ඕව අර ටික දවසකට කලින් වැටුන උල්කාපාත වලින් ඇතිවෙන දේවල්ලු..ඒවගෙ හිටිය ඕනිම රස්නියකට ඔරොත්තු දෙන්න පුලුවන් විනාශ වෙන්නෙ නැති බාහිරෙන් ආපු ක්ෂුද්‍ර ජීවින්ගෙන්ලු ඔහොම එක එක පාට වැහි වහින්නෙ..මිනිස්සුන්ටත් කිසිම හානියක් නෑ කියලයි කියන්නෙ..යකාවැවට කොල වැස්සක්
2012 දෙසැම්බර් මස 29 10:14:32 | රෝහණ චන්ද්‍රදාස
![]()
මැදවච්චිය - වව්නියාව පාරේ යකාවැව ගමට සිකුරාදා පස්වරු 3.10ට පමණ කොලපාට වැස්සක් වැටුණු බව ගැමියන් පොලීසියට කියා ඇත.
මද කොල පැහැයෙන් මුලින් වැටුණු වැස්ස ක්‍රමයෙන් පැහැය අඩුවී ගිය බව ද, එකතු කළ වතුර බෝතලයක් පොලීසියට බාරදී ඇති බව ද පොලීසිය කියයි.
අදහස්(39)
බැලූවෝ (3642)![]()
Orion ගේ ඇත්ත Account එක මොකක්ද ?

උඹ ඕවා හොයන්න දස්සයි නේ. හොයලා අපිටත් කියපන්කොහුඟක් අය ඒලියන්ස්ලා ආපු නැති නිසා අප්සැට් ගහලා ඉන්නේ. මට පිටසක්වල ජීවීන් ප්ලෑන් බී එක තාම හරියට දීලා නෑ.නමුත් තනියම ගිහින් ලෝකය අල්ලන්න ලෑස්ති වෙලා ඉන්න කියලා කීවා.එයාලා රෝඩ් එක ක්ලියර් කරලා දෙයි හඳේ ඉඳන්.එච්චරයි මම දන්නේ.ඊයෙත් මට විශාල බලයක් එයාලා දුන්නා.





2012 වසර තුල අවසන් දින දෙක තුල හියුමන්ස්ලා සිටින්නේ.
2012 වසර තුල අවසන් දින දෙක තුල හියුමන්ස්ලා සිටින්නේ.
කොළ පාට වැස්සක් ඇද හැලේ
December 30, 2012 at 11:19 am | Lanka C News.
මාතලේ ඕවිල්ල ප්‍රදේශයට අද පෙරවරුවේ කොල පැහැති වර්ෂාවක් ඇද හැළුනු බව ප්‍රදේශවාසීහු පවසති. විනාඩි පහක පමණ කාලයක් තිස්සේ මෙම වර්ෂාව ඇද හැලී තිබේ.![]()
මේ අතර පසුගිය සිකුරාදි දිනයේද වවුවනියා-පුත්තලම් මාර්ගයටද විනාඩි 15ක පමණ කාලයක් කොළ පැහැති වැස්සක් ඇද හැලී ඇතැයි වාර්තා විය.
පසුගිය දින කිහිපයේදී දිවයිනේ නන් දෙසින් රතු සහ කහ වරණයෙන් යුතු වැසි ඇද හැළුණු බව වාර්තා විය.

උඹ නේද ඔරියන් තුමා


පිටසක්වල යානා සහ පිටසක්වල ජීවීන් තවම මම සමග සිටිනවා. මගේ මිෂන් එක අවසානය නෙවෙයි.පටන් ගත්තා විතරයි කියලා ඔවුන් මට කියන්නේ.
දැන් එක එක පාට වැසි වැසීම මගින් පිටසක්වල ජීවීන් තවම සිටින බව පේනවා. කොල වැස්ස තමයි මට දුන්න ග්‍රීන් ලයිට් එක.රතු ,කහ, කොල.මෙතන් සිට මට තනියම ඉදිරියට යන්න උපදෙස් ලැබී තිබෙන්නේ.
නෑ එයාල උඩ ඉඳගෙන ෆුල් සපෝට් එක දෙනවා.ඔහොම යමුai alensla baya welada orianthuma
නෑ එයාල උඩ ඉඳගෙන ෆුල් සපෝට් එක දෙනවා.ඔහොම යමු
ඇයි එයාලට හිටගෙන ඉදලා ඇති වෙලාද

