EK Married Club-4

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :D තරි මාමා කිව්ව දෙයක් වැරදිලා නෑ කියලා තමා ඌ නම් කියන්නේ..... :P
    බලමුකෝ.....
    දැන් තව කීපදෙනෙකුටම කියල තියෙනවනේ.... :cool:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    රිදිලා...:lol::lol: උගෙ අයියගේ පොඩි එකා අරන් ඒක විසි කරලා බං...:sorry::sorry:

    ඔන්න ඔහොම කිව්වනං ඉවරනේ...... එදා කොස් මාමාත් එක්කත් කොස්සක් දාගන්න උනේ ඌත් ඔහොම වටේ ගිය නිසානේ.......
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    :shocked: Reject හම්බ Sites ..... :P
    අනේ පල..දැන් ඔය තියෙන්නේ මොනවද...:lol::lol: ikman එක හම්බ නම් උඹ ඩීසල් පෙට්‍රල් ගහන එකත් නවත්තපන්...:lol::lol: Mother company එක හම්බ වුනාට මෙහේ ඕකේ වැඩ කරන්නේ සිංහල උන්...:yes::yes:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    ඔන්න ඔහොම කිව්වනං ඉවරනේ...... එදා කොස් මාමාත් එක්කත් කොස්සක් දාගන්න උනේ ඌත් ඔහොම වටේ ගිය නිසානේ.......
    උඹව පොඩ්ඩක් ලිඳට දාන්න ඕන නිසානේ බං එහෙම කිව්වේ...:lol::lol: රිදුනද...:sorry::sorry:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    එත් තරිය නම් කියන්නේ හම්බවෙන්නේ කොල්ලෙක්ම කියලා....:(
    එහෙම උනොත් බඩුම තමා... ;)

    තරියා මට කිව්වා දෙවෙනියටත් දුවෙක් කියලා...... අනාවැකිය හරි ගියොත් මම උගේ ගෙදර ඉස්සරහා මගේ ගානේ බෝඩ් එකක් ගහනවා " බොන්ගොවේ සිට පෑන් වලින් සාස්තර කියනු ලැබේ" කියලා....... :lol::lol::lol:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :shocked: KBK ට මල පැනලා.... අදත් බොසා නැද්ද බං.....!! :D

    ජපන් වලින් චාන් චින්න් හයි හයි කිය කිය කෝල් එකක ඉන්න ගමන්ම ඇතුලට ගියා තාම එලියට අවේ නම් නෑ........ ඔහොම්ම හිටපුදෙන්......... :lol::lol::):)
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අනේ පල..දැන් ඔය තියෙන්නේ මොනවද...:lol::lol: ikman එක හම්බ නම් උඹ ඩීසල් පෙට්‍රල් ගහන එකත් නවත්තපන්...:lol::lol: Mother company එක හම්බ වුනාට මෙහේ ඕකේ වැඩ කරන්නේ සිංහල උන්...:yes::yes:

    :shocked: :rofl: :P WoW එකේ දෙකකට කෝල් කරා..... 38කට වගේ සෙට් කරගන්න පුලුවන් වෙයි වගේ..... :D :)
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    තරියා මට කිව්වා දෙවෙනියටත් දුවෙක් කියලා...... අනාවැකිය හරි ගියොත් මම උගේ ගෙදර ඉස්සරහා මගේ ගානේ බෝඩ් එකක් ගහනවා " බොන්ගොවේ සිට පෑන් වලින් සාස්තර කියනු ලැබේ" කියලා....... :lol::lol::lol:

    :rofl: :P :yes:
     
    Status
    Not open for further replies.