Bitch Please, ඔරියා Found !

Status
Not open for further replies.

mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    troll-meme-smiley-emoticon.gif
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,813
    3,848
    113
    Delaware
    මචොලා මොකද කරන්නෙ? මට අම්බානෙක -rep දීලා කට්ටිය. මම හොදක් කරන්න ගිහින් කෙලව ගත්තා වගේ !
    ත්‍රෙඩ් එක මෙතනින් නවත්තන්නද? රෙප් කැපුනා සැහෙන්න :sorry:
    :(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(
    owata baya wenda epa ban rep nam monawada? magen +7
     
    Nohim Ys

    Well-known member

  • :(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(
    1230201284209pm.png

    තව ගොඩක් නම් විස්තර නැ. . Photo ටිකයි, ඔරිජිනල් නමයි වගේ විස්තර තමයි
    දාන්නද එපාද බං ?

    ඔරියට මැසේජ් එකක් දාපන් ඌ කෙබ්බ කෙලපු ඒ ත්‍රෙඩ් එකේ,, ඇත්ත පිලි අරගෙන, සමාව ගන්න කියලා :yes::yes:
    එහෙම කලොත් දාන්න එපා:no:,, පව් නේ බං ඌත් !!
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo

    anna hari :yes::yes::yes:
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    මචොලා මොකද කරන්නෙ? මට අම්බානෙක -rep දීලා කට්ටිය. මම හොදක් කරන්න ගිහින් කෙලව ගත්තා වගේ !
    ත්‍රෙඩ් එක මෙතනින් නවත්තන්නද? රෙප් කැපුනා සැහෙන්න :sorry:
    :(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(
    vdphxz.png

    vikarada bn... mona rep da?? ube rep kiyak kapunada dan?

    ubata sudeewaya / navinnuwan / Nohim Ys rep++ dunnane.
    onna magemuth rep +10k dan nam aniwa kapunata wada wadiyen ubata labila thiyenna one.

    ..................................................​
     
    jeffli

    Member
    Dec 1, 2011
    3,863
    433
    0
    ඒක තමයි බං මාත් හිතුවෙ .. . මූ එක අතකින් පව් කියලත් හිතෙනවා .. . . :(:(

    dana eka hari nane. u kagewath personal details dala naththan danna apa. man u mokekda kiyalawath dan na habai
     
    Aug 18, 2011
    6,147
    788
    0
    :D:D මට නම් මහලොකු ර්එප් පවර් එකක් නෑ. ඔන්න මගේ ගානේ 2ක්ම දුන්නා.
    ඔරියා පව් නෑ. මුලු අවුරුද්දක්ම කෙප්ප කෙලලා කෙලලා, දෙයියෝ, අන්තර්-suckවලේ ලීඩර් , ගැලැක්ටික් ලීඩර් අරකද ඒකද මේකද කියව කියව ඉන්නකොට මෙහෙම වෙනවා කියලා තේරුනේ නැද්ද?? :lol::lol: ඕකා සමාව ඉල්ලලා ත්‍රෙඩ් එකක් දැම්මොත් ( මෙච්චර කල් කෙප්ප කෙලලා, අපහාස කරලා, කුනු හරුප කියලා නටපු නාඩගමට ) ඕක නවත්තපන් :D:D:D:eek::eek::eek:
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,813
    3,848
    113
    Delaware
    ඔරියට මැසේජ් එකක් දාපන් ඌ කෙබ්බ කෙලපු ඒ ත්‍රෙඩ් එකේ,, ඇත්ත පිලි අරගෙන, සමාව ගන්න කියලා :yes::yes:
    එහෙම කලොත් දාන්න එපා:no:,, පව් නේ බං ඌත් !!
    අන්න එල වැඩේ :P

