දන්නෑ.. හිටි ගමන් සින්දු කියනවා ඇහෙනවා, හිටි ගමන් මොනාද කියවනවා ඇහෙනවා..නත්තල් පාටියක් වගේ සිද්දියක් වත් ද එහෙනං ?

දන්නෑ.. හිටි ගමන් සින්දු කියනවා ඇහෙනවා, හිටි ගමන් මොනාද කියවනවා ඇහෙනවා..නත්තල් පාටියක් වගේ සිද්දියක් වත් ද එහෙනං ?

දන්නෑ.. හිටි ගමන් සින්දු කියනවා ඇහෙනවා, හිටි ගමන් මොනාද කියවනවා ඇහෙනවා..![]()
එහෙනං අර ක්රිස්තියානි සීන් එකක් වෙන්න ඇති.. 
එහෙනං අර ක්රිස්තියානි සීන් එකක් වෙන්න ඇති..
අපේ ගෙවල් ලගත් පවුලක් බැදිලා ඒකට... පහුගිය දවස් වල ඒ ගෙදරත් ඔහොමමයි....
හායි හූයි කියලා කෑ ගහලා... ගීතිකා කියලා.. ආයෙ කෑ ගහනවා.. අන්තිමට හූ කිය කිය හිනා වෙලා යනවා..
විකාර

අර ගෙවල් වලට ඇවිත් ආගමට බදෝගන්න අය ? දන් නැත්ද ?
මොකක්ද ඒ සීන් එක ??![]()

යෝහොවා කට්ටිය නේද....එහෙනං අර ක්රිස්තියානි සීන් එකක් වෙන්න ඇති..
අපේ ගෙවල් ලගත් පවුලක් බැදිලා ඒකට... පහුගිය දවස් වල ඒ ගෙදරත් ඔහොමමයි....
හායි හූයි කියලා කෑ ගහලා... ගීතිකා කියලා.. ආයෙ කෑ ගහනවා.. අන්තිමට හූ කිය කිය හිනා වෙලා යනවා..
විකාර

ඕවා මම දන්නෙ නෑ බං..අර ගෙවල් වලට ඇවිත් ආගමට බදෝගන්න අය ? දන් නැත්ද ?
විහාරමහාදේවි පා් එකේ සීන් එකක් ගියෙ..![]()

පැන්සල් ටිකටත් ස්තුතියි![]()
mei eka neme kos nandi phone eka dunne kamaththen neda ? 
යෝහොවා කට්ටිය නේද....![]()
උං තමයි

Erasers thibbe na ban stock iwarai..naththan denna thibbamei eka neme kos nandi phone eka dunne kamaththen neda ?
![]()

විකී තරී වෙළඳ දෙබෑයන්ගෙ කතාව ඔය
හැබෑට විකීව දැක්කෙ නෑ ළඟදි

මොකෝ ? හෙනයක් වත් වැදුනාද ?![]()
kiyapanko sirawata eyata awulak naa neda ? 
නෑ බං, එහෙම අවුලක් නෑ.Ahh hena gahapan kiwwada mata ?kiyapanko sirawata eyata awulak naa neda ?
![]()

නෑ බං, එහෙම අවුලක් නෑ.![]()
ඒක හොදයි... ගෙදරට කව්රු හරි ඇවිත් පොත් ටිකක් දීලා එන්න අපේ සාක්ෂිකාරයො වෙන්න කියලා දත් 32 පෙන්නලා කිව්වොත් වැටමාර පොල්ලක් අරං දීපං තුනටියට.. එතකොට හරිඕවා මම දන්නෙ නෑ බං..![]()
Meda pote ou wana gatha wela wage![]()

තරියෝ, උඹ s2 එක ගත්තෙ කීයටකද ? කොහෙන්ද ?