EK Married Club-4

Status
Not open for further replies.

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :eek: නත්තල් පාටියක් වගේ සිද්දියක් වත් ද එහෙනං ?
    දන්නෑ.. හිටි ගමන් සින්දු කියනවා ඇහෙනවා, හිටි ගමන් මොනාද කියවනවා ඇහෙනවා.. :oo:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    දන්නෑ.. හිටි ගමන් සින්දු කියනවා ඇහෙනවා, හිටි ගමන් මොනාද කියවනවා ඇහෙනවා.. :oo:
    :shocked: එහෙනං අර ක්‍රිස්තියානි සීන් එකක් වෙන්න ඇති..
    අපේ ගෙවල් ලගත් පවුලක් බැදිලා ඒකට... පහුගිය දවස් වල ඒ ගෙදරත් ඔහොමමයි....
    හායි හූයි කියලා කෑ ගහලා... ගීතිකා කියලා.. ආයෙ කෑ ගහනවා.. අන්තිමට හූ කිය කිය හිනා වෙලා යනවා.. :eek:

    විකාර
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :shocked: එහෙනං අර ක්‍රිස්තියානි සීන් එකක් වෙන්න ඇති..
    අපේ ගෙවල් ලගත් පවුලක් බැදිලා ඒකට... පහුගිය දවස් වල ඒ ගෙදරත් ඔහොමමයි....
    හායි හූයි කියලා කෑ ගහලා... ගීතිකා කියලා.. ආයෙ කෑ ගහනවා.. අන්තිමට හූ කිය කිය හිනා වෙලා යනවා.. :eek:

    විකාර
    :oo:
    මොකක්ද ඒ සීන් එක ?? :eek:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    74909_183941128415394_1513649743_n.jpg
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :shocked: එහෙනං අර ක්‍රිස්තියානි සීන් එකක් වෙන්න ඇති..
    අපේ ගෙවල් ලගත් පවුලක් බැදිලා ඒකට... පහුගිය දවස් වල ඒ ගෙදරත් ඔහොමමයි....
    හායි හූයි කියලා කෑ ගහලා... ගීතිකා කියලා.. ආයෙ කෑ ගහනවා.. අන්තිමට හූ කිය කිය හිනා වෙලා යනවා.. :eek:

    විකාර
    යෝහොවා කට්ටිය නේද....:eek:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    අර ගෙවල් වලට ඇවිත් ආගමට බදෝගන්න අය ? දන් නැත්ද ?
    විහාරමහාදේවි පා් එකේ සීන් එකක් ගියෙ.. :eek:
    ඕවා මම දන්නෙ නෑ බං.. :no:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    තරියෝ, උඹ s2 එක ගත්තෙ කීයටකද ? කොහෙන්ද ?
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඕවා මම දන්නෙ නෑ බං.. :no:
    ඒක හොදයි... ගෙදරට කව්රු හරි ඇවිත් පොත් ටිකක් දීලා එන්න අපේ සාක්ෂිකාරයො වෙන්න කියලා දත් 32 පෙන්නලා කිව්වොත් වැටමාර පොල්ලක් අරං දීපං තුනටියට.. එතකොට හරි
    11.gif
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :yes::lol:

    Meda pote ou wana gatha wela wage :eek:
    :no::no:
    පෙරේද කිඋව උට උන හැදිලා කියල. :(
    ඊට පස්සේ කෝල් කරන්න අමතක උනා....:sorry:
    හෙට උදේම කතාකරල බලන්නම්....
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    තරියෝ, උඹ s2 එක ගත්තෙ කීයටකද ? කොහෙන්ද ?

    MC eke Arena eken ban 52k une...with warranty...pita kotuwe gennana ekek innawa ou gawa 46k ban...badu nam sure habai no warranty..
     
    Status
    Not open for further replies.