EK Married Club-4

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :shocked: ඔහොම කලිං එකෙක් කියලා.. දැං හිරේද කොහෙද :eek:

    :shocked: ඌ ආවේ මම ඉගැන්වීමට උපන්නෙමි කියාගෙන නේ...... :yes: නොදකින් කාළකන්නි ගල් මූසලයා..... වයිෆ්ගේ අම්මලත් අහු උනා කියපන්කෝ ඌට..... මම නම් කිව්වා ඔය ටික වෙන බව.... ඈහුවේ නෑ...... :(:yes::growl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හප්පද ... උඹ රෑ 2 - 3 වෙනකන් ඇහැරන් හිටියට උදෙනුත් නැගිටිනව එහෙනම් :D:cool:

    :yes: නැතුව බෑ නේ බං..... බස් යවන්න නැගිටින්න වෙනවනේ උන් ආවහම...... :yes: ඉතින් පාන්දර 4ට නිදා ගත්තත්, 5 වෙද්දි ඈහැරෙන්න වෙනවා..... :(
     
    Status
    Not open for further replies.