EK Married Club-4

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :D හරි හරි මම සෙනසුරාදාට ගිහින්ම බලන්නම්කෝ.... :)

    11.gif
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඔය ඉන්නේ ඇවිත්........ පොරත් හීනෙන් ඇවිදිනවා වගේ කාමරේට ගියේ...... ගිය ගියාමයි එලියට අවේ නෑ නිදිද මන්දා ඇතුලේ....... :lol:

    :shocked: අපේ එකාව නම් මම තවම දැක්කේ නෑ.... පොර මේ පැත්තේ ආවෙත් නෑ.... බලාගෙන ඈති CCTV එකෙන්, මම ලැප දිහා බලාගෙන තනියම හිනා වෙන සීන්..... :P :lol: ඌට එපා වෙලා ඈති මේ විකාර දැකලම...... :lol:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    පිලාවූස් එකේ චීස් කොත්තු වල පනුවො ඉන්න සීන් එකක් තිබ්බා නේ ? මේකෙ ත්රෙඩ් එහෙම දාලා තිබ්බෙ.. :dull:
    තාම නම් අහු වුනේ නෑ....:no::no:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    පිලාවූස් එකේ චීස් කොත්තු වල පනුවො ඉන්න සීන් එකක් තිබ්බා නේ ? මේකෙ ත්රෙඩ් එහෙම දාලා තිබ්බෙ.. :dull:

    Dannawane ban okath deshapremiyek ge wadak wenna athi :lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මේවානම් මම හිතන්නේ උඹට විතරයි උන් දීලා තියෙන්නේ.......... :lol::lol:

    :yes::lol: බීලා ගියපු වෙලාවක දීපු එකක් වෙන්න ඈති..... එක පාරක් මැස්සා ෆ්‍රයිඩ් රයිස් එකක් කොහුවලින් දුන්නා වගේ..... :P
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :shocked: අපේ එකාව නම් මම තවම දැක්කේ නෑ.... පොර මේ පැත්තේ ආවෙත් නෑ.... බලාගෙන ඈති CCTV එකෙන්, මම ලැප දිහා බලාගෙන තනියම හිනා වෙන සීන්..... :P :lol: ඌට එපා වෙලා ඈති මේ විකාර දැකලම...... :lol:

    පොර හිතනවද දන්නේ නෑ උඹ චැට් කර කර මල කඩනවා කියලා........ :D:D
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :yes::lol: බීලා ගියපු වෙලාවක දීපු එකක් වෙන්න ඈති..... එක පාරක් මැස්සා ෆ්‍රයිඩ් රයිස් එකක් කොහුවලින් දුන්නා වගේ..... :P

    නෑහහ්....... තරියා නිකන් අයින්ස්ටයින්ගේ බාප්පා වගේනේ බං එකසිය ගානට නව සොයාගැනීම් කරනවනේ.......... :lol:
     
    Status
    Not open for further replies.