EK Married Club-4

Status
Not open for further replies.

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :shocked: :frown: :growl: බය කරන්න ඌ පොඩි එකෙක්යෑ.....!! :rofl: :P

    :frown: ඌ නෙවේ මමයි ඈත්ත කියන්නේ...... උඹ දන්නවනේ අමුඩෙයි පුකයි ගැන.....!! :yes: ;)

    :shocked: :frown: ඈත්ත කියද්දි රිදිලා....... :lol:

    :shocked: :frown: බොරු කියන්න එපා..... යකෝ උඹ එදා ඕකේ තිබ්බ ලෙඩ ටික ඔක්කොම කිව්වේ..... :growl:

    ඔය රෙද්ද නවත්තල්ල මගේ ප්‍රශ්නේ විසදපිය...:frown:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඔව් බං...යකඩ ගොඩවල්නේ... විස්වාස තියන්න බෑ.... :yes:

    කවියෝ ඕක ගෙනෙන් බාසට කියල හදොල දෙන්නම් !! උඹ වියදම් කරන්න එපා බන් :D මට යකඩ ගොඩවල් වලට වඩා උඹලව වටිනවා ! :)
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අනුරාධපුරේ යන අතරමගදි තමයි සද්දේ එන්න ගත්තේ... මොනවා කරන්නද බං... වාහනනේ... කොයි වෙලේද කියන්න බෑ...

    :rolleyes: පොඩි සද්දේ එනකොටම බලවාගනින්.... ඒත්, අර එලයිමන්ට් තිබ්බ වගේ අන්ඩපාලයෙකුට නැතුව, හොද එකෙක්ට පෙන්වගනින්..... :yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ස්ටියරින් එක කරකවන ස්ටික් එකට යටින් ඕකට අහු වෙලා තමා කැරකවෙන්නේ

    steering-cross-assembly1.jpg

    :confused: කාර් එකෙත් ඔහොම එකක් එනවද බං....?? වෙනම සිස්ටම් එකකට නෙවෙයිද කාර් එකේ සීන් එක යන්නේ.....??
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඔහොම තමයි බන් වාහන කියන ඒවා
    ඇදෙ තියන් ඉන්න ඒවා නෙවෙයිනේ දුවනකොට රෙපයාර් කොහොමත් එනවානේ එක මේ දැන් එයිද තව අවුරුද්දකින් එයිද කියල කාටවත් කියන්න බැහැ
    හොදම දේ තමයි පොඩි අවුලක එනකොට එක සුපිරියෙන්ම හදල පදින එක
    :D

    :yes::yes:
    11.gif
    11.gif
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113

    ඕක දාපන් තොගේ බස් හුචක්කුවේ ඩිෆරන්සල් එකට !! ස්ටියරින් ක්‍රොස් එක අඳුරන්නේ නැති ගොබ්බයා :growl:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :confused: කාර් එකෙත් ඔහොම එකක් එනවද බං....?? වෙනම සිස්ටම් එකකට නෙවෙයිද කාර් එකේ සීන් එක යන්නේ.....??

    නෑ තොගේ $(^$^%)_$(%( සිස්ටම් එකට :growl:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    මම නම් ඒක දන්නවා බන් .. කවියට අවුල් ඇතිනේ ඌ ආධුනිකයනේ බන් !! :(
    ඕකට කරන්න තියෙන්නේ මෙච්චරයි බන්
    වාහනයක් පදින කොට ම්ජන් ගාගන්න ඕන එතකොට තම වාහනේ ලෙඩ අපේ ඇඟට දැනෙන්නේ

    ඔව් බං...යකඩ ගොඩවල්නේ... විස්වාස තියන්න බෑ.... :yes:
    කවියෝ එනපාර වාහනේ මොකක් හරි දෙයකට ගරාජ් දනකොටෝ උබ නිවාඩු දාල කර එක ගාව ඉන්න ඕනා
    බාසා කර එක යටට් රිංගන කොට උබත් රිංගන්න ඕනා
    උතකොට ඊලග පාර උබ ගොඩ
    කවියෝ ඕක ගෙනෙන් බාසට කියල හදොල දෙන්නම් !! උඹ වියදම් කරන්න එපා බන් :D මට යකඩ ගොඩවල් වලට වඩා උඹලව වටිනවා ! :)

    උබ ඔහොම කියනවා නම් මම ගව වාහන 13 ක් තිබ්බ මේකත් එක්ක
    එහෙනම් උන් ඔක්කොම ගෙන්නන් එන්න වෙනවා මට මේ වෙනකොට :lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඔව් බං...යකඩ ගොඩවල්නේ... විස්වාස තියන්න බෑ.... :yes:

