ඇත්තද? එහෙනම් බලමු කවුද දැනන් හිටියේ කියල? අඩුගානේ උඹව විශ්වාස කරන නවෝද් වත් දන්නේ නෑ.
උඹ ෆේක් එකක් නම් උඹව බෑන් කරන්න ඕනි
ලෑජ්ජ නෑති කම මහ මුදලි කමටත් වඩා ලොකුයි නේ....
පෙන්නේ නෑද්ද ඔය සමහර වෑරදි කරපු කාලකන්නි උසාවියෙන් එන්නේ මාන්චුදාපු අත්දෙකත් පෙන්නගෙන මහ ලොක්කෝ වගේ. මතකනනේ SB බල්ලා එහෙම ඒකාලේ ආපු හෑටි.




කවුද මචං දැනගෙන හිටියෙ උඹයි මැට්ටයි දෙන්නම එකක් කියලා..? 
අපේ කොල්ලො වෙනුවෙන් අපි ඕන වෙලාවක කතා කරනව පොන්ස්.. තොපි වගේ අවජාතකයො නෙවේ යකෝ මේකෙ වැඩි හරියක් ඉන්නෙ.. 
