හොඳ හොර එකක් ගන්න පුලුවං චෙයි..ගනං ?10 000ක් විතර දෙනකොට ගන්න පුලුවන්ද ?
හොඳ හොර එකක් ගන්න පුලුවං චෙයි..ගනං ?10 000ක් විතර දෙනකොට ගන්න පුලුවන්ද ?
උඹේ නෙවෙයිනේ වෙඩිම ඉතිං මහා ලොකු ගානක් දීලා ඔරලෝසුවක් අරගෙන වැඩක නෑනේ උඹේ පාවිච්චිය අඩු නම්........ ටිකක් පෙනුම තියෙන සාමාන්‍ය ගානක එකක් ගනින්.........

මමනම් ලෙසියකට මගුල් මුද්දවත් දාගෙන යන්නේ නෑ, මල වදයක්නෙ එහෙමෙහෙ වදිනවා, අතටත් මොකක්ද වගේ....ඔරලෝසුව නැතුව ගියත්, මුද්ද දාගෙන නොගියොත් නම් බඩුම තමා.....
![]()
![]()
![]()

එහෙමද..
මාත් ඉතිං ෆෝන් එකෙං තමයි... ඒත් මේ වෙඩිමක් තියෙනවා ජනවාරි මාසෙ... හොද ඔරලෝසුවක් නෑ.. එකක් ගන්න කියලා කම්පනා කොලෙ..![]()
ගනං ?10 000ක් විතර දෙනකොට ගන්න පුලුවන්ද ?
මැන්ටල්ද බං ? ඔන්න ඔය 1000කට විතර තියන එකක් ගනින් ඔච්චරම ඕනෙනං.
ඒක තමයි මාත් කල්පනා කලේ... මේ වෙලාවෙ එච්චර ගානත් යොදන එක අපරාදෙ.. 

![]()
අලුත් අවුරුද්දක් ලබන වෙලාවෙ + කරලා දුන්නා නං නරක් වෙලා තියෙයි
![]()
හිටු හිටු දෙන්නම් 12ක් + වලින්..... 
ඒක තමයි මාත් කල්පනා කලේ... මේ වෙලාවෙ එච්චර ගානත් යොදන එක අපරාදෙ..
ඊබේ එකෙං එකක් බැලුවා 3000කට විතර.. ඒක ගන්නවා![]()

meka tata company eken gahana ekakda ban...Indian Tatan තියෙනවා අබාන්ස් වල.....![]()

meka tata company eken gahana ekakda ban...
leylend eken gahanaewa nadda...![]()

මමනම් ලෙසියකට මගුල් මුද්දවත් දාගෙන යන්නේ නෑ, මල වදයක්නෙ එහෙමෙහෙ වදිනවා, අතටත් මොකක්ද වගේ....
අනික වැඩට ගිය ගමන් අනිවා ගලවන්න ඕනිනේ, ඕක සාක්කුවේ දාගත්තම නැතිවෙනවා කියල ශේප් වෙනවා....![]()
අපිට කොහෙන්ද එහෙම චාන්ස් එකක්...... 
meka tata company eken gahana ekakda ban...
leylend eken gahanaewa nadda...![]()

හරි හරි පොඩ්ඩක් වැරදුනා......
Titan Titan....
![]()
රත්නෙට T අකුරක් දැක්කත් පේන්නෙ Tata.
ඔය brand එක නං Titan. හොඳ බඩු තමයි.
හික් හික්.... Titan India වලින් එන ඒවා තමා හැබැයි තියෙන්නේ.......![]()
පිටසක්වලට උඹ සිග්නල් යවනවද කියලා බලන්නේ නැද්ද එතකොට.....
![]()
අත එහෙ මෙහෙ දාන එක නවත්තපන්. එතකොට මුද්ද එහෙ මෙහෙ වදින්නෙ නෑ.මමනම් ලෙසියකට මගුල් මුද්දවත් දාගෙන යන්නේ නෑ, මල වදයක්නෙ එහෙමෙහෙ වදිනවා, අතටත් මොකක්ද වගේ....
අනික වැඩට ගිය ගමන් අනිවා ගලවන්න ඕනිනේ, ඕක සාක්කුවේ දාගත්තම නැතිවෙනවා කියල ශේප් වෙනවා....![]()

මමනම් ලෙසියකට මගුල් මුද්දවත් දාගෙන යන්නේ නෑ, මල වදයක්නෙ එහෙමෙහෙ වදිනවා, අතටත් මොකක්ද වගේ....
අනික වැඩට ගිය ගමන් අනිවා ගලවන්න ඕනිනේ, ඕක සාක්කුවේ දාගත්තම නැතිවෙනවා කියල ශේප් වෙනවා....![]()

ඕක ඉනදියාවෙන් නාවොත් තමයි පරිස්සම් වෙන්න ඕන. ඕක ඉන්දියන් brand එකක් නෙ!හරි හරි පොඩ්ඩක් වැරදුනා......
Titan Titan....
![]()
හික් හික්.... Titan India වලින් එන ඒවා තමා හැබැයි තියෙන්නේ.......
![]()
රත්නෙට T අකුරක් දැක්කත් පේන්නෙ Tata.
ඔය brand එක නං Titan. හොඳ බඩු තමයි.
![]()
රත්නෙට T අකුරක් දැක්කත් පේන්නෙ Tata.
ඔය brand එක නං Titan. හොඳ බඩු තමයි.