yana sindu gana kiwwe..චුට්ටක් පැටලිලා වගේ බන් වර්ෂන් දෙක![]()
ලිං කපාගෙන පනින්ඩ ඇති අරූubath ekka katha kalata melo rahak ne..![]()

අහෝ... දෙවෙනියත් ජබුක්umbata thibbe brain surgery ekkak da?

මම ත්රෙඩ් කෑමටම උපන්නෙමි.....
![]()
ඔහොම කලිං එකෙක් කියලා.. දැං හිරේද කොහෙද 
dtheoryta meter wela mama kiyapu ekaඅහෝ... දෙවෙනියත් ජබුක්![]()

ඔහොම කලිං එකෙක් කියලා.. දැං හිරේද කොහෙද
![]()
ඌ ආවේ මම ඉගැන්වීමට උපන්නෙමි කියාගෙන නේ......
නොදකින් කාළකන්නි ගල් මූසලයා..... වයිෆ්ගේ අම්මලත් අහු උනා කියපන්කෝ ඌට..... මම නම් කිව්වා ඔය ටික වෙන බව.... ඈහුවේ නෑ...... 


සුභ උදෑසනක් කුකුළෝ.....
![]()


හප්පද ... උඹ රෑ 2 - 3 වෙනකන් ඇහැරන් හිටියට උදෙනුත් නැගිටිනව එහෙනම්![]()
නැතුව බෑ නේ බං..... බස් යවන්න නැගිටින්න වෙනවනේ උන් ආවහම......
ඉතින් පාන්දර 4ට නිදා ගත්තත්, 5 වෙද්දි ඈහැරෙන්න වෙනවා..... 