කෙල්ලෙක් නැති මට මොන අවුරුදුද​?

උඔ පොඩි කොල්ලෙක්නේ
අපෝ ඉක්මනට එකක් සෙට් වෙයි බං
දුක් වෙන්න එපා (ඔය කිව්වට මට තේරෙනවා අප්සට් කියලා)
හැමදාම තියෙන්නෑනේ බං කිසිම දෙයක්

අනේ මන්දා බන්.. මොන සෙට්ද? අතට ආපු කුරුල්ලොත් ඉගිලිලා ගියා කිහිප විටක්ම.. මම හිතන්නේ මගේ කාලේ ඉවරයි කියලා බන් :( දැන් ඉතින් කරන්න දෙයක් නැහ​. ලෝකෙන්ම නින්දා අපහාස ඉවසගෙන ඉන්නවා.. උඹලා දන්නේ නැහ බන්.. කෙල්ලෙක් නැති වුනාම කොල්ලෝ ගැන්සිය හිතන්නේ අපි නිකම් 'පො*ස්ලා' කියලා.. :(
 
Nov 30, 2011
5,572
840
0
මිහිතලයෙ
2013 ඔබ පතන විදියෙම කෙලිපොඩ්ඩක් ලැබේවා...ඔබට සුබ අලුත් අවුරුද්දක් ම වේවා....

483300_572526052773074_933455425_n.jpg

patta kathawa
 
Dead Island

Member
Mar 22, 2012
5,350
681
0
කොල්ලන්ට වගේම තමයි කෙල්ලොන්ටත් කොල්ලෙක් නැති අඩුව දැනෙනවා නමුත් මේ සමාජේ හැටියට කෙල්ලෙක් ලේසියෙන් අහන්න යන්නේ නෑ කොල්ලෙක්ගෙන් කැමත්ත ගැන,විශේෂයෙන්ම වැඩියේ අදුරන්නේ නැති කොල්ලෙක්ගෙන්. මොකද එතකොට ඒකිව බඩුවක් හැටියට හංවඩු ගැහෙන්න පුලුවන් නිසා. සමහර වෙලාවට එහෙම අහන්න ගියාම කොල්ලා වැරදි ඇහෙන් බලන්න පුලුවන්. ඉතින් කෙල්ලෝ ටිකක් පසුබට වෙනවා කැමැත්ත ගැන අහන්න. නමුත් කොල්ලන්ට මේ කිසි ප්‍රශ්ණයක් නෑ ඉතින් කොල්ලෙක් ගිහින් කෙල්ලෙක්ගෙන් කැමැත්ත ගැන අහන්නම වෙනවා. ඉතින් උබට කෙල්ලෙක් හොයා ගන්න බැරිම නම් හොදම වැඩේ පත්තරේ ඇඩ් එකක් දාන්න මංගල යෝජනා යටතේ ඒවල reply කරන්නේ ගොඩක් වෙලාවට වයසක ගෑණු නැත්නම් බොහොම strict පවුල් පසුබිමක් තියෙන කෙල්ලෝ.
 
Nov 30, 2011
5,572
840
0
මිහිතලයෙ
mage kellath mawa dala gihin den godak kal...
math awankai hodai kiyala hithala yalu wuna kella sehenn wenas una ban...
mata iwasanna beri tharamata wenas una ..
den man dannawa eyata visabiga dala yaluwa..
eth mata aye eyawa lan karaganna be...
ohoma thami ban..
monawa karannada...
 
උඹ තාම ගැටයා නිසා ඔහොම කියයි මචෝ
ඒත් ජීවිතේ ‍එක කාලයක් එනවා
කෙල්ලෙක්ගේ ආදරය රැකවරණය අවශ්‍යය කාලයක්

චානක​... උඹට තේරුනා බන්.. කෙල්ලෙක් නැතිවුනාම හරිම හුදකලා වේදනාවක් දැනෙන්නේ... ඒක විස්තර කරලා කියන්න බැහැ
 
sustharapuncha

Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    2013 ඔබ පතන විදියෙම කෙලිපොඩ්ඩක් ලැබේවා...ඔබට සුබ අලුත් අවුරුද්දක් ම වේවා....

    483300_572526052773074_933455425_n.jpg

    Agreed... there's nothing called pure love (simply cannot exist)
     
    mage kellath mawa dala gihin den godak kal...
    math awankai hodai kiyala hithala yalu wuna kella sehenn wenas una ban...
    mata iwasanna beri tharamata wenas una ..
    den man dannawa eyata visabiga dala yaluwa..
    eth mata aye eyawa lan karaganna be...
    ohoma thami ban..
    monawa karannada...

