උඔ පොඩි කොල්ලෙක්නේ
අපෝ ඉක්මනට එකක් සෙට් වෙයි බං
දුක් වෙන්න එපා (ඔය කිව්වට මට තේරෙනවා අප්සට් කියලා)
හැමදාම තියෙන්නෑනේ බං කිසිම දෙයක්
දැන් ඉතින් කරන්න දෙයක් නැහ. ලෝකෙන්ම නින්දා අපහාස ඉවසගෙන ඉන්නවා.. උඹලා දන්නේ නැහ බන්.. කෙල්ලෙක් නැති වුනාම කොල්ලෝ ගැන්සිය හිතන්නේ අපි නිකම් 'පො*ස්ලා' කියලා.. 
2013 ඔබ පතන විදියෙම කෙලිපොඩ්ඩක් ලැබේවා...ඔබට සුබ අලුත් අවුරුද්දක් ම වේවා....
![]()
අතගාපිය මගෙ ඇටේ2013 ඔබ පතන විදියෙම කෙලිපොඩ්ඩක් ලැබේවා...ඔබට සුබ අලුත් අවුරුද්දක් ම වේවා....
![]()

me new year eke oyata hoda girl kenek labenna kiyala wish karanawa...Happy New Year...![]()
උඹ තාම ගැටයා නිසා ඔහොම කියයි මචෝ
ඒත් ජීවිතේ එක කාලයක් එනවා
කෙල්ලෙක්ගේ ආදරය රැකවරණය අවශ්‍යය කාලයක්
2013 ඔබ පතන විදියෙම කෙලිපොඩ්ඩක් ලැබේවා...ඔබට සුබ අලුත් අවුරුද්දක් ම වේවා....
![]()
උඹ තාම ගැටයා නිසා ඔහොම කියයි මචෝ
ඒත් ජීවිතේ එක කාලයක් එනවා
කෙල්ලෙක්ගේ ආදරය රැකවරණය අවශ්‍යය කාලයක්



mage kellath mawa dala gihin den godak kal...
math awankai hodai kiyala hithala yalu wuna kella sehenn wenas una ban...
mata iwasanna beri tharamata wenas una ..
den man dannawa eyata visabiga dala yaluwa..
eth mata aye eyawa lan karaganna be...
ohoma thami ban..
monawa karannada...
චානක... උඹට තේරුනා බන්.. කෙල්ලෙක් නැතිවුනාම හරිම හුදකලා වේදනාවක් දැනෙන්නේ... ඒක විස්තර කරලා කියන්න බැහැ

Agreed... there's nothing called pure love (simply cannot exist)
eka welawakata hithenawa thaniyen joly karakara inna eka hondayi kiyala. passe kaleka hithenawa matath kellek hitiyanam kiyala.
welawa okkoma wisadayi. suba aluth awuruddak wewa!!!!!!!!umbe gode inna ekek math umba kiyapu de eththa gedara aya ekka unath mala
penapu welawata unath hithenne kellek hitiya nam kiyala egena wath hithala
hitha hadaganna puluwanne, film ekak balanna yanna beach ekata gihilla balan inna wihilu karala hari randu karala hari paluwata thanikamata duka sepa beda ganna anagathe ilakkayak ethuwa goda naganna hambu karapu deyakin monawa hari aran denna wahanayak rawun gahanna ................![]()
kawadahari umbata galapena honda kenek set weyi ban eka heta anidda wennath puluwan. smaharawelawata wade ban kellongeeka welawakata hithenawa thaniyen joly karakara inna eka hondayi kiyala. passe kaleka hithenawa matath kellek hitiyanam kiyala.
welawa okkoma wisadayi. suba aluth awuruddak wewa!!!!!!!!