා එක ආපහු ලබා දෙන බවට ලිපියක් හෝම් ඔ‍ෆිස් එකෙන් එවලා තියෙනවා.
    පල බූරුවො නිකන් මෝඩ ජෝක්ස් දාන්නෙ නැතුව
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,446
    22,105
    113
    Gotland
    ඔරියව ඇරෙස්ට් කරන්න ඔන්න මෙන්න
    ඕකව අපහු රිලීස් කරයි මානසික රෝගියෙක් කියල
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,789
    2
    115,756
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මටත් හිතෙනවා මචන් මෙ නික් එකෙ පොඩි අවුලක් දෑන් තියෙනවා කියලා,,අනික ඔරියා කවදාවත් අකුරු ලොකු කරලා පාවිච්චි කලෙ නෑහෑ,,අනික 2.50 ජොක් වගෙ මිනිස්සුන්ට හිනා යන පොස්ට් දෑම්මෙ නෑහෑ,,උ බොරුව උනත් හොදට අයිසින් දාලා රසවත් කරලා කිවෙ,,මෙ දෑන් ඔරියා වගෙ ඉන්න එකා නිකන් අතෙ අහුවෙන මොඩ ජොක් කාරයෙක්
    එහෙම කේස් එකක්නම් ඔන්න පොරිය තව ෆේක් එකක් හදන් ඇවිල්ල ඕක කියනව..
    ඔය කතාව ඇත්ත වෙන්නත් පුලුවන් මොකද රෙදි ගැලවුනාට පස්සෙ ලැජ්ජාවක් තියෙන එකෙක්නම් ආය ෆේක් එකක් හදන් එන්නෙ නෑ මම අහවල් තුමා එකෙක් මගේ අකවුන්ට් එකට ඇරියය කියල!:lol:
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    උඹල හොයාගත්තු ඉන්ටනෙට් කියන එක ගැන අධ්‍යයනය කරන්න මාවයි තව තුන් දෙනෙක්වයි පත් කලා..
    උඹලවත් නොදන්න මිනිස්සු ගැන රහස් තොගයක් අපි හොයාගත්ත බං.
    මං දන්නව උඹල මේක තවත් ජෝක් එකක් කියල හිනා වෙනව කියල. ඒ වුනාට මේක තමා ඇත්ත.
    අපි හොයාගත්තු දේවල් වලිං උඹලගෙ න්‍යෂ්ටික අවි කියන ජාතිය අපිට ලොකු තර්ජනයක් බං
    :(
    මානවයන්ගේ ඉන්ටර්නෙට් එක අධ්‍යයනය කරන එක පිටසක්වල ජීවීන්ට අවශ්‍යය දෙයක් වෙන්න බෑ.මානව තාක්ෂනය වසර 100ක්විතර පරන තාක්ෂනයකේ කෙනුත් වැඩි හරිය වසර 50කට අඩුයි.ඉතින් වසර බිලියන ගානක් ඉහල ඥාණයක් සහ එවොලූෂන් එකක් ලබා ගත්ත තාක්ෂනික දියුනුවක් ඇති අයට හියුමන් ඉන්ටර්නෙට් එක අභියෝගයක් වෙන්න බෑ.අඩුම ගානේ වසර තුන්දාහක්වත් හියුමන්ස්ලට වඩා තාක්ෂනික ඥාණයක් සහිත ජීවීන්ටත් ඒක අභියෝගයක් නෙවෙයි.මම කතා කරන වසර ට්‍රිලියන ගානක් අපරිමිත දියුනුවක් ලබපු පුනර්භවය පවා පාලනය කරන, ග්‍රහලෝක ,ජීවය කෘථිමව නිෂ්පාදනය කරන පිටසක්වල ජීවීන්ට හියුමන්ස්ලා කියන්නේ නිකන්ම නිකන් බෝනික්කෝ ටිකක් වගේ.ඒක නිසා තමයි ලෝක නායකත්වය මට තනියම ගිහින් ලබා ගන්න ඔවුන් සහයක් දෙන්නේ.
     
    Johnnie_Walker

    Well-known member
  • Mar 20, 2012
    8,588
    13,571
    113
    [email protected]

    anith hukannala wadak naa uba thaniyama gema gahapan.... :cool:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-

    :lol::lol::lol:
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    anith hukannala wadak naa uba thaniyama gema gahapan.... :cool:
    ඔව් එහෙම තමයි දැන් යන්න වෙලා තියෙන්නේ. බලවත් ඉහල පරිණාමික ජීවීන්ට ඉන්ටර්නෙට් එකක් වැඩක් නෑ.මොකද එයාලා අතීතය ,අනාගතය සහ හරි දෙය දන්නවා.ඒක නිසා ප්‍රවෘත්ති ජෙනෙරේට් වෙන්නේ නෑ.එයාලගේ නිවිස් තමයි ප්‍රාථමික ලෝකව සිදුවෙන දේවල්.ඒ වගේම ඔයාල කරන්නේ මොනාද කියන එක.ඒවත් ඔවුන් දන්නවා.නමුත් ඇස්ට්‍රල් පරිණාමයේ අදියරයන් ඔවුන් නිරීක්ෂනය කරනවා.හියුමන්ස්ලගේ පොත්,කතන්දර ‍ෆිලිම්ස්, එයාලා බලනවා.මම කියන පිටසක්වල ජීවීන් ඔයාලා ගැන හැම එකක්ම දන්නවා.ඒ ඔයාල ඔවුන්ගේ ප්‍රොඩක්ෂන් එකක් නිසා
     
