කෙල්ලෙක් නැති මට මොන අවුරුදුද​?

dimu999

Member
Dec 9, 2010
1,608
123
0
somewhere in this earth.
අතගාපිය මගෙ ඇටේ:frown:

ඇයි තොගේ ඇටේ අතගාපුවාම ගෑනු ලැබෙනවද බං ??? මටත් පොඩ්ඩක් ආසයි තොගේ ඇටේ අත ගාන්ට ;) ලොල්ස් හොදෙ.....
…ඇරූට ඌ හිතනම ජාතියේ කෑල්ලක් වැටියං කියල පතනවා... හැපි නිවු ඉයර් ඔං !!!
 
ඇයි තොගේ ඇටේ අතගාපුවාම ගෑනු ලැබෙනවද බං ??? මටත් පොඩ්ඩක් ආසයි තොගේ ඇටේ අත ගාන්ට ;) ලොල්ස් හොදෙ.....
…ඇරූට ඌ හිතනම ජාතියේ කෑල්ලක් වැටියං කියල පතනවා... හැපි නිවු ඉයර් ඔං !!!

උඹටත් ජයෙන් ජය කොල්ලෝ!
 
Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
අනේ මන්දා උඹටත් කරදරේ වැටෙන්න තියෙන හදිස්සිය.. වයස කීයද සහෝ?;)
 
කොල්ලන්ට වගේම තමයි කෙල්ලොන්ටත් කොල්ලෙක් නැති අඩුව දැනෙනවා නමුත් මේ සමාජේ හැටියට කෙල්ලෙක් ලේසියෙන් අහන්න යන්නේ නෑ කොල්ලෙක්ගෙන් කැමත්ත ගැන,විශේෂයෙන්ම වැඩියේ අදුරන්නේ නැති කොල්ලෙක්ගෙන්. මොකද එතකොට ඒකිව බඩුවක් හැටියට හංවඩු ගැහෙන්න පුලුවන් නිසා. සමහර වෙලාවට එහෙම අහන්න ගියාම කොල්ලා වැරදි ඇහෙන් බලන්න පුලුවන්. ඉතින් කෙල්ලෝ ටිකක් පසුබට වෙනවා කැමැත්ත ගැන අහන්න. නමුත් කොල්ලන්ට මේ කිසි ප්‍රශ්ණයක් නෑ ඉතින් කොල්ලෙක් ගිහින් කෙල්ලෙක්ගෙන් කැමැත්ත ගැන අහන්නම වෙනවා. ඉතින් උබට කෙල්ලෙක් හොයා ගන්න බැරිම නම් හොදම වැඩේ පත්තරේ ඇඩ් එකක් දාන්න මංගල යෝජනා යටතේ ඒවල reply කරන්නේ ගොඩක් වෙලාවට වයසක ගෑණු නැත්නම් බොහොම strict පවුල් පසුබිමක් තියෙන කෙල්ලෝ.

මචන් මම ඔන්ලයින් මගුල් යෝජනා ඔක්කොම බැලුවා.. ආපෝ චා මචන්.. එක්කෝ කියයි 45 හැවිරිදි රූමත් තරුණිය කියලා.. එක්කෝ ඩිවෝස් වෙච්ච කේස්, එහෙමත් නැත්නම් නවදැලි හේනක පැව &දිරි රුව වගේ එවුන්...
 
  • Like
Reactions: Ayeshlive

-DON-

Member
Jul 3, 2008
606
19
0
=#UndeR WorLD#+~%
Umba hari bun.. onna ookama thamai matath thiyenne.. mata dhen gedara ayawath tikak russanne nehe.. aney manda... ey minissu monawa karannada? eeth matath thaniwama, hudekalaawe inna hithenawa, kellek hoyanna mama mechchara duk windalath hambun nathi wunaama.. mama kohomada bun sathutin inne? kiyapan? mama behe ehema karanna!
mage hita athule pahawa pahawa loku dukak thiyanawa... eee mey prashne!

umba kiyana de mata therenawa. nolebichcha kellek nisa gedara ayawa umben duras wenna denna epa. umba wage aya thawa innawa kiyala hitha hadaganin
diriya ganin hema welema mata kellek set wenna kiyala hithapan

suba aluth awuruddak, awanka sundara kellek ikmanin set weva
:yes:
 
Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
මචන් මම ඔන්ලයින් මගුල් යෝජනා ඔක්කොම බැලුවා.. ආපෝ චා මචන්.. එක්කෝ කියයි 45 හැවිරිදි රූමත් තරුණිය කියලා.. එක්කෝ ඩිවෝස් වෙච්ච කේස්, එහෙමත් නැත්නම් නවදැලි හේනක පැව &දිරි රුව වගේ එවුන්...
මචන් ඔනලයින් දේවල් බලන්න කාලෙකන්න එපා,, උඹ ඇත්ත විස්තර කිව්වොත් මම උදව්කරන්නම්:)
 
luckyluke111

Member
Nov 16, 2012
2,886
1,545
0
http://www.liyathabara.com/ Onna oya site eka poddak balanna... Oken godak coupple set wena tanak.. Mokada oke Details tract wena nisaa boru karanna be boru kaloth ahu wenawa.. Ahu unoth hire... E nisaa horu adui machan... Anika Kollekta 2000 k da koheda masa 6 kata gewanna one Chst karanna , msg yawanna.. TRY this at least... Mama danna godak un oken kello se4t welaa banda ban.... Maawa oya category ekata daanna epaa... Mama oka gana danne ne yaluwo kiwwa nisai danne...
 
Dr. NAC

Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E
    sad9cd.gif
    sad9cd.gif
    sad9cd.gif
    sad9cd.gif
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    http://www.liyathabara.com/ Onna oya site eka poddak balanna... Oken godak coupple set wena tanak.. Mokada oke Details tract wena nisaa boru karanna be boru kaloth ahu wenawa.. Ahu unoth hire... E nisaa horu adui machan... Anika Kollekta 2000 k da koheda masa 6 kata gewanna one Chst karanna , msg yawanna.. TRY this at least... Mama danna godak un oken kello se4t welaa banda ban.... Maawa oya category ekata daanna epaa... Mama oka gana danne ne yaluwo kiwwa nisai danne...

    appa mata sansare epa wuna,ballo wikunanna dala wage....ane manda ban
     
    p990i

    Well-known member
  • Jul 10, 2010
    1,627
    60
    48
    Colombo
    ඔක එක එකාට වෙනස් බන්ග්....කොටින්ම මට කෙල්ලෙක් ඉන්නව නමුත් මම කැමති තනියම ඉන්න....

    ගෙදරට කියලා කෙල්ලෙක් හොයා ගනි, කසාද බැදපන් මචන්....හැබයි බදින්න කලින් උබ අඩුම එකිව මාස6ක් වත් අස්‍රය කරපන්ග් මචන්....
     
    බන්ටු

    Well-known member
  • Jun 22, 2012
    2,266
    922
    113
    මහා බ්‍රිතාන්‍ය
    කෙල්ලෝ ඕන තරම් ඉන්නවා. වේලි වේලි ඉන්න කෙල්ලෙක් උඹටත් ලැබෙයි. බය නොවී හිටපන්. ඉගෙන ගන්න වයසකනම් උඹ ඉන්නේ ඔය බම්බු පැත්තක දාල ඉගෙන ගනින්. Status උඹට කෙල්ලෙක් ලඟා කරලා දෙයි.
    කෙල්ලෙක් හම්බ වෙන සුබ අලුත් අවුරුද්දක් වේවා උඹට !!