EK Married Club-4

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඔව්, චුටිපුතා cd ඩ්‍රයිව් එකේ cd එකක් හිරකරලා, ඒකටනම් බඩු වගේ....
    දැන් ඩ්‍රයිව් එක වැඩ නෑ..... :(
    :rolleyes: ( එක මිටි පාරක් උඩට... දෙපාරක් පැත්තට... කට ලගට සූස් සූස් :rolleyes:)

    හරි හරි ... හදතැහැකි :cool:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අපේ ගෙදරත් බෝල මිටියයි , කන්ටැක්ට් ස්ප්‍රේ එකයි තියෙනවා..:yes:
    ඉතිපිසෝ ගාථාව තමයි දන් නැත්තෙ :sorry:

    :shocked: :frown: :growl: වරෙන්කෝ ලැපක් කඩාගෙන ඉතිපිසෝ ගාථාව කියලා දෙන්න උඹට මම.... :angry:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අළුත් අවුරුද්දක් ලබන වෙලාවෙ ඒවා මොකටද නේද මාමෙ.. :yes::D
    ඩිලීට් කලා ඔක්කොම :yes::yes:
    9.gif

    :shocked::frown: මාමා නෙවේ අයියේ කියාපිය.... :angry:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඔව්, චුටිපුතා cd ඩ්‍රයිව් එකේ cd එකක් හිරකරලා, ඒකටනම් බඩු වගේ....
    දැන් ඩ්‍රයිව් එක වැඩ නෑ..... :(

    :confused: ඩ්‍රයිව් එක වැඩ කරන්න නම්, ඈතුලේ තියෙන DVD එක එලියට අරන් ඉන්න ඕනා අංකල්...... :yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඕකට සර්වික් කරන්න දෙනවට වැඩිය මිදුලෙ වලක් කපලා වලදාන එක හොඳයි.:lol::lol::lol:

    :frown: යකෝ මෙතන ඉන්න එකාලා පොට්ට නෑ..... ඔච්චර තඩි පොල් ගෙඩි අකුරෙන් ආයේ එහෙම පෝස්ට් දාලා අහු උනොත්, තෝව බාවනවා...... :angry:
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    :frown: යකෝ මෙතන ඉන්න එකාලා පොට්ට නෑ..... ඔච්චර තඩි පොල් ගෙඩි අකුරෙන් ආයේ එහෙම පෝස්ට් දාලා අහු උනොත්, තෝව බාවනවා...... :angry:
    හොඳමයි මාමෙ:)
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :shocked: :frown: :growl: වරෙන්කෝ ලැපක් කඩාගෙන ඉතිපිසෝ ගාථාව කියලා දෙන්න උඹට මම.... :angry:
    :sorry: හරි හරි.. ශේප් ශේප් :(

    :shocked::frown: මාමා නෙවේ අයියේ කියාපිය.... :angry:
    :shocked: මේ බලහල්ලකො ඉතිං නාකි විසේ.. :eek: :lol:
    හා හා .. යුරාජ් අයියා..
    තරින්ද අං... නෑ අයියා..
    කොස් පොල් අයියා..
    මිනිපුර අයියා..
    දෙනකිං අයියා...
    ඇම් ඇල් අංකල්
    මිනීමරු අංකල්.. :cool:
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    :frown: මාමා......?? @$&^%@&^$%@^*(^&&*@%&*(&@( කිව්වයි කියලා හිතා ගනින්.....!! :growl:
    සන්ක අයියට මාමානම් මට කොහොමත් මාමා තමයි. දුක හිතෙන නිසා සීයා නොකිව්වෙ:(
     
    Last edited:
    Status
    Not open for further replies.