Cool Ebay Gadgets II

Status
Not open for further replies.

intelcorei8

Well-known member
  • Jun 15, 2012
    1,272
    116
    63
    මැසිම අස්සේ
    cellphoneforever ෆෝන් ගන්න එපා බන්.....ලෙඩ දෙනවා සතියෙන් චාටර් ඒවා එන්නේ........
    මම ගත්තා htc aria එකක් මේකේ ටච් එක ගියා මාස 2න්.....
    කොටුවේ මේකෙ ඩිස්ප්ලේ එකයි ටච් එකයි ගන්න තියෙයිද....trans asia එකේ.......දන්න එකෙක් කියපල්ල ලොකු උදවුවක්..........
     
    intelcorei8

    Well-known member
  • Jun 15, 2012
    1,272
    116
    63
    මැසිම අස්සේ
    machoo mata dan ganna onay $ 40 kat Touch Phone ekak link eka dennako.. Ara cellfor karaya gen phone gatta aya ianwda.. link ekka onay ugeth

    උගෙන් ගන්න එපෝ..............
    ෆෝන ලංකාවෙන් ගනින බන්...ෆෝන් කියන ඒවා හොඳට අතගාලා බලලා ගන්න ඕනේ ෆොටෝ වලින් බලලා ගෙන්න ගන්න අමාරුයි...මම මේ 15කට කෙලවගෙන ඉන්නේ...
     
    N4you25

    Member
    Dec 14, 2009
    2,019
    179
    0
    cellphoneforeverහොරෙක්ද බන්? මෙකේ උගේන් ගත්තු වෙන අය ඉන්නවද? මම Bid එකකින් මේ phone එක දින්නා.galaxy nexus s මේක මේ ගානට පාඩුයිද බන්?

    capturesbk.png

    මටත් අමාරුවේ වැටෙන්න වෙයිද?තාම කලේ නම් නැ.කියපල්ලා හොද නැතිනම්.
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    cellphoneforeverහොරෙක්ද බන්? මෙකේ උගේන් ගත්තු වෙන අය ඉන්නවද? මම Bid එකකින් මේ phone එක දින්නා.galaxy nexus s මේක මේ ගානට පාඩුයිද බන්?

    capturesbk.png

    මටත් අමාරුවේ වැටෙන්න වෙයිද?තාම කලේ නම් නැ.කියපල්ලා හොද නැතිනම්.

    ඔය ගණන් වලට කොහෙද බන් Galaxy Nexus S ගන්න තියෙන්නෙ ... බිඩ් කරන උන්ට එවන්නෙ කොහොමත් Refurbished phones :sorry:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    cellphoneforeverහොරෙක්ද බන්? මෙකේ උගේන් ගත්තු වෙන අය ඉන්නවද? මම Bid එකකින් මේ phone එක දින්නා.galaxy nexus s මේක මේ ගානට පාඩුයිද බන්?

    capturesbk.png

    මටත් අමාරුවේ වැටෙන්න වෙයිද?තාම කලේ නම් නැ.කියපල්ලා හොද නැතිනම්.
    gatta nam ithin karanna deyak na, one nam uta kiyala cancel karaganna balapan. oka horek thamai :yes:
    samaharunge enakotama badu kelawela or bala quality accessories used/refurbrished phones, jiwiteta original box denne na mokada arehen mehen ahiluwa phone walata mona box da :P manual athin print karala, chiness accessories tikak dala ewanne. habai samahara welawata nam okkoma hariyata ewanawa.
    phone walata kela wenawa tika kalekin, display, digitizer, battery kachal and eka eka leda ethakota ithin action ekak ganna time madi.
    godak un innawa oya siddiya wechcha. :D
     
    intelcorei8

    Well-known member
  • Jun 15, 2012
    1,272
    116
    63
    මැසිම අස්සේ
    cellphoneforeverහොරෙක්ද බන්? මෙකේ උගේන් ගත්තු වෙන අය ඉන්නවද? මම Bid එකකින් මේ phone එක දින්නා.galaxy nexus s මේක මේ ගානට පාඩුයිද බන්?

    capturesbk.png

    මටත් අමාරුවේ වැටෙන්න වෙයිද?තාම කලේ නම් නැ.කියපල්ලා හොද නැතිනම්.
    ගන්න එපා මටත් කෙලඋනා........
     
    Dinosaur767

    Well-known member
  • Oct 13, 2011
    3,727
    360
    83
    ගෙදර බන්
    cellphoneforeverහොරෙක්ද බන්? මෙකේ උගේන් ගත්තු වෙන අය ඉන්නවද? මම Bid එකකින් මේ phone එක දින්නා.galaxy nexus s මේක මේ ගානට පාඩුයිද බන්?

    capturesbk.png

    මටත් අමාරුවේ වැටෙන්න වෙයිද?තාම කලේ නම් නැ.කියපල්ලා හොද නැතිනම්.
    seller ta kiyala cancel karaganna balapan :yes:
    oka hena horek :eek: :eek:
     
    Nadsa

    Well-known member
  • Apr 28, 2008
    2,722
    382
    83
    අයියෝ සල්ලි...බලන් ගියාම මේකගෙ ෆෝන් ලංකාවෙ උන්මද කොහෙද අරන් තියෙන්නේ:P:P:P
     
    giniapaya

    Member
    Oct 8, 2008
    202
    2
    0
    Machanla Kauruhari mata kiyapanko ebay ganna hoda ADSL WIFI router ekak.. Loku udauwak..link ekak ekkama dapankoo...

    Thank you.
     
    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    mata 8Gb micro sd class 10 card 1k & 4GB class 4 card 1k ganna seller kenek kiyapallako
     
    Status
    Not open for further replies.