EK Married Club-4

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ශුවර් නැති හින්ඳා තමයි ඇහුවේ ඕක ලාබද කියලා..
    quality එක නං හොඳ වෙයි. ඕවා us මාකට් එකට හදන ෆෝන් හින්ඳා..
    :yes::yes: මෙහෙට එන එකට වඩා හොදයි.. පට්ට ගහන්න පුලුවං..
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    11.gif
    :yes::yes: පට්ටම ලැප් එක.. ලංකාවෙ වැඩිය විකිනුනේ නෑ නේද ඕක ? :confused:

    :shocked: කොහේ විකිණෙන්නද බං..... ගාණ ලක්ෂ දෙකහමාරයි .... තුනයි..... මම අබාන්ස් එකේ ඉන්න කාලෙටම, මම දැනුවත්ව විකුණුනේ ලැප් දෙකයි....... :rofl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    එකට මෙහෙ......... වරෙන්කො මෙහෙට වැඩ දෙන්න.........

    :shocked: බොසා ඈවිත් අහලා ගියා වැඩ මොනවද තියෙන්නේ කියලා...... මම කිව්වා මේ සතියටම, බල්ලෙක්වත් ලැපක් අරන් ආවේ නෑ කියලා..... බොසාට එපා වුනාද කොහෙද ඒක අහලා..... ගෙදරම ගියා...... :rofl: :P
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :shocked: කොහේ විකිණෙන්නද බං..... ගාණ ලක්ෂ දෙකහමාරයි .... තුනයි..... මම අබාන්ස් එකේ ඉන්න කාලෙටම, මම දැනුවත්ව විකුණුනේ ලැප් දෙකයි....... :rofl:
    :lol: ඒකනෙ.... දැං නං පරණ මොඩ්ල් එකක් සෙකන්ඩ් හෑන්ඩ් ගන්න පුලුවං ඇති අඩුවට.. ඒත් ඉතිං ඊට වඩා හොද ඒවත් එනවනෙ ඉස්සරහට.. :cool:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :shocked: යකෝ ඔය වගේ කථාවක් ඇහුවමයි..... පිට කහනවට අඹුඩෙ මාරුකලා වගේ නෙ ඕයි :lol:

    :yes: අන්න ඒක තමා කියන්නේ..... HP එකක ලෙඩක් ආවහම, හොයන්න ගියහම එපා වෙනවා..... හිතන ලෙඩේ නෙවේ තියෙන්නේ..... හිතපන්කෝ චාජින් කේස් එකකට, LCD එක මාරු කරන්න වෙනකොට, කොහොමද ආතල් එක කියලා...... :lol:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :shocked: බොසා ඈවිත් අහලා ගියා වැඩ මොනවද තියෙන්නේ කියලා...... මම කිව්වා මේ සතියටම, බල්ලෙක්වත් ලැපක් අරන් ආවේ නෑ කියලා..... බොසාට එපා වුනාද කොහෙද ඒක අහලා..... ගෙදරම ගියා...... :rofl: :P
    :shocked: එහෙම කියනවද හො‍ට්ටො බොසාට ? :eek: ඌ කිව්වොත් ලැප් එන්නේ නැත්තං ඔයාගෙ සේවයෙං වැඩක් නෑ නෙ ගෙදර යන්න කියලා ? :(
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :lol: ඒකනෙ.... දැං නං පරණ මොඩ්ල් එකක් සෙකන්ඩ් හෑන්ඩ් ගන්න පුලුවං ඇති අඩුවට.. ඒත් ඉතිං ඊට වඩා හොද ඒවත් එනවනෙ ඉස්සරහට.. :cool:

    Qosmio මම හිතන්නේ නෑ බං Second Hand Market එකේවත් ඈති කියලා...... :no: ලක්ෂ දෙක තුනක් දීලා ගත්ත එකෙක්, ඕකක් විකුණන්නේ නෑ මලාට...... :no: සවුන්ඩ් සිස්ටම් එක එහෙම මැක්සා..... ලැප බරයි ඩෙස්ක්ටොප් එකක් වගේ...... :P
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :yes: අන්න ඒක තමා කියන්නේ..... HP එකක ලෙඩක් ආවහම, හොයන්න ගියහම එපා වෙනවා..... හිතන ලෙඩේ නෙවේ තියෙන්නේ..... හිතපන්කෝ චාජින් කේස් එකකට, LCD එක මාරු කරන්න වෙනකොට, කොහොමද ආතල් එක කියලා...... :lol:
    වැරදිලාවත් හිතන්නෙ නෑ නෙහ්.... :yes:
    හැබැයි දැං නං පුරුදු ඇති උඹට නෙහ් ? :cool:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    Qosmio මම හිතන්නේ නෑ බං Second Hand Market එකේවත් ඈති කියලා...... :no: ලක්ෂ දෙක තුනක් දීලා ගත්ත එකෙක්, ඕකක් විකුණන්නේ නෑ මලාට...... :no: සවුන්ඩ් සිස්ටම් එක එහෙම මැක්සා..... ලැප බරයි ඩෙස්ක්ටොප් එකක් වගේ...... :P
    :yes::yes: Harman Kardan ස්පීකර් නේද තියෙන්නෙ ? මං දැකලා තියෙනවා එකක්...
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :shocked: කොහේ විකිණෙන්නද බං..... ගාණ ලක්ෂ දෙකහමාරයි .... තුනයි..... මම අබාන්ස් එකේ ඉන්න කාලෙටම, මම දැනුවත්ව විකුණුනේ ලැප් දෙකයි....... :rofl:

