EK Married Club-4

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    උගේ දත ගලවන දවසට තෝ එන්නේ අහවල් එකට ද?
    මං කිව්වේ...මූ එන්නෙ ම පෙරන්න බලං.......
    මොකක් හරි කියාගෙන එනවා..............


    මේකෙන් ම ඔප්පු වුණා නේද මං කිව්ව එක...............
    දැං පැනපිය ළිදේ අනාත කුකුලා!!!:lol::lol::lol::lol:

    ඩෙන්ටල් එකට ඇවිත් "නංගි කෑමට ලැපක් එහෙම නැද්ද" කියලා අහන්නේ එහෙම නැද්ද මූ........? :lol::lol::lol:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :shocked: බය උනාට කමක් නෑ.... ඉස්සෙල්ලා පෙන්වගනින්කෝ...... :yes: ඊට පස්සේ, දන්තයා කියන ඒවා අහලා බය වෙයන්...... :P දත ගලවන වෙලාවට, දන්තයා අහනවා, හිරි වට්ටලා ගලවන්නද, හිටි වට්ටන්නේ නැතුව ගලවන්නද කියලා...... :yes: හිරිවට්ටලා ගලවන්න කියපන් මතක ඈතුව.... නැත්නම් බඩුම තමා..... :P

    තෝ කියන එව්ව මගේ ඇඟේ දැනටම හිරිගඩු ඇවිත් බං.......... :shocked:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    එකේ මරු....... ගිහිං කාලා බලපන්කෝ....... බත්තරමුල්ලේ එකේ තමයි මම කියන්නේ මම අනිත් ඒවාට ගිහිං නෑ........ 300 සිට ඉහලට විවිධ වර්ග ඇත......

    කඩුවෙල මොකෙන්ද අර පොළ ඉස්සරහා ලකී එකට මෙහා පැත්තේ එකෙන්ද.........?

    :D වෙලාවක හවසක යන්න ඕනා...... :yes: 5න් පස්සේ ඈති නේද කොත්තු.....??

    ඔව් බං ලකී එක එහා පැත්තේ කඩේ තමා....... :growl:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    සෙන් සාල් එකේ එළකිරි නෑ හොට්ටෝ.....
    තියෙන්නේ බේකරි ප්‍රඩක්ට්ස්..............

    දත් 4 ගලවපු දා ඉදන් ඔහොමමයි.....මරු කියවනවා..............

    උඹෙන් දත් ගැලෙව්වොත් මටත් ඔය ආනිසන්සේමද........? :eek::confused:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    තෝ කියන එව්ව මගේ ඇඟේ දැනටම හිරිගඩු ඇවිත් බං.......... :shocked:

    :shocked: බය වෙන්න තරම් දෙයක් නෑ බං.... දන්තයා ලග ඔක්කොම උපකරණ තියෙනවා.... පොඩි කේස් එකක් නම්, ඕකා සුටුස් ගාලා ගලවලා අතට දෙයි දත උඹට බල බල ඉන්න..... :yes: ඉස්සෙල්ලා පෙන්වගෙන හිටපිය...... :yes::D:cool:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :D දත ගලවපු පැත්තෙන් නැතුව අනිත් පැත්තෙන් කන්න පුලුවන් නේ...... :yes:

    දතාගෙන් මෙඩිකල් එකක් ගන්න බැරිවෙයිද දන්නේ නෑ සතියක් විතර නිවාඩු දාන්න........ :D
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :shocked: :frown: මම ඔය අනාත කිකිළියෝ දිහා නොබලමි..... :no:

    :frown: හිටුකෝ..... ආයේ උඹ උන්නද මලාද කියලා බලන්නවත් ඔය පැත්තේ එන්නේ නෑ මම..... :angry:
    හොක්...හොක්.....
    රිඩුණද පුටේ??????
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :D වෙලාවක හවසක යන්න ඕනා...... :yes: 5න් පස්සේ ඈති නේද කොත්තු.....??

    ඔව් බං ලකී එක එහා පැත්තේ කඩේ තමා....... :growl:

    5න් පස්සේ විතරක් නෙවෙයි දවල්ටත් තියෙනවා..... රෑ වෙන්න ගියාම තමයි ආතල්....... හොඳ හොඳ නාරිලතාවෝ ලතාවට වඩින්නේ රෑට........

    අපෝ ඒ කඩේටනම් දන්න එකෙක්ට යන්න කියන්නේ නෑ....... දවසක් රෑ කොත්තු කන්න ගියා...... ඒ දුන්නු කොත්තුව කෑවම මට හිතුනේ මම මකන කෑලි (ඉරේසර්) කෑවද කියලයි මස් හොදිත් එක්ක.........
     
    Status
    Not open for further replies.