අඩා අවුරුදු 8ක්......ලෙසටම වැඩද තාමත්........?
එහෙනං.......![]()
ලෙසටම මීයෙක් ගේම දුන්න බන් ළඟදි

ඒත් වැඩකාරයෙක් හදල දුන්න බන් ....දැන් හරි

අඩා අවුරුදු 8ක්......ලෙසටම වැඩද තාමත්........?
එහෙනං.......![]()


නැගෙන බිදෙන හැම සමුදුරු රැලි මත
නුඹෙ මුවග හිනැහෙනු මා දුටුවා
නොදැනිම වාගේ දේදුනු බොඳ කර
කඳුලක් නෙත තනියට නැඟුනා..
ලෙසටම මීයෙක් ගේම දුන්න බන් ළඟදි
ඒත් වැඩකාරයෙක් හදල දුන්න බන් ....දැන් හරි![]()
thank god! we thought that you are in a upset because of our silly jokes....... is it a personal matter........?

බය හිතුන නේඅෆ්ෆටසිරි කිව්වලු.......

එල එල....... ස්පිකර් එකේ කොලේ දිරලා එහෙම නැද්ද........?


තොගෙත් ඒක ජාතික ගීයද?නැගෙන බිදෙන හැම සමුදුරු රැලි මත
නුඹෙ මුවග හිනැහෙනු මා දුටුවා
නොදැනිම වාගේ දේදුනු බොඳ කර
කඳුලක් නෙත තනියට නැඟුනා..


බය හිතුන නේ
නෑ බන් ඒක තියෙන හරියට මී බුවාට එන්න බැරි වෙලා ,,වෙලාවට
ඌ සර්කිට් එකේ කැපැසිටර් වගයක් කාල දාල ..
..ඒවට ඔරිජිනල් බඩු දැම්ම![]()


නැත්නම්....... මම බැලුවා වෙන ත්රෙඩ් එකක්වත්ද කියලා.......
කැපැසිටර් කන්න මූ එහෙනං යක්ස බඩගින්නක ඉන්න ඇත්තේ........![]()


ඕකෙම studio recording version එකක්.. එහෙම එකක් ගහලා තියනවා නං..Aldehyde එකක් මචං................
මේක ද?
මේක ක්ලැරන්ස් ලයිව් පර්ෆෝම් කරපු එකක්..............ඔය දාපු එකා මගේ සහෝදර කවයේ එකෙක්.................![]()