    චතුර.. කොල්ලෝ... දාල ගිය බඩු ගැන දුක්වෙන්න එපා බන්.. උන් අපි ගැන දුක්වෙන්නෙත් නැහැනේ? නේද​?
    උඹට වඩා චාටර් කැවා මම​.. මම මුලින්ම ආදරේ කල කෙල්ල මාව දාලා ගියා, ගිහින් මට පේන්නම වෙන කොල්ලෙක් එක්ක ලව් කලා මට පේන්නම​... මම මොනවා කලාටද බන්? ඕක තමයි ජීවිතේ කියන්නේ.. උඹ හිත හදා ගනින්!
     
    kites

    Well-known member
  • Feb 18, 2010
    7,880
    1,679
    113
    HAppy new year mcho....:D
    deiyane 2013 year 1 muta kellek set wewaaaa........:D
     
    -DON-

    Member
    Jul 3, 2008
    606
    19
    0
    =#UndeR WorLD#+~%
    චානක​... උඹට තේරුනා බන්.. කෙල්ලෙක් නැතිවුනාම හරිම හුදකලා වේදනාවක් දැනෙන්නේ... ඒක විස්තර කරලා කියන්න බැහැ

    umbe gode inna ekek math umba kiyapu de eththa gedara aya ekka unath mala
    penapu welawata unath hithenne kellek hitiya nam kiyala egena wath hithala
    hitha hadaganna puluwanne, film ekak balanna yanna beach ekata gihilla balan inna wihilu karala hari randu karala hari paluwata thanikamata duka sepa beda ganna anagathe ilakkayak ethuwa goda naganna hambu karapu deyakin monawa hari aran denna wahanayak rawun gahanna ................
    :(
     
    Agreed... there's nothing called pure love (simply cannot exist)

    Dude cannot agree with what you saying! I believe there IS true love. We need to find it. Once we find it, we need to TREASURE it.
    What most dudes lack is the second part. They go to great lengths to get a girl. Once she starts loving them, they ignore her, does not respect her. So how can you expect true love in a situation like that? tell me buddy?

    Love is such a SACRED thing. Most guys hate the 'loving' part. They only need the show-off part and the 'sex'. So there's no true love in that sense. Only lust and I don't know whatever the show-off thing brings them.
     
    Leo_D

    Well-known member
  • Jan 26, 2011
    2,711
    560
    113
    kawadahari umbata galapena honda kenek set weyi ban eka heta anidda wennath puluwan. smaharawelawata wade ban kellonge :) eka welawakata hithenawa thaniyen joly karakara inna eka hondayi kiyala. passe kaleka hithenawa matath kellek hitiyanam kiyala. :) welawa okkoma wisadayi. suba aluth awuruddak wewa!!!!!!!!
     
    umbe gode inna ekek math umba kiyapu de eththa gedara aya ekka unath mala
    penapu welawata unath hithenne kellek hitiya nam kiyala egena wath hithala
    hitha hadaganna puluwanne, film ekak balanna yanna beach ekata gihilla balan inna wihilu karala hari randu karala hari paluwata thanikamata duka sepa beda ganna anagathe ilakkayak ethuwa goda naganna hambu karapu deyakin monawa hari aran denna wahanayak rawun gahanna ................
    :(

    Umba hari bun.. onna ookama thamai matath thiyenne.. mata dhen gedara ayawath tikak russanne nehe.. aney manda... ey minissu monawa karannada? eeth matath thaniwama, hudekalaawe inna hithenawa, kellek hoyanna mama mechchara duk windalath hambun nathi wunaama.. mama kohomada bun sathutin inne? kiyapan? mama behe ehema karanna!
    mage hita athule pahawa pahawa loku dukak thiyanawa... eee mey prashne!
     
    kawadahari umbata galapena honda kenek set weyi ban eka heta anidda wennath puluwan. smaharawelawata wade ban kellonge :) eka welawakata hithenawa thaniyen joly karakara inna eka hondayi kiyala. passe kaleka hithenawa matath kellek hitiyanam kiyala. :) welawa okkoma wisadayi. suba aluth awuruddak wewa!!!!!!!!

    Thanks bun... loku dairayak... umbatath happy new year macho!