දරුණු වර්ගයේ ජීවාණුහාරක ද්‍රවයක්. 500මිලී=3500/=
මොකක්ද ලබ්බො සිංදුව.......![]()
ගාණ අනුවද ඒක එච්චර දරුණු......!! මම කියන්නම්කෝ.....

දරුණු වර්ගයේ ජීවාණුහාරක ද්‍රවයක්. 500මිලී=3500/=
මොකක්ද ලබ්බො සිංදුව.......![]()
ගාණ අනුවද ඒක එච්චර දරුණු......!! 
ඉංග්‍රීසි බෙහෙත් ගත්තේ බං..... බොන්න පැණියක් තියෙනවා..... හප්පේ ඒක උගුරෙන් පහලට දාගන්න පට්ට අමාරුයි......
![]()

හොක්...හොක්....ආ කිඹුල් පතයත් ඇවිත් ඉන්නෙ ;
යකෝ දේදුනු මූට ඔය ඇසුර දෙන්නෙ නැත්තං මූව බැඳගත්තෙ මොනවාටද ?![]()
යකෝ මම කිව්වේ මූ ඔහොම සිංදුවෙන් කියාගෙන ගියොත් වෙන වැඩේ.....
නැතුව Officially නෙවේ..... 
අරූ ඕක අදාල කෙනාට කිව්වම ඌට වෙන වැඩේ ඔය කිව්වේ.................!!!!!!!!!!!!!!!!![]()

ඔය ගියපු අංකල්ලා දෙන්නාගෙන් තමා අහන්න වෙන්නේ.....
![]()
anith uncle nam penna na wagene ?පැණි ...උඹ ඉතින් කොහොමත් පැණියනේ![]()
ආව ගමන් මාව ලිදට දාන්න ආවද වැල කිංග් උඹත්..... 
ගිහින් කියාපිය ඕක දේදුණුට..... උඹට හම්බවෙයි හොදවායින් කොසු පාරක්.....
![]()









හොක්...හොක්....
සුබ නව වසරක්........
මේ වසරේ දී ඔබතුමාටද, රත්නේ ට ද ඩ්‍රයි සීසන් සෙට් වේවා යි පතමි!!!!!!!!!!!!!!!!!

ekkenek nam hondai kiwwaanith uncle nam penna na wagene ?
අනිත් අංකල් ඉතින් පෑන් පෙට්ටි කර ගහගෙන, අව්වේ පිච්චි පිච්චි, කඩවල් ගානේ යනවා ඈති මෙලහකටත්......

උඹෙයි මගෙයි අත්දැකීම් ඒක සමාන නැත අනාථ කුකුලෝ...........![]()
දුප්.....!! 
අනේ ද කියන්නේ.....මේ බස් කුකුළා හිතන්නේ ඌ සැමදා අත්දකින දේ සියළු ම විවාහකයන් හට පොදුයි කියාය...............උඹෙයි මගෙයි අත්දැකීම් ඒක සමාන නැත අනාථ කුකුලෝ...........![]()



අනිත් අංකල් ඉතින් පෑන් පෙට්ටි කර ගහගෙන, අව්වේ පිච්චි පිච්චි, කඩවල් ගානේ යනවා ඈති මෙලහකටත්......
![]()
![]()
..සුබ නව වසරක් වේවාහොක්...හොක්....
සුබ නව වසරක්........
මේ වසරේ දී ඔබතුමාටද, රත්නේ ට ද ඩ්‍රයි සීසන් සෙට් වේවා යි පතමි!!!!!!!!!!!!!!!!!

වැල ..:..ඔන්න පුතේ ....හිටපිය තෝආව ගමන් මාව ලිදට දාන්න ආවද වැල කිංග් උඹත්.....
![]()

තෝ වගේ පුටුව රත් කොර කොර හොයන්න බෑ නේ අපිට.............අනිත් අංකල් ඉතින් පෑන් පෙට්ටි කර ගහගෙන, අව්වේ පිච්චි පිච්චි, කඩවල් ගානේ යනවා ඈති මෙලහකටත්......
![]()
![]()




උරුමය සුරකිනු වස් ....නැවත ළිඳටඅනේ ද කියන්නේ.....මේ බස් කුකුළා හිතන්නේ ඌ සැමදා අත්දකින දේ සියළු ම විවාහකයන් හට පොදුයි කියාය...............![]()

hmm..

තෝ වගේ පුටුව රත් කොර කොර හොයන්න බෑ නේ අපිට.............
මහන්සි වෙන උන්ට අපහාස කරන්න එපා ගමේහ් අනාථයා..............![]()



