ah... ne.. man me thread eka dakke na... iye man burger buns haduwa.. bun eka hadanna nam dath kubula ayyage recipe ekak tamai bala gathte..
![]()
me widihata tamai man haduwe.. aye parak hadaddi oyage recipe eka try karannam.. tnx.. mata nam dan godak watina thread godak Ek eke tiyenawa... katawath wadak naty thread dala fun ekak ganna balagena inna ayata oyai dath kimbula ayyai dana me wage watina thread godak loku adarshayak..!!!!


machanla mama haduwa Chicken Burger eka elatama awa thanx machoo


elaaazzz..niyama wadak...eth mama chicken kanne nane...![]()
එළ එළ,
මචන් උඹත් කොල්ලෙක් නේද?
අඩෝ සිරාවටම ආඩම්බරයි කොල්ලො උයන එක ගැන ත්‍රේඩ් දාල තිබ්බ එලකිරි එකේ.
සමහර උන් හිතන්නෙ කොල්ලන්ට උයන්න බෑ කියල,
තව සමහර උන් හිතන්නෙ කොල්ලෙක් ඉව්වොත් ඌ ගෑණියෙක් වගේ වෙනව කියල.
කොල්ලෙක් වෙලා උයන්න දන්නෙ නැති නම් තරයි ලැජ්ජාවට කාරණය.
ලෝකෙ හොඳටම උයන්නෙ පිරිමි අය තමා.
ලංකාවෙත් එම!
උදාහරණ ඕනතරම්.
එළ මචන්, රෙප් දෙන්නම් පුළුවන් උන ගමන්..
yep bro all da best...
Machan Microwave eken bake karanna puluwanda buns?pls liku udawwak kiwwoth hariyata