    හම්මෝ......... මට සල්ලි තියෙනවානම් මම කීයටවත් ඔය ගානට ඔය ලැපක් ගන්නේ නෑ........ ගන්න පුළුවන්නේ සුපර්බ් ඩෙස්ක්ටොප් එකක් ගේමින් වලට........
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    හම්මෝ......... මට සල්ලි තියෙනවානම් මම කීයටවත් ඔය ගානට ඔය ලැපක් ගන්නේ නෑ........ ගන්න පුළුවන්නේ සුපර්බ් ඩෙස්ක්ටොප් එකක් ගේමින් වලට........
    :yes: ඒත් ගන්න අයත් ඉන්නවා
    අපි වගේ ගෙදරට වෙලා කාලෙ කන්න බැරි, ඒත් ගේමිං වලට ආස... සල්ලි වලට කරගන්න දෙයක් නැති උං ඉන්නවා නෙව.. :lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :shocked: එහෙම කියනවද හො‍ට්ටො බොසාට ? :eek: ඌ කිව්වොත් ලැප් එන්නේ නැත්තං ඔයාගෙ සේවයෙං වැඩක් නෑ නෙ ගෙදර යන්න කියලා ? :(

    :shocked: හික්ස්..... බොසා මගේ ෆිට් එකනේ බං..... අනික මම මේ මෝඩයට කිව්වා, ලොකු ලොකු කම්පැණිත් නිවාඩු එකේ, අපිටත් නිවාඩුවක් දෙන්න කියලා.... කොහෙද මූ දුන්නේ නෑ නේ.... අවුරුද්දේ අග තමා බිස්නස් වැඩි කියලා...... :frown: අන්තිමට මේ සතියටම, ජොබ්ස් 5ක් වත් ඩෙස්ක්ටොප් පැත්තටවත් වැටුනේ නෑ...... :no: මට එකක්වත් නෑ..... :no: නිකන් කරන්ට් බිල් ගෙවනවා මේක ඈරගෙන ඉදලා...... :growl: බොසා මාව ගෙදර යවන්නේ නෑ බං...... :no: :D
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :shocked: බොසා ඈවිත් අහලා ගියා වැඩ මොනවද තියෙන්නේ කියලා...... මම කිව්වා මේ සතියටම, බල්ලෙක්වත් ලැපක් අරන් ආවේ නෑ කියලා..... බොසාට එපා වුනාද කොහෙද ඒක අහලා..... ගෙදරම ගියා...... :rofl: :P

    උඹ ඔය සැරෙන් සැරේ කියන ඒවාට බොසාට කලකිරිලා ලැප් සෙක්ෂන් ඒක වහලා දායි තොට නිකන් පඩි ගෙවා ගෙවා ඉන්නවට වඩා ලාබයි වහලා දාන ඒක කියලා......... :lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    වැරදිලාවත් හිතන්නෙ නෑ නෙහ්.... :yes:
    හැබැයි දැං නං පුරුදු ඇති උඹට නෙහ් ? :cool:

    :yes::yes: දැන් නම් කස්ටමර් කෙනෙක් HP ලැපක් චාජින් කේස් එකකට අරන් ආවා කියමුකෝ.... එතකොට කස්ටා අහනවා, මේකේ බැටරිය මාරු කරහම හරි යයි නේද කියලා....?? එතකොට මම කියන්නේ..... නෑ මේක බැටරිය මාරු කරහම හරි යන්නත් පුලුවන්.... එහෙම නැතොත්, මදර් බෝඩ් එක මාරු කරන්න වෙයි.... එහෙමත් හරි ගියේ නැතොත්, LCD Panel එක මාරු කරන්න වෙයි කියලා කියනවා..... එතකොට කස්ටා.... ජබොක්..... :lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :yes::yes: Harman Kardan ස්පීකර් නේද තියෙන්නෙ ? මං දැකලා තියෙනවා එකක්...

    :yes::yes: HP වල එන Beats වගේ ජරාව නෙවේ.... සුපිරිම තමා.... ලොවෙත් නෑ.... :love: Qosmio විතරක් නෙවේ, සමහර Satellite ඒවත් ආවා H.K. Speaker එක්ක..... ඒවා ඉතින් සුපිරිම බඩු තමා...... :D
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හම්මෝ......... මට සල්ලි තියෙනවානම් මම කීයටවත් ඔය ගානට ඔය ලැපක් ගන්නේ නෑ........ ගන්න පුළුවන්නේ සුපර්බ් ඩෙස්ක්ටොප් එකක් ගේමින් වලට........

    :shocked: ඒ උනාට උඹ Qosmio එකක් අත පත ගාලා බැලුවා නම්, හිගා කාලා හරි ඒකක් ගන්නවා කියනවා...... :yes:
     
    Status
    Not open for further replies.