උගේ දත ගලවන දවසට තෝ එන්නේ අහවල් එකට ද?
මං කිව්වේ...මූ එන්නෙ ම පෙරන්න බලං.......
මොකක් හරි කියාගෙන එනවා..............
මේකෙන් ම ඔප්පු වුණා නේද මං කිව්ව එක...............
දැං පැනපිය ළිදේ අනාත කුකුලා!!!![]()
ඩෙන්ටල් එකට ඇවිත් "නංගි කෑමට ලැපක් එහෙම නැද්ද" කියලා අහන්නේ එහෙම නැද්ද මූ........?



බය උනාට කමක් නෑ.... ඉස්සෙල්ලා පෙන්වගනින්කෝ......
ඊට පස්සේ, දන්තයා කියන ඒවා අහලා බය වෙයන්......
දත ගලවන වෙලාවට, දන්තයා අහනවා, හිරි වට්ටලා ගලවන්නද, හිටි වට්ටන්නේ නැතුව ගලවන්නද කියලා......
muta thaama habour sick wage
වෙලාවක හවසක යන්න ඕනා...... 


