කොහේ විකිණෙන්නද බං..... ගාණ ලක්ෂ දෙකහමාරයි .... තුනයි..... මම අබාන්ස් එකේ ඉන්න කාලෙටම, මම දැනුවත්ව විකුණුනේ ලැප් දෙකයි.......
![]()
ඒකනෙ.... දැං නං පරණ මොඩ්ල් එකක් සෙකන්ඩ් හෑන්ඩ් ගන්න පුලුවං ඇති අඩුවට.. ඒත් ඉතිං ඊට වඩා හොද ඒවත් එනවනෙ ඉස්සරහට..
![]()
ඒත් ගන්න අයත් ඉන්නවා
අපි වගේ ගෙදරට වෙලා කාලෙ කන්න බැරි, ඒත් ගේමිං වලට ආස... සල්ලි වලට කරගන්න දෙයක් නැති උං ඉන්නවා නෙව..![]()
සල්ලි වලට කරන්න දෙයක් නැති උන්ගේ නාස්තිකාර පුත්තු තමා බං ඕවා ගන්නේ..... 
උඹ ඔය සැරෙන් සැරේ කියන ඒවාට බොසාට කලකිරිලා ලැප් සෙක්ෂන් ඒක වහලා දායි තොට නිකන් පඩි ගෙවා ගෙවා ඉන්නවට වඩා ලාබයි වහලා දාන ඒක කියලා.........![]()
පිස්සු හැදෙයි..... එතකොට මෙහේ විකුණන ලැප් කැඩිලා ආවහම, ඒවා බලන්න ලැප් කන්නෙක් කෝ බොසාට.....?? 
එකෙක්වත් එන්නෙ නැති එක අහන්න දෙයක් නෑදැන් නම් කස්ටමර් කෙනෙක් HP ලැපක් චාජින් කේස් එකකට අරන් ආවා කියමුකෝ.... එතකොට කස්ටා අහනවා, මේකේ බැටරිය මාරු කරහම හරි යයි නේද කියලා....?? එතකොට මම කියන්නේ..... නෑ මේක බැටරිය මාරු කරහම හරි යන්නත් පුලුවන්.... එහෙම නැතොත්, මදර් බෝඩ් එක මාරු කරන්න වෙයි.... එහෙමත් හරි ගියේ නැතොත්, LCD Panel එක මාරු කරන්න වෙයි කියලා කියනවා..... එතකොට කස්ටා.... ජබොක්.....
![]()

ඔය කානට කන රත්වෙන අලුත්ම ඩෙස්ක්ටොප් එකක් සේබර්ටූත් බෝඩ් එක ගහලා හදාගන්න පුලුවන් බන්.. 128ජීබී රැම්,32ජීබී වීජීඒ,8ටීබී හාඩ්, කෝ අයි සෙවන් එකේ ගියමාසෙ ආපු වර්ෂන් එක, දාලා හදාගන්න පුලුවන්,, අලුතෙන් එන ගේම් අවුරුදු 5ක් විතර යනකන් කිසි ප්රශ්නයක් නැතුවගහන්න පුලුවන්, ඇත්තටම මේව වීඩියෝ එඩිටින් ලෙවල් එකේ ඩෙස්ක්ටොප්.
අපෝ ඈවිත් අවංක මිනීමරුවා......!!
තෝ නේද හිපාටුවා ඊයේ රෑ මම නැති අතරේ ඈවිත් ලැප්ටොප් වලට කෝචොක් දාලා ගියේ.....??
අහු වෙන්ඩ එපා..... HP ලැපක් වගේ කෑලි කෑලි වලට මස් කරලා දානවා හරිය...... 


එකෙක්වත් එන්නෙ නැති එක අහන්න දෙයක් නෑ![]()

මෙහේට ගොඩක් එන්නේ ඩෙස්ක්ටොප් කස්ටමර්ලා බං.... ලැප් වලට එනවා අඩුයි....මාසෙටම 20ක් වගේ තමා ලැප් උස්සන් එන්නේ..... 
අපෝ ඈවිත් අවංක මිනීමරුවා......!!
![]()
තෝ නේද හිපාටුවා ඊයේ රෑ මම නැති අතරේ ඈවිත් ලැප්ටොප් වලට කෝචොක් දාලා ගියේ.....??
අහු වෙන්ඩ එපා..... HP ලැපක් වගේ කෑලි කෑලි වලට මස් කරලා දානවා හරිය......
![]()




ලැප්ටොප් ද ටොප්ලැට් ද මන්දා,, ඔය සමහර බ්රෑන්ඩ්වල සේරම ඔන්බෝඩ් නේද එන්නෙ,එතකොට රැම් එක පිච්චුනත්, අලුත් ලැපක් ගන්න ඕන![]()
RAM එකත් On Board එන මම දැකලා තියෙන ජරාම ලැප HP Mini එක.... ඒකේ Processor / RAM ඔක්කොම එකම බෝඩ් එකේ...... 
ඩෙස්ක්ටොප් ගේන උන්ට හොඳ බඩු දාලා හොඳට සලකපන්මෙහේට ගොඩක් එන්නේ ඩෙස්ක්ටොප් කස්ටමර්ලා බං.... ලැප් වලට එනවා අඩුයි....මාසෙටම 20ක් වගේ තමා ලැප් උස්සන් එන්නේ.....
![]()


