මොන මීඩියාද සහෝ,,මොකෝ බන් අලුතින් මොකක්වත් පටන් ගන්නෙ නැද්ද ?
මීඩියා යුනිට් එකක් වත්![]()

මොන මීඩියාද සහෝ,,මොකෝ බන් අලුතින් මොකක්වත් පටන් ගන්නෙ නැද්ද ?
මීඩියා යුනිට් එකක් වත්![]()

මූ මෙහෙම උනොත් රතු කරල වැඩක් නෑ
ගෙදර ගිහින් නැති කරල දානව ......අනිවා![]()





ඒක හොඳයි........ 
Ou mona hottek da ban...mata hondatama wadiy bolaw![]()

Ou mona hottek da ban...mata hondatama wadiy bolaw![]()
කිසිම අළුත් ප්ලෑනක් නෑ ඇත්තටම........![]()

මොන මීඩියාද සහෝ,,![]()

බීපන් මචන් ,
,පොඩි එකාට ආදර්ශයක් දෙන්නත් එපායැ අලුත් අවුරුද්දෙ
නියමයි![]()


ලෝක විනාශයක් වත් කරමුද ?
![]()
වැඩ නම් ගොඩක් තියෙනවා සහෝ කොහෙන් පටන්ගන්නද කියලා හිතාගන්න තමයි අමාරු,,ලෝක විනාශයක් වත් කරමුද ?
![]()

Maawa nathi karapan ekata kamak na![]()
වැඩ නම් ගොඩක් තියෙනවා සහෝ කොහෙන් පටන්ගන්නද කියලා හිතාගන්න තමයි අමාරු,,
*අලුතෙන් ෆිල්ම් ප්රොඩක්ෂන් එකකට අතගහන්න ඕන.
* වෙබ් සයිට් එකක් හදලා අලුත් ආදායම් මාර්ගයක් හදාගන්න තියෙනව,,
*රෝද 4කට ට්රයි එකක් දෙන්නත් ඕන.