මොකද්ද බං කුරුස ජොයින්ට් එක කියන්නේ...?
ස්ටියරින් එක කරකවන ස්ටික් එකට යටින් ඕකට අහු වෙලා තමා කැරකවෙන්නේ
මොකද්ද බං කුරුස ජොයින්ට් එක කියන්නේ...?
අනේ මන්ද බන් මගේ ළඟ තියෙන කොට සද්ද කිසි එකක් අවේ නෑ බන්මට මාර අවුල් බන්
![]()
ඔහොම තමයි බන් වාහන කියන ඒවාඅනුරාධපුරේ යන අතරමගදි තමයි සද්දේ එන්න ගත්තේ... මොනවා කරන්නද බං... වාහනනේ... කොයි වෙලේද කියන්න බෑ...

මම අටෝපු මගුලක් නෑ බන් බස් කාරය උඹව බය කරන්න හදන්නේ![]()
බොරු කියන්න එපා..... යකෝ උඹ එදා ඕකේ තිබ්බ ලෙඩ ටික ඔක්කොම කිව්වේ..... 
කවුද යකෝ ඒකෙන් සිරිසඟබෝ පින්තූර ගත්තේ...?
මොකද්ද බං උඹලා ඒ කැමරා එකට ගහන මඩ..? ටිකක් පැහැදිලි කරපල්ල බලන්න...![]()
Contact දෙන කිංග් 
ඒක නේන්නම්.... උඹ බස් විකුනන හැටි ඌට කියලා දීපං...![]()
මම බස් විකුණා නොමැත......!!
ලැප් පමණක් විකුණමි.....
UPS

Palayan do yanna kaviyawa baya nokara...mama atopu magulak naa![]()
ඈත්ත කියද්දි රිදිලා....... 
උඹ ඇත්තමද ඔය කියන්නේ...?![]()
ඌ නෙවේ මමයි ඈත්ත කියන්නේ...... උඹ දන්නවනේ අමුඩෙයි පුකයි ගැන.....!!

මම අටෝපු මගුලක් නෑ බන් බස් කාරය උඹව බය කරන්න හදන්නේ![]()
බය කරන්න ඌ පොඩි එකෙක්යෑ.....!!

මම අර කොහුවල ගැරෙජ් බුවාට ඕක පෙන්නන්නම්... මොන මගුලක්ද දන්නේ නැහැනේ බං...
යකෝ කොහුවල ගැරේජ් එකකට පෙන්වලා වැඩක් නෑ.... ඕක කොහුවල හැම ගැරේජ් එකකම උන් දන්න වාහනයක්...... 
ඔහොම තමයි බන් වාහන කියන ඒවා
ඇදෙ තියන් ඉන්න ඒවා නෙවෙයිනේ දුවනකොට රෙපයාර් කොහොමත් එනවානේ එක මේ දැන් එයිද තව අවුරුද්දකින් එයිද කියල කාටවත් කියන්න බැහැ
හොදම දේ තමයි පොඩි අවුලක එනකොට එක සුපිරියෙන්ම හදල පදින එක![]()

ස්ටියරින් එක කරකවන ස්ටික් එකට යටින් ඕකට අහු වෙලා තමා කැරකවෙන්නේ
![]()

මට බෑ !! මම එන්නේ උඹේ අම්ම උඹට ඉගැන්නුවා තියරිය ඉගෙන ගන්න රස්සාවක් කර කර බිසිනොස් කරන හැටි ඉගෙන ගන්න !! ඉගෙනගෙන මාත් යනවා රස්සාවකට බිසිනොස් කර කර![]()
උඹට එහෙනම් බෑ...... 
ඔහොම තමයි බන් වාහන කියන ඒවා
ඇදෙ තියන් ඉන්න ඒවා නෙවෙයිනේ දුවනකොට රෙපයාර් කොහොමත් එනවානේ එක මේ දැන් එයිද තව අවුරුද්දකින් එයිද කියල කාටවත් කියන්න බැහැ
හොදම දේ තමයි පොඩි අවුලක එනකොට එක සුපිරියෙන්ම හදල පදින එක![]()

මම බස් විකුණා නොමැත......!!
ලැප් පමණක් විකුණමි.....
UPS
![]()
![]()

යකෝ කොහුවල ගැරේජ් එකකට පෙන්වලා වැඩක් නෑ.... ඕක කොහුවල හැම ගැරේජ් එකකම උන් දන්න වාහනයක්......
![]()
ගොන් ජෝක් දාන්න එපා ඩො මිනිහෙක් අවුල් වෙලා ඉන්න වෙලාවට ඌ සිරා හිතයි
තොගේ බස් ලඩු වගේ නෙමේ මේවා 
වරායේ කුනු බස්...![]()

ලේලන්ඩ් වල වැඩි හරිය, ඈළුමිනියම් නිසා හොදා.... නැත්නම් පොලොවට පස් වෙලා වරායේ දුවලම..... 
අනේ මන්ද බන් මගේ ළඟ තියෙන කොට සද්ද කිසි එකක් අවේ නෑ බන්මට මාර අවුල් බන්
![]()

part to part Replacement Guarantee ekak okata dunne nadda![]()