cellphoneforever ෆෝන් ගන්න එපා බන්.....ලෙඩ දෙනවා සතියෙන් චාටර් ඒවා එන්නේ........
මම ගත්තා htc aria එකක් මේකේ ටච් එක ගියා මාස 2න්.....
කොටුවේ මේකෙ ඩිස්ප්ලේ එකයි ටච් එකයි ගන්න තියෙයිද....trans asia එකේ.......දන්න එකෙක් කියපල්ල ලොකු උදවුවක්..........

manual athin print karala, chiness accessories tikak dala ewanne. habai samahara welawata nam okkoma hariyata ewanawa.