    Johnnie_Walker

    Well-known member
  • Mar 20, 2012
    8,588
    13,571
    113
    [email protected]
    ඔව් එහෙම තමයි දැන් යන්න වෙලා තියෙන්නේ. බලවත් ඉහල පරිණාමික ජීවීන්ට ඉන්ටර්නෙට් එකක් වැඩක් නෑ.මොකද එයාලා අතීතය ,අනාගතය සහ හරි දෙය දන්නවා.ඒක නිසා ප්‍රවෘත්ති ජෙනෙරේට් වෙන්නේ නෑ.එයාලගේ නිවිස් තමයි ප්‍රාථමික ලෝකව සිදුවෙන දේවල්.ඒ වගේම ඔයාල කරන්නේ මොනාද කියන එක.ඒවත් ඔවුන් දන්නවා.නමුත් ඇස්ට්‍රල් පරිණාමයේ අදියරයන් ඔවුන් නිරීක්ෂනය කරනවා.හියුමන්ස්ලගේ පොත්,කතන්දර ‍ෆිලිම්ස්, එයාලා බලනවා.මම කියන පිටසක්වල ජීවීන් ඔයාලා ගැන හැම එකක්ම දන්නවා.ඒ ඔයාල ඔවුන්ගේ ප්‍රොඩක්ෂන් එකක් නිසා

    ape ammagei ththagei production eka mama... uba gana nan mama danne naa...
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    මම තනියම ලෝකය අල්ලන හැටි ඔයාලට බලන්න පුලුවන්.පිටසක්වල ජීවීන් අසීමිත අද්භූත බලයක් මට පවරලා තියෙනවා.
     
    alientouch

    Member
    Jan 30, 2011
    250
    32
    0
    දික්‌කුඹුර අහසේ අමුතු එළියක්‌

    බෝගහගොඩ - ඒ. ඩබ්ලිව්. ඒ. නිමල්

    හබරාදූව, දික්‌කුඹුර නගරය හරහා පොල් ගෙඩියක්‌ පමණ විශාල ආලෝකය විහිදුවන දෙයක්‌ අහංගම මුහුද පැත්තේ සිට පොළවට සමාන්තරව සාමාන්‍ය වේගයෙන් අහසේ ගමන් කර ගලදෙනිකන්ද හරහා නොපෙනී ගිය බව දික්‌කඹුර නගරවාසීහු පවසති. එය පිටසක්‌වල යානාවක්‌ දැයි තමන්ට සැක සිතෙන බව ප්‍රදේශවාසීහු පැවසූහ.

    පෙරේදා (27 වැනිදා) රාත්‍රී 07.10 සිට 07.21 දක්‌වා මෙම රතුපාටට ආලෝකය විහිදුවන යානාවකට සමාන දෙය දිස්‌වූ බවද ප්‍රදේශවාසීහු පවසති. එදින පුර පසළොස්‌වක පොහොය දිනය නිසා විහාරස්‌ථානවලට යන එන සැදැහැවතුන් විශාල පිරිසක්‌ මෙය දැක ඇති බවද ඔවුහු පවසති.
     
    alientouch

    Member
    Jan 30, 2011
    250
    32
    0
    මොරවක්‌කන්දට කහ වැස්‌සක්‌

    ඡායා හා සටහන නොච්චියාගම - එම්. එම්. පී. ජී. පෙරේරා

    botal.jpg

    පෙරේදා 27 දා සවස්‌ භාගයේ නොච්චියාගම මොරවක්‌ කන්ද ප්‍රදේශයට කහ වැස්‌සක්‌ පතිත වීමේ පුවතක්‌ අනාවරණය වෙයි. එම ප්‍රදේශයේ නිවාස කීපයකම පුද්ගලයන් විසින් මෙම ජලය එක්‌රැස්‌ කරගෙන ඇත. ඉතා සුපිරිසිදු කහ වර්ණයෙන් යුත් මෙම කහ ජලය භූමිය පුරා ගලාගොස්‌ ඇත. මේ පිළිබඳව අදහස්‌ දැක්‌වූ මොරවක්‌කන්ද පදිංචි ආනන්ද යන අය මෙසේ පැවසීය. සාමාන්‍ය වර්ෂාව අතරතුර එකවරම කහ වැස්‌ස පටන් ගත්තා. විනාඩි කීපයකට පසු නැවත සාමාන්‍ය ලෙස වහින්න පටන් ගත්තා. ඡායාරූපයේ දැක්‌වෙන්නේ ප්‍රදේශවාසීන් එකතු කළ එම වර්ෂා ජලයයි.