EK Married Club-4

Status
Not open for further replies.

kingdewi

Well-known member
  • අවුලක් නෑ තියෙන ඔන්බෝඩ් එකෙන් උනත් හොඳ කොලිටි අහන්න පුළුවන් 2.1 එකකින් නෝමල් ස්පිකර්ස් වලට වඩා.........

    ඔවු බන් මේක ක්ර්යේටිවු එකක් ....සවුන්ඩ් හොඳයි :)
     

    kingdewi

    Well-known member
  • creative නම් ආයේ මොන කතාද........? පට්ටනේ........
    ඔවු බන් මේක දැන් අවුරුදු 8ක් විතර ඇති අරන් ..:yes:
    no no :no: mata tharaha giye na oyalage wihiluwata :yes:

    this is smthing else :)

    සතුටෙන් හිටපන් බන් ....ප්‍රශ්න කාටද නැත්තෙ
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඔවු බන් මේක දැන් අවුරුදු 8ක් විතර ඇති අරන් ..:yes:


    සතුටෙන් හිටපන් බන් ....ප්‍රශ්න කාටද නැත්තෙ

    අඩා අවුරුදු 8ක්...... :shocked: ලෙසටම වැඩද තාමත්........?

    එහෙනං....... :):):)
     

    kingdewi

    Well-known member
  • thank god! we thought that you are in a upset because of our silly jokes....... is it a personal matter........?

    නැගෙන බිදෙන හැම සමුදුරු රැලි මත
    නුඹෙ මුවග හිනැහෙනු මා දුටුවා
    නොදැනිම වාගේ දේදුනු බොඳ කර
    කඳුලක් නෙත තනියට නැඟුනා..
     
    Status
    Not open for further replies.