"Chicken Burger" හදමු!!!

GRO_MAX

Well-known member
  • Aug 2, 2009
    4,299
    137
    63
    elakiri mamath haduwa burger eka 20min pipenna thiyala me paththata awe thanx kiyala yanna, good work machan, Mage ammath pudumen wage balan hitiye mama kitchen eke innakota :)
     

    mawella

    Well-known member
  • Mar 17, 2008
    14,560
    184
    63
    37
    ratmalana
    මචං ඔන්න අන්තිමට... burger එක හැදුව බං.. හි හි .. අඩෝ තැනක් යු. :)

    105tzx3.jpg

    2wg6cg7.jpg

    9uan4j.jpg
     

    rockbuddhi

    Junior member
  • Mar 12, 2008
    212
    24
    18
    එල කිරි වගෙ මමත් හැදුවා ඊයේ ඕක..මල් ටික වගෙ ආව නේ...ප0කාදු 5යි...

    එකම දේ උනෙ පිටි ටික හිතුව තරම් පිපුනේ නෑ.

    ඊස්ට් සති 2ක් විතර පරණ එවා දැම්මේ...

    ඒ උනාට එල කිරියට ආවා..

    තැන්ක්ස් ආ
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    ඕන්න මචන් අද උඹෙ රෙසිපියට හැදුව KFC චිකන් සහ චිකන් burger
    හොදට ආව බොහොම පින් :)
    1-2_zpsef52943e.jpg

    4-1_zps1482157f.jpg

    8_zps3d768555.jpg

    7_zps1f4496fd.jpg

    6-2_zps170a0eae.jpg

    9_zps595f27cb.jpg

    2-1_zpsdc7f457c.jpg

    3-1_zps36a3fbd8.jpg

    මේ උඩ පින්තූරෙ තියෙන්නෙ මගේ කොටහ :P
    5_zps516bfadd.jpg
     
    • Like
    Reactions: dath kimbula

    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    ඕන්න මචන් අද උඹෙ රෙසිපියට හැදුව KFC චිකන් සහ චිකන් burger
    හොදට ආව බොහොම පින් :)
    1-2_zpsef52943e.jpg

    4-1_zps1482157f.jpg

    8_zps3d768555.jpg

    7_zps1f4496fd.jpg

    6-2_zps170a0eae.jpg

    9_zps595f27cb.jpg

    2-1_zpsdc7f457c.jpg

    3-1_zps36a3fbd8.jpg

    මේ උඩ පින්තූරෙ තියෙන්නෙ මගේ කොටහ :P
    5_zps516bfadd.jpg

    :frown::frown::frown::frown:
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    5_zps516bfadd.jpg


    කියලා වැඩක් නෑ සහෝදරයා!! උපරිමයි!!:)
     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    පට්ට මචන්....!
    මමත් ඕක හදනවා, නමුත් ඔහොම ඔක්කම ගෙදරදී හැදුවේ නැහැ.
    අනික හරියටම mix එක දැනගෙන හිටියෙත් නැහැ....!