EK Married Club-4

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    උඹේ නෙවෙයිනේ වෙඩිම ඉතිං මහා ලොකු ගානක් දීලා ඔරලෝසුවක් අරගෙන වැඩක නෑනේ උඹේ පාවිච්චිය අඩු නම්........ ටිකක් පෙනුම තියෙන සාමාන්‍ය ගානක එකක් ගනින්.........
    :yes::yes::D
    11.gif
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :rofl: ඔරලෝසුව නැතුව ගියත්, මුද්ද දාගෙන නොගියොත් නම් බඩුම තමා..... :rofl: :P :lol:
    මමනම් ලෙසියකට මගුල් මුද්දවත් දාගෙන යන්නේ නෑ, මල වදයක්නෙ එහෙමෙහෙ වදිනවා, අතටත් මොකක්ද වගේ....
    අනික වැඩට ගිය ගමන් අනිවා ගලවන්න ඕනිනේ, ඕක සාක්කුවේ දාගත්තම නැතිවෙනවා කියල ශේප් වෙනවා....;)
     
    • Like
    Reactions: urajdrlk

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :shocked: එහෙමද.. :sorry:
    මාත් ඉතිං ෆෝන් එකෙං තමයි... ඒත් මේ වෙඩිමක් තියෙනවා ජනවාරි ‍මාසෙ... හොද ඔරලෝසුවක් නෑ.. එකක් ගන්න කියලා කම්පනා කොලෙ.. :yes:

    ගනං ? :confused: 10 000ක් විතර දෙනකොට ගන්න පුලුවන්ද ?

    මැන්ටල්ද බං ? ඔන්න ඔය 1000කට විතර තියන එකක් ගනින් ඔච්චරම ඕනෙනං.
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මැන්ටල්ද බං ? ඔන්න ඔය 1000කට විතර තියන එකක් ගනින් ඔච්චරම ඕනෙනං.
    :yes: ඒක තමයි මාත් කල්පනා කලේ... ‍මේ වෙලාවෙ එච්චර ගානත් යොදන එක අපරාදෙ..
    ඊබේ එකෙං එකක් බැලුවා 3000කට විතර.. ඒක ගන්නවා :yes::D
     
    • Like
    Reactions: SANJEE

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :yes: ඒක තමයි මාත් කල්පනා කලේ... ‍මේ වෙලාවෙ එච්චර ගානත් යොදන එක අපරාදෙ..
    ඊබේ එකෙං එකක් බැලුවා 3000කට විතර.. ඒක ගන්නවා :yes::D

    Indian Titan තියෙනවා අබාන්ස් වල..... :yes:
     
    Last edited:

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    meka tata company eken gahana ekakda ban...;)
    leylend eken gahanaewa nadda...:eek:
    :rofl: :rofl:

    රත්නෙට T අකුරක් දැක්කත් පේන්නෙ Tata.
    ඔය brand එක නං Titan. හොඳ බඩු තමයි.
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මමනම් ලෙසියකට මගුල් මුද්දවත් දාගෙන යන්නේ නෑ, මල වදයක්නෙ එහෙමෙහෙ වදිනවා, අතටත් මොකක්ද වගේ....
    අනික වැඩට ගිය ගමන් අනිවා ගලවන්න ඕනිනේ, ඕක සාක්කුවේ දාගත්තම නැතිවෙනවා කියල ශේප් වෙනවා....;)

    :shocked: අපිට කොහෙන්ද එහෙම චාන්ස් එකක්...... :(
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    meka tata company eken gahana ekakda ban...;)
    leylend eken gahanaewa nadda...:eek:

    :shocked::frown: හරි හරි පොඩ්ඩක් වැරදුනා...... :( Titan Titan.... :D

    :rofl: :rofl:

    රත්නෙට T අකුරක් දැක්කත් පේන්නෙ Tata.
    ඔය brand එක නං Titan. හොඳ බඩු තමයි.

    :lol: හික් හික්.... Titan India වලින් එන ඒවා තමා හැබැයි තියෙන්නේ.......
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මමනම් ලෙසියකට මගුල් මුද්දවත් දාගෙන යන්නේ නෑ, මල වදයක්නෙ එහෙමෙහෙ වදිනවා, අතටත් මොකක්ද වගේ....
    අනික වැඩට ගිය ගමන් අනිවා ගලවන්න ඕනිනේ, ඕක සාක්කුවේ දාගත්තම නැතිවෙනවා කියල ශේප් වෙනවා....;)
    අත එහෙ මෙහෙ‌ දාන එක නවත්තපන්. එතකොට මුද්ද එහෙ මෙහෙ වදින්නෙ නෑ. :P
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මමනම් ලෙසියකට මගුල් මුද්දවත් දාගෙන යන්නේ නෑ, මල වදයක්නෙ එහෙමෙහෙ වදිනවා, අතටත් මොකක්ද වගේ....
    අනික වැඩට ගිය ගමන් අනිවා ගලවන්න ඕනිනේ, ඕක සාක්කුවේ දාගත්තම නැතිවෙනවා කියල ශේප් වෙනවා....;)

    මේන් මගේ ජාතියේ එකෙක්......... ජය වේවා........... :):):)
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :shocked::frown: හරි හරි පොඩ්ඩක් වැරදුනා...... :( Titan Titan.... :D

    :lol: හික් හික්.... Titan India වලින් එන ඒවා තමා හැබැයි තියෙන්නේ.......
    ඕක ඉනදියාවෙන් නාවොත් තමයි පරිස්සම් වෙන්න ඕන. ඕක ඉන්දියන් brand එකක් නෙ!
     
    Status
    Not open for further replies.