    බින්දු;14168974 said:
    :D:D මට නම් මහලොකු ර්එප් පවර් එකක් නෑ. ඔන්න මගේ ගානේ 2ක්ම දුන්නා.
    ඔරියා පව් නෑ. මුලු අවුරුද්දක්ම කෙප්ප කෙලලා කෙලලා, දෙයියෝ, අන්තර්-suckවලේ ලීඩර් , ගැලැක්ටික් ලීඩර් අරකද ඒකද මේකද කියව කියව ඉන්නකොට මෙහෙම වෙනවා කියලා තේරුනේ නැද්ද?? :lol::lol: ඕකා සමාව ඉල්ලලා ත්‍රෙඩ් එකක් දැම්මොත් ( මෙච්චර කල් කෙප්ප කෙලලා, අපහාස කරලා, කුනු හරුප කියලා නටපු නාඩගමට ) ඕක නවත්තපන් :D:D:D:eek::eek::eek:
    සිරාවට කෙප්ප කෙලින්ඩ කලින් ඕක වෙනවා කියලා හිතන්ඩ තිබ්බේ, ඌ හිතන් හිටියේ මේකේ ඉන්න තණකොළ කන හරක් කියලා
     
    Last edited:

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    ඔරියා තරම් මේ එළකිරි එකේ නයා ඇරපු තව එකෙක් නෑ වගේ මයෙ හිතියේ. අපේ තෙමිච්ච් කුකුලා (ස්කර්වි.) උනත් ටිකක් මූට වඩා ඇත්ත කියනවා. මොනා උනත් ඔරියාට හොඳටම මොලේ කචල් වගේ. ඌව දන්න එකෙක් වහාම මානසික වෛද්‍යවරයෙක් ගාවට ගෙනියන්න. ඒක ඌට කරන්න තියෙන ලොකුම උදව්වක්. තමන්ට නැති පෞරුෂයක් අරගෙන ඒ විදිහට හැසිරෙන එකත් එක්තරා ආකාරයකට මානසික රෝගයක්
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    vdphxz.png

    vikarada bn... mona rep da?? ube rep kiyak kapunada dan?

    ubata sudeewaya / navinnuwan / Nohim Ys rep++ dunnane.
    onna magemuth rep +10k dan nam aniwa kapunata wada wadiyen ubata labila thiyenna one.

    ..................................................​

    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
     
    Aug 18, 2011
    6,147
    788
    0
    අන්න එල වැඩේ :P

    සිරාවට කෙප්ප කෙලින්ඩ කලින් ඕක වෙනවා කියලා හිතන්ඩ තිබ්බේ, ඌ හිතන් හිටියේ මේකේ ඉන්න තණකොළ කන හරක් කියලා

    :yes::yes::D:D
     
    Aug 18, 2011
    6,147
    788
    0
    ඔරියා තරම් මේ එළකිරි එකේ නයා ඇරපු තව එකෙක් නෑ වගේ මයෙ හිතියේ. අපේ තෙමිච්ච් කුකුලා (ස්කර්වි.) උනත් ටිකක් මූට වඩා ඇත්ත කියනවා. මොනා උනත් ඔරියාට හොඳටම මොලේ කචල් වගේ. ඌව දන්න එකෙක් වහාම මානසික වෛද්‍යවරයෙක් ගාවට ගෙනියන්න. ඒක ඌට කරන්න තියෙන ලොකුම උදව්වක්. තමන්ට නැති පෞරුෂයක් අරගෙන ඒ විදිහට හැසිරෙන එකත් එක්තරා ආකාරයකට මානසික රෝගයක්

    :D:D දත් කිබුලා කිව්වා වගේ ඌට තියෙන්නේ schizophreniaව ද දන්නේ නෑ
     
    jeffli

    Member
    Dec 1, 2011
    3,863
    433
    0
    ඔරියා තරම් මේ එළකිරි එකේ නයා ඇරපු තව එකෙක් නෑ වගේ මයෙ හිතියේ. අපේ තෙමිච්ච් කුකුලා (ස්කර්වි.) උනත් ටිකක් මූට වඩා ඇත්ත කියනවා. මොනා උනත් ඔරියාට හොඳටම මොලේ කචල් වගේ. ඌව දන්න එකෙක් වහාම මානසික වෛද්‍යවරයෙක් ගාවට ගෙනියන්න. ඒක ඌට කරන්න තියෙන ලොකුම උදව්වක්. තමන්ට නැති පෞරුෂයක් අරගෙන ඒ විදිහට හැසිරෙන එකත් එක්තරා ආකාරයකට මානසික රෝගයක්
    'chiri chiri wassa' kiyanne uda ban?
     
    Status
    Not open for further replies.