EK Married Club-4

Status
Not open for further replies.

kingdewi

Well-known member
  • :no: ඉංග්‍රීසි බෙහෙත් ගත්තේ බං..... බොන්න පැණියක් තියෙනවා..... හප්පේ ඒක උගුරෙන් පහලට දාගන්න පට්ට අමාරුයි...... :(

    පැණි ...උඹ ඉතින් කොහොමත් පැණියනේ :lol:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ආ කිඹුල් පතයත් ඇවිත් ඉන්නෙ ;
    හොක්...හොක්....
    සුබ නව වසරක්........
    මේ වසරේ දී ඔබතුමාටද, රත්නේ ට ද ඩ්‍රයි සීසන් සෙට් වේවා යි පතමි!!!!!!!!!!!!!!!!!
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    යකෝ දේදුනු මූට ඔය ඇසුර දෙන්නෙ නැත්තං මූව බැඳගත්තෙ මොනවාටද ? :shocked:

    :shocked: යකෝ මම කිව්වේ මූ ඔහොම සිංදුවෙන් කියාගෙන ගියොත් වෙන වැඩේ..... :rofl: :P නැතුව Officially නෙවේ..... :no:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ekkenek nam hondai kiwwa :) anith uncle nam penna na wagene ?

    :shocked: අනිත් අංකල් ඉතින් පෑන් පෙට්ටි කර ගහගෙන, අව්වේ පිච්චි පිච්චි, කඩවල් ගානේ යනවා ඈති මෙලහකටත්...... :( :growl:
     

    kingdewi

    Well-known member
  • අසන්නන්ගේ අල්ලපු ගෙදර එකාගේ ඉල්ලීම් තීරයෙන් මට දෙන්න පුලුවන්ද ,
    "පුන්චි පුතේ නුඹ ආපසු අම්මි හුඟක් වෙනස් වෙලා ""ගීතය ...
    ...මේ ගී... කා...ටදැයි නුඹ දන්න...වා ඇතී...
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    උඹෙයි මගෙයි අත්දැකීම් ඒක සමාන නැත අනාථ කුකුලෝ........... :lol::lol::lol::lol::lol::lol::lol::lol:;)
    අනේ ද කියන්නේ.....මේ බස් කුකුළා හිතන්නේ ඌ සැමදා අත්දකින දේ සියළු ම විවාහකයන් හට පොදුයි කියාය...............:lol::lol::lol:
     

    vichi rox

    Member
    Dec 24, 2011
    5,644
    187
    0
    earth
    :shocked: අනිත් අංකල් ඉතින් පෑන් පෙට්ටි කර ගහගෙන, අව්වේ පිච්චි පිච්චි, කඩවල් ගානේ යනවා ඈති මෙලහකටත්...... :( :growl:

    hmm..
     

    kingdewi

    Well-known member
  • හොක්...හොක්....
    සුබ නව වසරක්........
    මේ වසරේ දී ඔබතුමාටද, රත්නේ ට ද ඩ්‍රයි සීසන් සෙට් වේවා යි පතමි!!!!!!!!!!!!!!!!!
    ..සුබ නව වසරක් වේවා
    ඔවු ඔවු හිතන්න ඕන ඒ ගැන :yes:
    :frown: ආව ගමන් මාව ලිදට දාන්න ආවද වැල කිංග් උඹත්..... :growl:
    වැල ..:..ඔන්න පුතේ ....හිටපිය තෝ :lol:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :shocked: අනිත් අංකල් ඉතින් පෑන් පෙට්ටි කර ගහගෙන, අව්වේ පිච්චි පිච්චි, කඩවල් ගානේ යනවා ඈති මෙලහකටත්...... :( :growl:
    තෝ වගේ පුටුව රත් කොර කොර හොයන්න බෑ නේ අපිට.............
    මහන්සි වෙන උන්ට අපහාස කරන්න එපා ගමේහ් අනාථයා..............:growl::growl::growl::growl:
     

    kingdewi

    Well-known member
  • අනේ ද කියන්නේ.....මේ බස් කුකුළා හිතන්නේ ඌ සැමදා අත්දකින දේ සියළු ම විවාහකයන් හට පොදුයි කියාය...............:lol::lol::lol:
    උරුමය සුරකිනු වස් ....නැවත ළිඳට :lol:

    දුකද අනේ ?:(
     

    kingdewi

    Well-known member
  • තෝ වගේ පුටුව රත් කොර කොර හොයන්න බෑ නේ අපිට.............
    මහන්සි වෙන උන්ට අපහාස කරන්න එපා ගමේහ් අනාථයා..............:growl::growl::growl::growl:

    ඔවු ඉතින් මූට ගෙවන්නෙ එළකිරියෙ ත්‍රෙඩ් කනවටනේ :lol:
    එක්කො මුගෙ බොසා ගිය ආත්මේ මුගෙ ණයකාරයෙක්
    හැබැයි ශුවර් එකටම ලබන ආත්මෙ මූට වෙන්නෙ බොසාට කඹුරන්න :lol::lol::lol:
     
    Status
    Not open for further replies.