EK Married Club-4

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    6 වෙනිදා කවුරු කවුරුද යන්නේ...?

    අයියත් එනවැයි........? මටනං මොකක්හරි රෝලක් ගහන්නම වෙනවා එදාට දෙදුනුලාගේ පරණ ඔෆිස් එකේ (ඕලුලා හිටපු) ගෙට් ටුගෙදර් එක...... එකත් දවල්ට....... :(
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    අයියත් එනවැයි........? මටනං මොකක්හරි රෝලක් ගහන්නම වෙනවා එදාට දෙදුනුලාගේ පරණ ඔෆිස් එකේ (ඕලුලා හිටපු) ගෙට් ටුගෙදර් එක...... එකත් දවල්ට....... :(

    මටත් එදාට ක්ලාස් එකක්... ඒක කලින් ඉවරවුනොත් අනිවා එනවා... :yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    පාප මිත්‍රයෝ නෙවෙයි නම් බෝ පැලේ වගේ ඉන්න උඹට ඔහොම ටැග් දායිද......? ;):D

    :yes: ඒක නම් සහතික ඈත්ත...... මමවත් දන්නේ නැති ඒවා මුන් දන්නවා.... :frown::growl:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    මටත් එදාට ක්ලාස් එකක්... ඒක කලින් ඉවරවුනොත් අනිවා එනවා... :yes:
    ක්ලාස් එක කට් කරමු...:rolleyes: පුරුදු නැති වැඩ නෙමේනේ...:nerd:
     
    Status
    Not open for further replies.