    :yes::yes: ඔව් බං..... වාහන ගැන කොච්චර උනත් Sure නෑ...... :no: කොයි වෙලෙත් මතක තියා ගන්න ඕනා දේ තමා, රෝද හතර කැරකෙන කොට, ඒක නවත්ව ගන්න තියෙන්නේ, යන්තම් පොඩි රබර් වොෂර් කෑලි ටිකක් කියන එක (ලේලන්ඩ් වල නම් ඔය ප්‍රශ්න නෑ) :yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    පල බස් *ත්තෝ යන්න මගෙන් මොකුත් නොහා .. :angry: ගොන් ජෝක් දාන්න එපා ඩො මිනිහෙක් අවුල් වෙලා ඉන්න වෙලාවට ඌ සිරා හිතයි :growl: තොගේ බස් ලඩු වගේ නෙමේ මේවා :frown:

    :shocked: අපෝ මේ 67 අංකල් ඔක්කොටම හපන්නේ.... කවියා දන්නවා බොල මේවා විහිලු කියලා.... උඹටනේ ඩෝං ගිහින් තියෙන්නේ...... :( :sorry: :sorry:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඕකට කරන්න තියෙන්නේ මෙච්චරයි බන්
    වාහනයක් පදින කොට ම්ජන් ගාගන්න ඕන එතකොට තම වාහනේ ලෙඩ අපේ ඇඟට දැනෙන්නේ

    කවියෝ එනපාර වාහනේ මොකක් හරි දෙයකට ගරාජ් දනකොටෝ උබ නිවාඩු දාල කර එක ගාව ඉන්න ඕනා
    බාසා කර එක යටට් රිංගන කොට උබත් රිංගන්න ඕනා
    උතකොට ඊලග පාර උබ ගොඩ

    :yes::yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඔය රෙද්ද නවත්තල්ල මගේ ප්‍රශ්නේ විසදපිය...:frown:

    :shocked: හ්ම්ම්.... දැන් ප්‍රශ්නේ පැහැදිලිව කියපන්කෝ..... :yes: ඕනා නම් ජැක් කරලා, උස්සලා, අපිම බලමු බං..... :yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කවියෝ ඕක ගෙනෙන් බාසට කියල හදොල දෙන්නම් !! උඹ වියදම් කරන්න එපා බන් :D මට යකඩ ගොඩවල් වලට වඩා උඹලව වටිනවා ! :)

    :shocked: අර බොංගෝවේ රෙපයාර් කරන බාසා ද....?? අපෝ ඌට පෙන්වනවට වඩා හොද වෙයි මොරටුවේ බාසාට පෙන්වනවා...... :lol:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    කවියෝ ඕක ගෙනෙන් බාසට කියල හදොල දෙන්නම් !! උඹ වියදම් කරන්න එපා බන් :D මට යකඩ ගොඩවල් වලට වඩා උඹලව වටිනවා ! :)

    එපා බං... මම බලන්නම් මොකද්ද කියලා... මම ගන්නකොට ඕක තිබ්බේ නැහැනේ...:)
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :shocked: අපෝ මේ 67 අංකල් ඔක්කොටම හපන්නේ.... කවියා දන්නවා බොල මේවා විහිලු කියලා.... උඹටනේ ඩෝං ගිහින් තියෙන්නේ...... :( :sorry: :sorry:

    මගෙන් කුණුහබ්බ අහගන්න එපා උඹ පලවෙනිදම !! :growl: මම දන්නවා උගේ හිත ගැන ඌ හෙන බයයි යකෝ තෝ මරු කියෝනව ඌට ඇහෙන්න ! ඕකා වෙව්ලලා මැරෙයි ගොනෝ :growl:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :rolleyes: පොඩි සද්දේ එනකොටම බලවාගනින්.... ඒත්, අර එලයිමන්ට් තිබ්බ වගේ අන්ඩපාලයෙකුට නැතුව, හොද එකෙක්ට පෙන්වගනින්..... :yes:

    :yes:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    එපා බං... මම බලන්නම් මොකද්ද කියලා... මම ගන්නකොට ඕක තිබ්බේ නැහැනේ...:)

    ගෙනෙන් ගෙනෙන් උඹ පඬියා නොවී.. :yes: එන්ටෙප මොනවා හිතනවද මන්ද බන් මම ගැන :sorry:
     
    Status
    Not open for further replies.