EK Married Club-4

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඔය දෙන්න එක කකුල් දෙකද ශෙයා කරගෙන පාවෙච්චි කරන්නෙ :shocked:
    දන්නැතිකමටයි අහන්නෙ

    මුලින්ම තනි ඇහැටද ඉන්පසුව ඇස් දෙකටමද හිනාව නවත්තගන්න බැරුව ඇඬෙන ලදී......... :lol::lol::lol::lol::lol::lol:

    දවසේ කතාව.......... :lol::lol::lol::lol::lol::lol::lol:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඇසිඩ් ජාතියක්ද මේ.......? :confused:
    Aldehyde එකක් මචං................
    කිඹුලෝ, මෙන්න උඹට අබියෝගයක්: පුලුවන් නං ක්ලැරනස්ම කියන "තනිවී සිටින්නයි මා" ගීතය ෆුල් මියුසික් එකක් තියන රෙකෝඩින් එකක් දෙන්නකො..

    මේක ද?



    මේක ක්ලැරන්ස් ලයිව් පර්ෆෝම් කරපු එකක්..............ඔය දාපු එකා මගේ සහෝදර කවයේ එකෙක්.................:cool:
     

    vichi rox

    Member
    Dec 24, 2011
    5,644
    187
    0
    earth
    ඔය දෙන්න එක කකුල් දෙකද ශෙයා කරගෙන පාවෙච්චි කරන්නෙ :shocked:
    දන්නැතිකමටයි අහන්නෙ

    :lol::lol:
    na na, danata man mei club eke inna ayagen danne urajwa witharamai, ekai :D
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඔවු ඔවු 2න්ඩ් ඔප්ශන් එකකුත් තියෙනවා
    කොහුවල ට වීසිකරන්නම් ඕනෙනම්
    පෑනෙන් ඇනල මරන්න :lol::lol:

    කොහුවල එකා පෑනෙන් ඇනල මරනවා වෙනුවට පෑන කෙලින් අතට තියලා මූව උල තියයි....... :lol:
     
    Status
    Not open for further replies.