ඔක්කොම එන්න ඕන නෑ බන්, එකක් ඔන්බෝඩ් විතරක් ආවහමත් ඔය කේස් එක වෙනවා, ලැප් වල කතන්දරේ ඕකයි,RAM එකත් On Board එන මම දැකලා තියෙන ජරාම ලැප HP Mini එක.... ඒකේ Processor / RAM ඔක්කොම එකම බෝඩ් එකේ......
![]()


ඩෙස්ක්ටොප් ගේන උන්ට හොඳ බඩු දාලා හොඳට සලකපන්
motherboards -asus
ram-corsair
vga-evga
hards-wd
වගේ දේවල් දාපන්.![]()
මම ඩෙස්ක්ටොප් පැත්ත පලාතේ යන්නේ නෑ බං.... මගේ පාඩුවේ මම ලැපක් ආවොත් බලාගෙන, කිරියට වෙලා ඉන්නවා.... 
ඔක්කොම එන්න ඕන නෑ බන්, එකක් ඔන්බෝඩ් විතරක් ආවහමත් ඔය කේස් එක වෙනවා, ලැප් වල කතන්දරේ ඕකයි,![]()
ඈත්ත කියපන්.... උඹ HP ලදරමකට කර ගැහුවා නේද....?? 
හික්ස්..... බොසා මගේ ෆිට් එකනේ බං..... අනික මම මේ මෝඩයට කිව්වා, ලොකු ලොකු කම්පැණිත් නිවාඩු එකේ, අපිටත් නිවාඩුවක් දෙන්න කියලා.... කොහෙද මූ දුන්නේ නෑ නේ.... අවුරුද්දේ අග තමා බිස්නස් වැඩි කියලා......
අන්තිමට මේ සතියටම, ජොබ්ස් 5ක් වත් ඩෙස්ක්ටොප් පැත්තටවත් වැටුනේ නෑ......
මට එකක්වත් නෑ.....
නිකන් කරන්ට් බිල් ගෙවනවා මේක ඈරගෙන ඉදලා......
බොසා මාව ගෙදර යවන්නේ නෑ බං......
![]()
![]()
එළ එළ.. අනේ දෙයියංගෙම පිහිටයි 

දැන් නම් කස්ටමර් කෙනෙක් HP ලැපක් චාජින් කේස් එකකට අරන් ආවා කියමුකෝ.... එතකොට කස්ටා අහනවා, මේකේ බැටරිය මාරු කරහම හරි යයි නේද කියලා....?? එතකොට මම කියන්නේ..... නෑ මේක බැටරිය මාරු කරහම හරි යන්නත් පුලුවන්.... එහෙම නැතොත්, මදර් බෝඩ් එක මාරු කරන්න වෙයි.... එහෙමත් හරි ගියේ නැතොත්, LCD Panel එක මාරු කරන්න වෙයි කියලා කියනවා..... එතකොට කස්ටා.... ජබොක්.....
![]()


HP වල එන Beats වගේ ජරාව නෙවේ.... සුපිරිම තමා.... ලොවෙත් නෑ....
Qosmio විතරක් නෙවේ, සමහර Satellite ඒවත් ආවා H.K. Speaker එක්ක..... ඒවා ඉතින් සුපිරිම බඩු තමා......
![]()

සල්ලි වලට කරන්න දෙයක් නැති උන්ගේ නාස්තිකාර පුත්තු තමා බං ඕවා ගන්නේ.....
![]()


උං ලැප් ගන්නෙ සල්ලි එකතු කරලා නෙවෙයි. තියෙන සල්ලි වියදං කරන්න විදිහක් ඕන නිසා..ඒ ගනන් වලට උන් ගන්න කැමති නං ඕවා ගැහුවාට කමක් නෑ..ඩෙස්ක්ටොප් ගේන උන්ට හොඳ බඩු දාලා හොඳට සලකපන්
motherboards -asus
ram-corsair
vga-evga
hards-wd
වගේ දේවල් දාපන්.![]()
අපෝ ඈවිත් අවංක මිනීමරුවා......!!
![]()
තෝ නේද හිපාටුවා ඊයේ රෑ මම නැති අතරේ ඈවිත් ලැප්ටොප් වලට කෝචොක් දාලා ගියේ.....??
අහු වෙන්ඩ එපා..... HP ලැපක් වගේ කෑලි කෑලි වලට මස් කරලා දානවා හරිය......
![]()



අයියෝ සල්ලිඔන්න පාරට වැටුනාඈත්ත කියපන්.... උඹ HP ලදරමකට කර ගැහුවා නේද....??
![]()
