EK Married Club-4

Status
Not open for further replies.

Sun_Boy

Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    මගේ එක HP Compaq 620 එකක්, දැන් අරන් අවුරුදු 3 කට ලඟයි. තවම ඇනයක් වත් ගලවල නැහැ. පොඩ්ඩෝ දෙන්නත් මේක කූරුගානවා...:yes::cool::)
    තවම සර්විස් කරගන්නත් බැරිඋනා . රත්නේ ට කියල සර්විස් කරගන්න ඉන්නේ.... :rolleyes:
    අලුත් ලැපක් ගන්න ආස හිතිලා වගේ...:lol::lol:
     

    vichi rox

    Member
    Dec 24, 2011
    5,644
    187
    0
    earth
    ඈහහ්....... හුටා.......... ෂිට්..... අයියෝ විචි ඇයි ඔයාම මෙහෙම දෙයක් ඇහුවේ......... කට නලියනවා කටට එනදේ කියාගන්න බැරුව............

    ane :( oya hithana widihe deyak newei :yes: mei wena deyak :D
     
    Status
    Not open for further replies.