අවංක හදවතක් ඇති පෙම්වතෙක් සොයමි.

hasi_7hc

Junior member
  • Apr 15, 2008
    102
    4
    18
    Maharagama
    ඔය විදියට කොල්ලෙක් හොයනවට වඩා හොදයි පැයට 1000යි කිය්ලා දැම්මනම්. රට හරක් ආදරේ කඩවල් වලින් පොලෙන් නෙට් එකෙන් ගන්න තියනවා කියලා දැන් ඉන්න බූරුවෝ හිතන් ඉන්නේ
    :yes::yes::yes:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    පුදුම මනමාලයො සෙවිල්ලක් නොවෑ...:growl:
    ඔහොම මනමාලයො හොයන්න බෑ අප්පා.. තමන්ට ජීවිතකාලෙම ආදරෙන් ඉන්න, ආදරෙන් රැකබලාගන්න පුළුවන් කෙනෙක් කොහොමද මේ විදියට හොයන්නෙ..? අනික අවංක හදවතක් තියෙද නැද්ද කියලා ඔයා කොහොමද දැනගන්නෙ.. අනික ඔයාට PM කරන කෙනා දන්නෙ කොහොමද ඔයා මොන වගේ චරිතයක්ද කියලා..? මෝඩ ආතල් ගන්න එපා පුටේ.. :no:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :growl::growl: නවත්තපිය ඔක.
    මේක කලින් එකට වඩා දරුණු කේස් එකක් උනොත් එහෙම.. :eek:

    හුරේ ... බක්කරෙ ආයෙ ඇවිල්ල :lol:
    මොකාද බොල බක්කරේ කියන්නෙ..? පැහැදිලි කරපිය.. :eek:
     
    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    පුදුම මනමාලයො සෙවිල්ලක් නොවෑ...:growl:
    ඔහොම මනමාලයො හොයන්න බෑ අප්පා.. තමන්ට ජීවිතකාලෙම ආදරෙන් ඉන්න, ආදරෙන් රැකබලාගන්න පුළුවන් කෙනෙක් කොහොමද මේ විදියට හොයන්නෙ..? අනික අවංක හදවතක් තියෙද නැද්ද කියලා ඔයා කොහොමද දැනගන්නෙ.. අනික ඔයාට PM කරන කෙනා දන්නෙ කොහොමද ඔයා මොන වගේ චරිතයක්ද කියලා..? මෝඩ ආතල් ගන්න එපා පුටේ.. :no:

    මේක බලන්න
    http://www.elakiri.com/forum/showthread.php?t=1354867