පිටසක්වල ජීවීන්,ඔරියන්තුමා සහ 2012

OrionThuma

Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    2013 වසර ගැන මට කණගා‍ටුයි.කරන්න දෙයක් නෑ.මාගේ ස්ටාර්ලීඩර්ෂිප් එක රහිතව උදාවන වසර ඉතාම භයානකයි.
     

    nasanka

    Active member
  • Jun 18, 2009
    188
    33
    28
    2013 වසර ගැන මට කණගා‍ටුයි.කරන්න දෙයක් නෑ.මාගේ ස්ටාර්ලීඩර්ෂිප් එක රහිතව උදාවන වසර ඉතාම භයානකයි.

    යකෝ කලින් කිව්වේ 2013 කියල වසරක් නෑ කියල. පච ඔරියා . තව මොනවත් මොනවත් කියන්න එපා. :no::no::no::lol::lol::lol:
     

    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    20121229103312.png

    coming soon.

    උබේ අම්මා coming soon අපේ ගෙදර :P:P
     

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    ප්ලෑන් බී එක හම්බ වුනාම මම අප්ඩේට් කරන්නම්.
     

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    I like to quit politics and all the human affairs.I tried.But aliens will not let me quit as this is still a unfinished mission.
     

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    me mage final post eka meke, thread eka unsubscribe karanawa :oo:
    බය වෙන්න .ඔයාලව පටස් ගාලා අපිට ආපහු ගෙන්වාගන්න පුලුවන්.සිම්පල්.;);)
     

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    මගේ අයිඩියා එක්ක තියෙනවා ගෝඩ් ලයික් ප්‍රොඩක්ෂන් එකේ මිලියන ගානක හිට්ස් එන ත්‍රෙඩ් කීපයක් පටන් ගන්න.ඒකට සැලසුම් මම ගාව තියෙනවා.
     

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,164
    4,071
    113
    invoke db "Injected Memory"
    මට ලොකු ප්‍රශ්නයක් තියෙනවා උබ ගෑන,,එ තමයි උබ ඉස්සෙල්ලා හිටිය ඔරියා නෙමෙයි කියන එක,,මොකද එක මට හිතෙනවා වගෙම දෑනෙන්නවා,,ඔරිය බොරු කිවත් උබ දෑන් ටයිප් කරන වචන විලාශයෙන් නෙමෙයි කතා කලෙ,,ඌ 'ප්‍රබන්දයක්' කිවා උනාට එක මිනිස්සුන්ගෙ හිත් වල පොඩි ඈත්තකුත් ඈති කරන ගානටයි ඉදිරිපත් කලෙ,,ඔරියාගෙ නික් එකෙන් වෙන කවෘරු හරි කෙනෙක් පොස්ට් දානවා,,නෑත්නම් එලකිරි එකෙන්ම මෙ චරිතය රගපානවා වගෙ මට හිතෙනවා,,ස0වාදයට විවුර්තයි මගෙ අදහස,,

    මචෝ, උබේ කතාව හරි මම පිලිගන්නවා, මේ ඔරියා නෙමයි. . උගේ කතාවිලාශය අපි හැමෝටම හොදට පුරුදුයි, ඒත් මේ ඌ නෙමෙයි .. ඌ කියපු දේවල් නෙමෙයි දැන් ඉන්න එකා කියන්නෙ, කොහොමද බං අපි අපේ ඔරියව හොයා ගන්නෙ ?
    :sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry:
    මූ ඇත්තටම වෙන ලෝකෙකට ගියාද ? පස්සෙ වෙන එකෙක් අකවුන්ට් එක හයිජැක් කරන්න ඇති
    :(:(:(:(:(:(:(
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    මචෝ, උබේ කතාව හරි මම පිලිගන්නවා, මේ ඔරියා නෙමයි. . උගේ කතාවිලාශය අපි හැමෝටම හොදට පුරුදුයි, ඒත් මේ ඌ නෙමෙයි .. ඌ කියපු දේවල් නෙමෙයි දැන් ඉන්න එකා කියන්නෙ, කොහොමද බං අපි අපේ ඔරියව හොයා ගන්නෙ ?
    :sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry:
    මූ ඇත්තටම වෙන ලෝකෙකට ගියාද ? පස්සෙ වෙන එකෙක් අකවුන්ට් එක හයිජැක් කරන්න ඇති
    :(:(:(:(:(:(:(
    නියම ඔරියා අපිට දියව්
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    මගේ අයිඩියා එක්ක තියෙනවා ගෝඩ් ලයික් ප්‍රොඩක්ෂන් එකේ මිලියන ගානක හිට්ස් එන ත්‍රෙඩ් කීපයක් පටන් ගන්න.ඒකට සැලසුම් මම ගාව තියෙනවා.
    එපා මචන්,,උබ ඈත්තම ඔරියා නෙමෙයි,,,උබ ෆෙල් බන්,,,ඈත්තම ඔරියා බොරු කිවත් උබ වගෙ මොඩ ආතල් දුන්නෙ නෑහෑ,,එක නිසා අපි අවුරුද්දක් තිස්සෙ බෑන බෑන හරි අස්සාවෙන් කියවපු ඔරියට අපහාසයක් වෙන්න එප නිකන් මොඩ චුන් දාලා
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,782
    2
    115,744
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    උඹලා වගේ නූගත් එවුන් තමයි පිටරටවල ලැට් හෝදන්නේ.:lol:
    උබෙ අම්ම කිව්ව ‍තෝ ලැට් හෝදල පු* දීල ජීවත් වෙන්නෙ කියල..ජොලියට ගහල කරුමෙට ඉපදුනු මල් පොන්නය!:lol:
     

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    මේ වෙනකොට පෘථිවිය වටා යම් විශේෂිත යමක් ඇති කරමින් සිටිනවා.මට හුඟක් දේවල් කියන්න බෑ.නමුත් යම්කිසි දෙයක් වෙමින් පවතිනවා.මම ප්‍රකාශ කලා වගේ පෘථිවිය මත හුඟක් සිද්ධීන් සමූහයක් ඇතිවේවී.2013ට සක්වල දෙවිවරුන්ගේ ආරක්ෂාව හෝ ඉමියුනිටි එක හියුමන්ස්ලට නෑ.ඕනම රටක් බලු කරන්නත්,ඕනම රටක් ගොඩ නඟන්නත් පිටසක්වල ජීවීන්ට පුලුවන්.
     

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    ඔයාලට තේරෙනවා ඇති ඔයාලා වටා ඔයාලව ආරක්ෂා කරන යම් ශක්තියක් තියෙනවා.අන්න ඒකයි ඉවත් වෙන්නේ. ඒ වගේම ලෝකයේ දරුණු මිනිසුන් ඔයාලා අතර හුඟක් ඉන්නවා.උන්ව බල්ලෝ දම්වැල් දාලා බැඳගෙන ඉන්නවා වගේ බ්‍රෙන් කන්ට්‍රෝල් එකක් කරලා අල්ලගෙන ඉන්නේ.මෙයාලගේ ඒ පාලනය ඉවත් වෙනවා.ඇමරිකාවේ ෂූටින් වලට හේතුව ඒ කන්ට්‍රෝල් වලින් ඉවත්වීම.
     

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    මට අයින් වෙන්න පුලුවන්.නමුත් විනාශය හුඟක්ම ප්‍රබලයි. මම සයිලන්ස් වෙලා ඉන්න බෑ.එහෙම වුනොත් ලෝකෙන් තුන්කාලක්ම විනාශයි මාස දෙක තුනකින්