EK Married Club-4

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ජපන් වලින් චාන් චින්න් හයි හයි කිය කිය කෝල් එකක ඉන්න ගමන්ම ඇතුලට ගියා තාම එලියට අවේ නම් නෑ........ ඔහොම්ම හිටපුදෙන්......... :lol::lol::):)

    :lol::lol: අපේ එකා නම් හිටියත් මේ පැත්ත පලාතේ එන්නේ නෑ..... :no: මාව දොට්ට දාන්නවත් කල්පනා කරනවද දන්නේ නෑ..... :shocked: :( :P
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    තරියා මට කිව්වා දෙවෙනියටත් දුවෙක් කියලා...... අනාවැකිය හරි ගියොත් මම උගේ ගෙදර ඉස්සරහා මගේ ගානේ බෝඩ් එකක් ගහනවා " බොන්ගොවේ සිට පෑන් වලින් සාස්තර කියනු ලැබේ" කියලා....... :lol::lol::lol:

    Tho marena dawasa aha ganna asada ? :growl:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :lol::lol: අපේ එකා නම් හිටියත් මේ පැත්ත පලාතේ එන්නේ නෑ..... :no: මාව දොට්ට දාන්නවත් කල්පනා කරනවද දන්නේ නෑ..... :shocked: :( :P

    ඌට පිස්සු වගේ ඇති උඹ තනියෙන් හිනා වෙද්දී........ :lol::lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    දැන් කවද්ද ඉතිං වෙන්නේ..........? :rolleyes:

    Mekane ban hangi hanfi wess muunu banada natanna wenne eliyene...mama rathnege wgedara giya welawaka mrs. Rathnawathi ge photo ekak dannam ethakota umbala balahallako :lol:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    Mekane ban hangi hanfi wess muunu banada natanna wenne eliyene...mama rathnege wgedara giya welawaka mrs. Rathnawathi ge photo ekak dannam ethakota umbala balahallako :lol:

    ඒ කියන්නේ වැඩේ වෙන්නේ ඕපන් ස්ටේජ් එකකද.......? :shocked::shocked:

    බොට වෙරිද බං මේ වචන මොඩිෆයි කරන්නේ.......? :eek:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඒ කියන්නේ වැඩේ වෙන්නේ ඕපන් ස්ටේජ් එකකද.......? :shocked::shocked:

    බොට වෙරිද බං මේ වචන මොඩිෆයි කරන්නේ.......? :eek:

    tharinda76 tharinda76 is online now
    tharinda76 is Crazy !! :P
    Senior Member

    :lol: මූට පිස්සු..... විකාර දොඩවනවා.... අද නව වසරට බීලද කොහෙද.... :P
     
    Status
    Not open for further replies.