EK Married Club-4

Status
Not open for further replies.

vichi rox

Member
Dec 24, 2011
5,644
187
0
earth
:shocked::no: දෙහි ගෙඩියක් ඔලුවෙ ගාලා... පොඩි නින්දක් දැම්මා නං ඔක්කොම හරි යයි...
රෑ 12 ළමයි එක්ක අවුරුද්ද සමරන්නත් ඇති නේ එයාට :sorry:

:sorry: එයා ඔය කියන්නෙ තරි මාමාගෙ වෙරි බස්සගන්න විදිහක් නෙගග මේ.. ඔයාට බැරිද ඒක කරන්න ? :cool::yes::yes::D

:sorry:

man doctor kenek newei weri bassanna :eek:
 
SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව

    දෙහි ගාන්නත් මූට ඔළුවක් කියලා එකක් තියෙන්න ඒපැයි...... ;)
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    man doctor kenek newei weri bassanna :eek:
    :eek: එහෙම කියන්න එපා.. දොස්තරලට කරන්න බැරි දේවල් ගෑනුන්ට පුලුවං...
    එයාගෙ හිත සැනසෙන්න ඔයාගෙ ඔය 64න් එකක් පාවිච්චි කරලා යමක් කිව්වා නං හරි :cool::yes::D
     
    vichi rox

    Member
    Dec 24, 2011
    5,644
    187
    0
    earth
    :eek: එහෙම කියන්න එපා.. දොස්තරලට කරන්න බැරි දේවල් ගෑනුන්ට පුලුවං...
    එයාගෙ හිත සැනසෙන්න ඔයාගෙ ඔය 64න් එකක් පාවිච්චි කරලා යමක් කිව්වා නං හරි :cool::yes::D

    api dennage parana wali oyata amathakada, dinusha? :sorry: :no:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :lol: weri hindunata passe uncle amathai oyawa, eyage supurudu style ekenma :P
    ගංග්නම් ස්ටයිල් එකද ?
    tumblr_masolipmMm1rt8dxlo1_500.gif
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මේ මේ අපි යනවා ගෙදර...... නැත්නම් 2013 ලබද්දී ඉන්න වෙන්නේ ගේට්ටුව ඉස්සරහට වෙලා තමයි......

    එහෙනං එකී මෙකී නොකී සියළුම යාළුවන්ට තව පැය කීපයකින් ලබන 2013 වසර සියළුම පැතුම් ඉටු වෙන හිතේ සතුට හැම වෙලේම රැඳිලා තියෙන ප්‍රීතිමත් සුභම සුභ වසරක් වෙන්න මුළු හදවතින්ම අපි ප්‍රර්ථනා කරනවා......

    සංජී, දේදුනු සහ ජෙනුලි.....

    happy-new-year-2013-39.jpg
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මගෙ බේත් ඉවරයි.. ෆාමසියට ගිහිං එන්නං.. කිරි උතුරවන්න මුට්ටියකුත් හොයා ගන්න ඕනෙ :yes:
    බායි හැමෝටම
     
    Status
    Not open for further replies.