සිරාවට...ඔන්න ඉතින් ආසාව වැඩි කරනවා...කෝක් එකකුත් එක්ක නියමෙට සෙට් වෙනවා....
![]()
දොළදුකක් ඇති වෙලා වගේ..........

සිරාවට...ඔන්න ඉතින් ආසාව වැඩි කරනවා...කෝක් එකකුත් එක්ක නියමෙට සෙට් වෙනවා....
![]()

තාම නම් අහු වුනේ නෑ....![]()

අනේ අහුවෙයන්....... හපද්දීම අහුවෙයන්............![]()

පොර හිතනවද දන්නේ නෑ උඹ චැට් කර කර මල කඩනවා කියලා........![]()
නෑ ඌ දන්නවා මම මල් කඩන්නේ ෆෝන් එකෙන් කියලා......කොහොමද චීස් රසට හැපෙද්දිඅනේ අහුවෙයන්....... හපද්දීම අහුවෙයන්............![]()


අනේ අහුවෙයන්....... හපද්දීම අහුවෙයන්............![]()
![]()
ඊයා..... !!
Dannawane ban okath deshapremiyek ge wadak wenna athi![]()


නෑහහ්....... තරියා නිකන් අයින්ස්ටයින්ගේ බාප්පා වගේනේ බං එකසිය ගානට නව සොයාගැනීම් කරනවනේ..........![]()
ඌ නෙවේ ඈත්තටම කියනවා නම්, මම තමා නව සොයා ගැනීම කරේ, ෆ්රයිඩ් මැස්සා රයිස්......
ඌ නම් ඒවා පොඩි එකාටත් කවලා...... 
![]()
congratz for 29000...![]()
ඌ නෙවේ ඈත්තටම කියනවා නම්, මම තමා නව සොයා ගැනීම කරේ, ෆ්රයිඩ් මැස්සා රයිස්......
ඌ නම් ඒවා පොඩි එකාටත් කවලා......
![]()

Who Posted?
Total Posts: 13,360
User Name Posts
urajdrlk 2,501
tharinda76 1,725
kosandpol 1,662
SANJEE 1,076
Dinushasankalpa 1,069
minipura 1,031
malkavi 1,003
Sun_Boy 712
kingdewi 673
mldarshana 464
WICKILEAKS 406
Honest-killer 292
gayankuwait 169
vichi rox 120
dj ice cold 105

පිස්සුවක් ඇතැයි,, මම ඕවා හදන හැටි දැකලා තියෙනවා,![]()
Who Posted?
Total Posts: 13,360
User Name Posts
urajdrlk 2,501
tharinda76 1,725
kosandpol 1,662
SANJEE 1,076
Dinushasankalpa 1,069
minipura 1,031
malkavi 1,003
Sun_Boy 712
kingdewi 673
mldarshana 464
WICKILEAKS 406
Honest-killer 292
gayankuwait 169
vichi rox 120
dj ice cold 105





මොකක්.......... මොකක්ද ඒ සිද්දිය........ ෆ්රයිඩ් රයිස් එකක මැස්සෝ හිටියද........?![]()



