මේ මැතක ඉදල එළකිරි එකේ ගොඩක් Fake Accounts හැදෙන්න පටන් අරගෙන තියෙන හින්දා මටත් හිතුන එහෙම එකක් හදල බලන්න. ඊයෙ දවල් කම්මැලි කම යන්නත් එක්ක මමත් මගෙ තියන එකම Account එකෙන් (ඒ කියන්නෙ මේ Account එකෙන්) log out වෙලා අලුතින් වෙනත් username එකකින් Fake Account එකක් හදන්න පටන් ගත්ත.
Reg. page එකේ ඉල්ලන ඔක්කොම Username, Password ඇතුලත් කරල e-mail address එක දාන තැන මට තියන එකම එක e-mail address එක ඇතුලත් කලා. පස්සෙ පෙන්වන කැප්චා එකත් එන්ටර් කරල submit button එක එබුව. මෙන්න එතකොට ඒ page එක උඩින් වැටුන "This e-mail address is already in used" ඔන්න ඔය තේරුම තියන වගේ වැකියක්.
දැන් මක් කොරන්නද තව e-mail address එකක් ඇත්තෙත් නැහැ. ඕන පු*** ප්රිති වෙසක් කියල නිකන් හිතිච්ච නමක් දාල අලුත් e-mail address එකක් හදල ඒකට enter කරා.
මෙන්න බොලේ ලස්සනට ඒක Accept කරල "Thank you for..........." කියන වචන සෙට් එක ඇවිත් මාව අලුත් මෙම්බර් කෙනෙක් හැටියට රෙජිස්ටර් කර ගත්ත.
ඇයි එළකිරි එකටත් මෙහෙම system එකක් දාන්න බැරි. එහෙම උනානම් ගොඩාක් fake accounts අඩු වෙනව.
මෙය මගෙ පුද්ගලික අදහසක් පමණයි. කොහොම උනත් මටත් දැන් fake account එකක් තියනව.
මේ නූල සදහා GT තුමාගේ කොමෙන්ටුත් බලාපොරොත්තු වෙනව

මෙතන මම දකින ගැටලුව තමයි සාමන්‍යයෙන් පිටරට සහ ලන්කාවෙ තියන සමහරක් forum වලට Register වෙනකොට අපි දෙන e-mail address එකට Activation Link එකක් එවනව. ඒ ලින්ක් එක click කරාම තමයි අපිව ඒ forum එකේ හරියටම register වෙන්නෙ. ඒ හින්ද ඒ forum වලට fake accounts අඩුයි.
ඇයි එළකිරි එකටත් මෙහෙම system එකක් දාන්න බැරි. එහෙම උනානම් ගොඩාක් fake accounts අඩු වෙනව.
මෙය මගෙ පුද්ගලික අදහසක් පමණයි. කොහොම උනත් මටත් දැන් fake account එකක් තියනව.
මේ නූල සදහා GT තුමාගේ කොමෙන්ටුත් බලාපොරොත්තු වෙනව
එහෙම E-Mail එකට Activation Link එක එවන්න ක්‍රමයක් හැදුව නම් හොඳයි තමා.. ගොඩක් වෙබ්සයිට්, ෆෝරම් වල එහෙම තමා වෙන්නෙ.. 

අනික මේකට ගොඩක් එවුන් එනව සින්දු download කරගන්න.. ඒ ගොල්ලන්ට download කරගන්න account එකක් හදන්න ඕන.. සමහර උන්ට email එකක් verify කරන්න කිව්වහම විසේසක්ඤ සහය පතන්න වෙනව..
ඒකත් එක අවාසියක් ඉතින්.. 

නැත්නම් ඒ ක්‍රමෙ හොදයි(තරමක් දුරට)