ElaKiri එකේ Fake

mudrana

Member
Jan 29, 2007
16,995
1,313
0
50හෙ පන්තියේ
මේ මැතක ඉදල එළකිරි එකේ ගොඩක් Fake Accounts හැදෙන්න පටන් අරගෙන තියෙන හින්දා මටත් හිතුන එහෙම එකක් හදල බලන්න. ඊයෙ දවල් කම්මැලි කම යන්නත් එක්ක මමත් මගෙ තියන එකම Account එකෙන් (ඒ කියන්නෙ මේ Account එකෙන්) log out වෙලා අලුතින් වෙනත් username එකකින් Fake Account එකක් හදන්න පටන් ගත්ත.

Reg. page එකේ ඉල්ලන ඔක්කොම Username, Password ඇතුලත් කරල e-mail address එක දාන තැන මට තියන එකම එක e-mail address එක ඇතුලත් කලා. පස්සෙ පෙන්වන කැප්චා එකත් එන්ටර් කරල submit button එක එබුව. මෙන්න එතකොට ඒ page එක උඩින් වැටුන "This e-mail address is already in used" ඔන්න ඔය තේරුම තියන වගේ වැකියක්.

දැන් මක් කොරන්නද තව e-mail address එකක් ඇත්තෙත් නැහැ. ඕන පු*** ප්‍රිති වෙසක් කියල නිකන් හිතිච්ච නමක් දාල අලුත් e-mail address එකක් හදල ඒකට enter කරා.

මෙන්න බොලේ ලස්සනට ඒක Accept කරල "Thank you for..........." කියන වචන සෙට් එක ඇවිත් මාව අලුත් මෙම්බර් කෙනෙක් හැටියට රෙජිස්ටර් කර ගත්ත.

මෙතන මම දකින ගැටලුව තමයි සාමන්යයෙන් පිටරට සහ ලන්කාවෙ තියන සමහරක් forum වලට Register වෙනකොට අපි දෙන e-mail address එකට Activation Link එකක් එවනව. ඒ ලින්ක් එක click කරාම තමයි අපිව ඒ forum එකේ හරියටම register වෙන්නෙ. ඒ හින්ද ඒ forum වලට fake accounts අඩුයි.​

ඇයි එළකිරි එකටත් මෙහෙම system එකක් දාන්න බැරි. එහෙම උනානම් ගොඩාක් fake accounts අඩු වෙනව.

මෙය මගෙ පුද්ගලික අදහසක් පමණයි. කොහොම උනත් මටත් දැන් fake account එකක් තියනව.

මේ නූල සදහා GT තුමාගේ කොමෙන්ටුත් බලාපොරොත්තු වෙනව
 
  • Like
Reactions: madura199

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අප්පටසිරි.. :shocked: එහෙම E-Mail එකට Activation Link එක එවන්න ක්‍රමයක් හැදුව නම් හොඳයි තමා.. ගොඩක් වෙබ්සයිට්, ෆෝරම් වල එහෙම තමා වෙන්නෙ.. :yes:
     
    Xxo0oxX

    Member
    Oct 2, 2012
    1,585
    114
    0
    හෙක් හෙක් වැඩක් නෑ බන් ෆෝරම් වල අකවුන්ට් වලට වඩා ඉක්මනින් ඊමේල් දැන් හදන්න පුළුවන් ඉක්මනින්. ඔන්න මොබයිල් නම්බර් එකට අක්ටිවසන් එක එව්වනම් උබ කියපු දේ කරන්න පුළුවන් :lol::lol:
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    හෙක් හෙක් වැඩක් නෑ බන් ෆෝරම් වල අකවුන්ට් වලට වඩා ඉක්මනින් ඊමේල් දැන් හදන්න පුළුවන් ඉක්මනින්. ඔන්න මොබයිල් නම්බර් එකට අක්ටිවසන් එක එව්වනම් උබ කියපු දේ කරන්න පුළුවන් :lol::lol:

    ow ehemath hondai. man GT tath maeka dannuwa comment ekak illala. balamu ethuma monawada me gana kiyanne kiyala
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    email account එක verify කරන්න දැම්මොත් හොදයි තමා.. ඒත් ඉතිං තේරුමක් නෑ හදන එකා හදනව බන් temporary email address තප්පරෙන් හදාගන්න ඕන තරම් site තියනව.. :D අනික මේකට ගොඩක් එවුන් එනව සින්දු download කරගන්න.. ඒ ගොල්ලන්ට download කරගන්න account එකක් හදන්න ඕන.. සමහර උන්ට email එකක් verify කරන්න කිව්වහම විසේසක්‌ඤ සහය පතන්න වෙනව.. :sorry: ඒකත් එක අවාසියක් ඉතින්.. :nerd:
     
