ඒ කියන්නේ පිටසක්වල යානා සහ ජීවීන් එනවා.නව තාරකා යුගයක් එලඹෙනවා. ඔවුන් රතු,කහ සහ කොල ට්‍රැෆික් සිග්නල්.පිටසක්වල ජීවීන්ගේ පැමිනීමේ ග්‍රීන් ලයිට් එක.

ඕනම රටක ඕනම දේශපාලන විපර්යාසයක් කිරිමේ පූර්ණ බලය පිටසක්වල ජීවීන් මට ලබා දීලා තියෙනවා.
ලොකු දෙයක් කරන්න ඕනෙ නෑ... ප්‍රෙට්‍රල් ඩීසල් වල ගනං බස්සලා දෙනවකො...ඒ ඇති අපිට ඔහේ කියන්නෙ ඇත්තද බොරුද කියලා පිලි ගන්න...
අනික.. ඔච්චර ලොකු දෙයක් පුලුවං මිනිහා මොන මගුලකටද මේ පුංචි රටේ ඔන්ලයින් කමියුනිටි එකකට වෙලා පම්පෝරි ගහන්නෙ... එක්සත් ජාතීන්ගේ සමුළුවක් ඇමතුවා නං ඉවරයි නෙ.. තියෙන බලය යොදාගෙන...


,දැන් ඉතින් සක්වලට යවමු ඔරියව 




