EK Married Club-4

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    නැගෙන බිදෙන හැම සමුදුරු රැලි මත
    නුඹෙ මුවග හිනැහෙනු මා දුටුවා
    නොදැනිම වාගේ දේදුනු බොඳ කර
    කඳුලක් නෙත තනියට නැඟුනා..

    අෆ්ෆටසිරි කිව්වලු.......
     

    kingdewi

    Well-known member
  • අෆ්ෆටසිරි කිව්වලු.......
    බය හිතුන නේ :yes:
    එල එල....... ස්පිකර් එකේ කොලේ දිරලා එහෙම නැද්ද........?

    නෑ බන් ඒක තියෙන හරියට මී බුවාට එන්න බැරි වෙලා ,,වෙලාවට :yes:
    ඌ සර්කිට් එකේ කැපැසිටර් වගයක් කාල දාල ..
    ..ඒවට ඔරිජිනල් බඩු දැම්ම :yes:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    නැගෙන බිදෙන හැම සමුදුරු රැලි මත
    නුඹෙ මුවග හිනැහෙනු මා දුටුවා
    නොදැනිම වාගේ දේදුනු බොඳ කර
    කඳුලක් නෙත තනියට නැඟුනා..
    තොගෙත් ඒක ජාතික ගීයද?
    සේම් හියර්:(:(
     
    Last edited:

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    බය හිතුන නේ :yes:


    නෑ බන් ඒක තියෙන හරියට මී බුවාට එන්න බැරි වෙලා ,,වෙලාවට :yes:
    ඌ සර්කිට් එකේ කැපැසිටර් වගයක් කාල දාල ..
    ..ඒවට ඔරිජිනල් බඩු දැම්ම :yes:

    නැත්නම්....... මම බැලුවා වෙන ත්‍රෙඩ් එකක්වත්ද කියලා.......

    කැපැසිටර් කන්න මූ එහෙනං යක්ස බඩගින්නක ඉන්න ඇත්තේ........ :lol::lol:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව

    11.gif
     

    vichi rox

    Member
    Dec 24, 2011
    5,644
    187
    0
    earth
    නැත්නම්....... මම බැලුවා වෙන ත්‍රෙඩ් එකක්වත්ද කියලා.......

    කැපැසිටර් කන්න මූ එහෙනං යක්ස බඩගින්නක ඉන්න ඇත්තේ........ :lol::lol:

    :lol::lol:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    නැව් වල පොටෝ දාල තියෙන්නේ මොන හරියේද....
    මාර කෑමක්නේ කාල තියෙන්නේ, හොයාගන්න බෑ බොලවූ..... :eek:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    Aldehyde එකක් මචං................


    මේක ද?



    මේක ක්ලැරන්ස් ලයිව් පර්ෆෝම් කරපු එකක්..............ඔය දාපු එකා මගේ සහෝදර කවයේ එකෙක්.................:cool:
    ඕකෙම studio recording version එකක්.. එහෙම එකක් ගහලා තියනවා නං..
     
    Status
    Not open for further replies.