EK Married Club-4

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :yes::yes: ඔව් හැබැයි තවම මම ගෙදර.... ;) දන්නවනේ ඉතින්.... අද ගොඩක් සතුටු දවසක් නේ...... :D ;) :love: ;)
    එහෙමනම් ඉතින් උදේම IGI කරලා වගේ.... :lol::lol:;)
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    කුකුළණි, ත්‍රෙඩ් එක කාලා තියාපල්ලා..... මම ඔෆිස් එකට ගිහින් ප්ලග් වෙන්නම්...... :yes:
    අද කන්න එකෙක් නෑ, ඌ ජ'පුරේ නැවතිලා....
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    සුබ අලුත් අවුරුද්දක් වේවා කුකුලනි !! :D

    happy_new_year_chicken_card-p137738874688880336b26lp_400.jpg
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    තරි පවුලම යනවද....:rolleyes:
    කොහොම උනත් පොඩිඋන් දෙන්නට වරාය පෙන්නන්න තිබුන චාන්ස් එකක් මට මිස්උනා...:(

    :no: තරියා විතරයි..... ලොකු පොඩ්ඩා එක්කන් යනවද දන්නේ නෑ.... පොඩ්ඩා නම් පොඩි වැඩි නේ..... :)

    එහෙමනම් ඉතින් උදේම IGI කරලා වගේ.... :lol::lol:;)

    :frown: උඹ අවුරුද්දේ මුල්ම දවසේ දෙන කිංග් ට ඈමතුවා වගේ අහගන්න ආස වෙලා වගේ..... :angry:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :no: තරියා විතරයි..... ලොකු පොඩ්ඩා එක්කන් යනවද දන්නේ නෑ.... පොඩ්ඩා නම් පොඩි වැඩි නේ..... :)

    :frown: උඹ අවුරුද්දේ මුල්ම දවසේ දෙන කිංග් ට ඈමතුවා වගේ අහගන්න ආස වෙලා වගේ..... :angry:

    මේ අනිත් එකා..... මූත් පොල්ල තියලා මෙහෙ ඔෆිස් ඇවිත්........ :lol::lol: මමනං උදේ කවියට කතා කරලා කිව්වා සෙට් වෙන්න එන්න ලැබෙන්නේ නෑ කියලා........
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ජැටියේ සිටින අපේ විශේෂ වාර්ථාකරු, සිරිසගබෝ ස්ටුඩියෝ අධිපති, මල්කවි මහතාට අනුව, කොස් පොල් මාමා සිය පවුලම සමග ජැටියෙන් මුහුදට පැනීමට පැමිණ ඈති අතර, දාඩිය පෙරාගෙන, පෑන් උස්සගෙන, කඩවල් ගානේ යන, තරින්ද67 මහතා, තවමත් ජැටියෙන් පැණීම සදහා පැමිණ නොමැත..... :no:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ජැටියේ සිටින අපේ විශේෂ වාර්ථාකරු, සිරිසගබෝ ස්ටුඩියෝ අධිපති, මල්කවි මහතාට අනුව, කොස් පොල් මාමා සිය පවුලම සමග ජැටියෙන් මුහුදට පැනීමට පැමිණ ඈති අතර, දාඩිය පෙරාගෙන, පෑන් උස්සගෙන, කඩවල් ගානේ යන, තරින්ද67 මහතා, තවමත් ජැටියෙන් පැණීම සදහා පැමිණ නොමැත..... :no:

    තරින්ද මහතා පැමිණෙන විට වරායේ නැව් නොමැති වීමටද බොහෝදුරට ඉඩකඩ ඇත........ :yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මේ අනිත් එකා..... මූත් පොල්ල තියලා මෙහෙ ඔෆිස් ඇවිත්........ :lol::lol: මමනං උදේ කවියට කතා කරලා කිව්වා සෙට් වෙන්න එන්න ලැබෙන්නේ නෑ කියලා........

    :shocked: මමත් උදේම කිව්වා බං.... අවුරුද්දේ මුලම, වැඩ කරපු කිසිම තැනක මම වැඩට ගිහින් නෑ..... මෙතනටත් එහෙම කරන එක හරි නැති නිසා ආවේ අද..... :yes:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :shocked: මමත් උදේම කිව්වා බං.... අවුරුද්දේ මුලම, වැඩ කරපු කිසිම තැනක මම වැඩට ගිහින් නෑ..... මෙතනටත් එහෙම කරන එක හරි නැති නිසා ආවේ අද..... :yes:

    මමනං පුරුද්දක් හැටියට ජනවාරි මුල ඔෆිස් දවසක්නම් අනිවාර්යෙන් වැඩට යනවා....... :):):):)
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    තරින්ද මහතා පැමිණෙන විට වරායේ නැව් නොමැති වීමටද බොහෝදුරට ඉඩකඩ ඇත........ :yes:

    :rofl: :P

    මමනං පුරුද්දක් හැටියට ජනවාරි මුල ඔෆිස් දවසක්නම් අනිවාර්යෙන් වැඩට යනවා....... :):):):)

    :shocked: මම නම් ගිහින්ම නෑ..... රස්සාවට වඩා, ගෙදර මිනිස්සු වටිනවා බං..... රස්සාවේ අපි වැඩ කරනකම්, ඔක්කොම අපි එක්ක ඉදී.... ඒත්, අපි එතනින් ගියපු දාට, එකෙක්ටවත් මතකවත් නෑ.... ඒත් ගෙදර මිනිස්සුන්ට එහෙම වෙන්නේ නෑ......!! :cool:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :shocked: හෆොයි..... මුලු අවුරුද්දම ඉවරායි..... SMS එකක් ආවා මොබිටෙල් එකට, මහින්ද මහරජා ගෙන්........ :eek:
     
    Status
    Not open for further replies.