    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    email account එක verify කරන්න දැම්මොත් හොදයි තමා.. ඒත් ඉතිං තේරුමක් නෑ හදන එකා හදනව බන් temporary email address තප්පරෙන් හදාගන්න ඕන තරම් site තියනව.. :D අනික මේකට ගොඩක් එවුන් එනව සින්දු download කරගන්න.. ඒ ගොල්ලන්ට download කරගන්න account එකක් හදන්න ඕන.. සමහර උන්ට email එකක් verify කරන්න කිව්වහම විසේසක්‌ඤ සහය පතන්න වෙනව.. :sorry:ඒකත් එක අවාසියක් ඉතින්.. :nerd:
    :yes::yes:
     
    rockcity68

    Well-known member
  • Nov 19, 2009
    6,790
    338
    83
    35
    ~~~~*****~~~~
    a dawas wala thibba da koheda mathka hatiyta:confused::confused:btw fake eka hadanana ektata fake mail ekak hadana eka gamak na anith eka fake eka hadana eka kohomath uge namin mail eka hadanne na ne ban ahuwenwane
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    eeka mama GT ta kiyannam
    OK

    email account එක verify කරන්න දැම්මොත් හොදයි තමා.. ඒත් ඉතිං තේරුමක් නෑ හදන එකා හදනව බන් temporary email address තප්පරෙන් හදාගන්න ඕන තරම් site තියනව.. :D අනික මේකට ගොඩක් එවුන් එනව සින්දු download කරගන්න.. ඒ ගොල්ලන්ට download කරගන්න account එකක් හදන්න ඕන.. සමහර උන්ට email එකක් verify කරන්න කිව්වහම විසේසක්‌ඤ සහය පතන්න වෙනව.. :sorry:ඒකත් එක අවාසියක් ඉතින්.. :nerd:
    :yes::yes:
     
    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    email account එක verify කරන්න දැම්මොත් හොදයි තමා.. ඒත් ඉතිං තේරුමක් නෑ හදන එකා හදනව බන් temporary email address තප්පරෙන් හදාගන්න ඕන තරම් site තියනව.. :D අනික මේකට ගොඩක් එවුන් එනව සින්දු download කරගන්න.. ඒ ගොල්ලන්ට download කරගන්න account එකක් හදන්න ඕන.. සමහර උන්ට email එකක් verify කරන්න කිව්වහම විසේසක්‌ඤ සහය පතන්න වෙනව.. :sorry: ඒකත් එක අවාසියක් ඉතින්.. :nerd:

    temp mail වලට වැඩනැති විදිහට හදන්න පුලුවන් බන් ..email verify ගැන හැම එකෙක් වගේම දන්නව නොදන්න කෙනෙක් ඉන්නවනම් රෙජිස්ටර් උනහම "තොගෙ ඊමේල් ඇඩ්‍රස් එකට ඊමේල් එකක් ඇවිල්ල ඇති ඒකෙ ලිනාක් එකෙන් එනකල් අකව්න්ට් එක ඇකිටිව් නෑ පල ගිහින් ඊමේල් එක බලපිය" කියල පණිවුඩයක් වැටෙනවනෙ ඕක කියවන්න බැරි එවුන්ඉන්න බෑනේ.. මේ ෆේක් එකව්න්ට් ප්‍රස්නෙට තියෙන විසදුම ඕකතමයි වෙන කරන්න දෙයකුත් තියෙනවයෑ
     
    Last edited:

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    email account එක verify කරන්න දැම්මොත් හොදයි තමා.. ඒත් ඉතිං තේරුමක් නෑ හදන එකා හදනව බන් temporary email address තප්පරෙන් හදාගන්න ඕන තරම් site තියනව.. :D අනික මේකට ගොඩක් එවුන් එනව සින්දු download කරගන්න.. ඒ ගොල්ලන්ට download කරගන්න account එකක් හදන්න ඕන.. සමහර උන්ට email එකක් verify කරන්න කිව්වහම විසේසක්‌ඤ සහය පතන්න වෙනව.. :sorry: ඒකත් එක අවාසියක් ඉතින්.. :nerd:
    මේක තමයි අවුල:( නැත්නම් ඒ ක්‍රමෙ හොදයි(තරමක් දුරට):yes:
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    temp mail වලට වැඩනැති විදිහට හදන්න පුලුවන් බන් ..email verify ගැන හැම එකෙක් වගේම දන්නව නොදන්න කෙනෙක් ඉන්නවනම් රෙජිස්ටර් උනහම "තොගෙ ඊමේල් ඇඩ්‍රස් එකට ඊමේල් එකක් ඇවිල්ල ඇති ඒකෙ ලිනාක් එකෙන් එනකල් අකව්න්ට් එක ඇකිටිව් නෑ පල ගිහින් ඊමේල් එක බලපිය" කියල පණිවුඩයක් වැටෙනවනෙ ඕක කියවන්න බැරි එවුන්ඉන්න බෑනේ.. මේ ෆේක් එකව්න්ට් ප්‍රස්නෙට තියෙන විසදුම ඕකතමයි වෙන කරන්න දෙයකුත් තියෙනවයෑ

    :lol::lol::lol: