ඔය විදියට කොල්ලෙක් හොයනවට වඩා හොදයි පැයට 1000යි කිය්ලා දැම්මනම්. රට හරක් ආදරේ කඩවල් වලින් පොලෙන් නෙට් එකෙන් ගන්න තියනවා කියලා දැන් ඉන්න බූරුවෝ හිතන් ඉන්නේ



බාප්පා;14177528 said:මට නම් අවංක හදවතක් තියෙන්නෙ. වයස පුරස්නයක් නැත්නම් මම කැමතියි ලමයෙ





තෝ එහෙම PM කරන්නෑ..
පුළුවන් නම් ලණුව කාලා මේපාරත් පැනඩෝල් බීපිය..

නවත්තපිය ඔක.නවත්තපිය ඔක.

හුරේ ... බක්කරෙ ආයෙ ඇවිල්ල![]()

පුදුම මනමාලයො සෙවිල්ලක් නොවෑ...
ඔහොම මනමාලයො හොයන්න බෑ අප්පා.. තමන්ට ජීවිතකාලෙම ආදරෙන් ඉන්න, ආදරෙන් රැකබලාගන්න පුළුවන් කෙනෙක් කොහොමද මේ විදියට හොයන්නෙ..? අනික අවංක හදවතක් තියෙද නැද්ද කියලා ඔයා කොහොමද දැනගන්නෙ.. අනික ඔයාට PM කරන කෙනා දන්නෙ කොහොමද ඔයා මොන වගේ චරිතයක්ද කියලා..? මෝඩ ආතල් ගන්න එපා පුටේ..