එහෙමනම් ඉතින් උදේම IGI කරලා වගේ....ඔව් හැබැයි තවම මම ගෙදර....
දන්නවනේ ඉතින්.... අද ගොඩක් සතුටු දවසක් නේ......
![]()
![]()
![]()
![]()

එහෙමනම් ඉතින් උදේම IGI කරලා වගේ....ඔව් හැබැයි තවම මම ගෙදර....
දන්නවනේ ඉතින්.... අද ගොඩක් සතුටු දවසක් නේ......
![]()
![]()
![]()
![]()

අද කන්න එකෙක් නෑ, ඌ ජ'පුරේ නැවතිලා....කුකුළණි, ත්රෙඩ් එක කාලා තියාපල්ලා..... මම ඔෆිස් එකට ගිහින් ප්ලග් වෙන්නම්......![]()
තරි පවුලම යනවද....
කොහොම උනත් පොඩිඋන් දෙන්නට වරාය පෙන්නන්න තිබුන චාන්ස් එකක් මට මිස්උනා...![]()
තරියා විතරයි..... ලොකු පොඩ්ඩා එක්කන් යනවද දන්නේ නෑ.... පොඩ්ඩා නම් පොඩි වැඩි නේ.....
එහෙමනම් ඉතින් උදේම IGI කරලා වගේ....![]()
උඹ අවුරුද්දේ මුල්ම දවසේ දෙන කිංග් ට ඈමතුවා වගේ අහගන්න ආස වෙලා වගේ..... 
උඹ අවුරුද්දේ මුල්ම දවසේ දෙන කිංග් ට ඈමතුවා වගේ අහගන්න ආස වෙලා වගේ.....
![]()

තරියා විතරයි..... ලොකු පොඩ්ඩා එක්කන් යනවද දන්නේ නෑ.... පොඩ්ඩා නම් පොඩි වැඩි නේ.....
![]()
උඹ අවුරුද්දේ මුල්ම දවසේ දෙන කිංග් ට ඈමතුවා වගේ අහගන්න ආස වෙලා වගේ.....
![]()

මමනං උදේ කවියට කතා කරලා කිව්වා සෙට් වෙන්න එන්න ලැබෙන්නේ නෑ කියලා........
ජැටියේ සිටින අපේ විශේෂ වාර්ථාකරු, සිරිසගබෝ ස්ටුඩියෝ අධිපති, මල්කවි මහතාට අනුව, කොස් පොල් මාමා සිය පවුලම සමග ජැටියෙන් මුහුදට පැනීමට පැමිණ ඈති අතර, දාඩිය පෙරාගෙන, පෑන් උස්සගෙන, කඩවල් ගානේ යන, තරින්ද67 මහතා, තවමත් ජැටියෙන් පැණීම සදහා පැමිණ නොමැත.....![]()

මේ අනිත් එකා..... මූත් පොල්ල තියලා මෙහෙ ඔෆිස් ඇවිත්........මමනං උදේ කවියට කතා කරලා කිව්වා සෙට් වෙන්න එන්න ලැබෙන්නේ නෑ කියලා........
මමත් උදේම කිව්වා බං.... අවුරුද්දේ මුලම, වැඩ කරපු කිසිම තැනක මම වැඩට ගිහින් නෑ..... මෙතනටත් එහෙම කරන එක හරි නැති නිසා ආවේ අද..... 
මමත් උදේම කිව්වා බං.... අවුරුද්දේ මුලම, වැඩ කරපු කිසිම තැනක මම වැඩට ගිහින් නෑ..... මෙතනටත් එහෙම කරන එක හරි නැති නිසා ආවේ අද.....
![]()

තරින්ද මහතා පැමිණෙන විට වරායේ නැව් නොමැති වීමටද බොහෝදුරට ඉඩකඩ ඇත........![]()
මමනං පුරුද්දක් හැටියට ජනවාරි මුල ඔෆිස් දවසක්නම් අනිවාර්යෙන් වැඩට යනවා.......![]()
මම නම් ගිහින්ම නෑ..... රස්සාවට වඩා, ගෙදර මිනිස්සු වටිනවා බං..... රස්සාවේ අපි වැඩ කරනකම්, ඔක්කොම අපි එක්ක ඉදී.... ඒත්, අපි එතනින් ගියපු දාට, එකෙක්ටවත් මතකවත් නෑ.... ඒත් ගෙදර මිනිස්සුන්ට එහෙම වෙන්නේ නෑ......!! 