6 වරෙන් හොදේ කොහොම හරි.....
![]()
මොකක්හරි රෝලක් කරකවන්න වෙනවා...........

6 වරෙන් හොදේ කොහොම හරි.....
![]()

6 වෙනිදා කවුරු කවුරුද යන්නේ...?

අයියත් එනවැයි........? මටනං මොකක්හරි රෝලක් ගහන්නම වෙනවා එදාට දෙදුනුලාගේ පරණ ඔෆිස් එකේ (ඕලුලා හිටපු) ගෙට් ටුගෙදර් එක...... එකත් දවල්ට.......![]()



මටත් එදාට ක්ලාස් එකක්... ඒක කලින් ඉවරවුනොත් අනිවා එනවා...![]()
පාප මිත්රයෝ නෙවෙයි නම් බෝ පැලේ වගේ ඉන්න උඹට ඔහොම ටැග් දායිද......?![]()
ඒක නම් සහතික ඈත්ත...... මමවත් දන්නේ නැති ඒවා මුන් දන්නවා.... 

ඒක නම් සහතික ඈත්ත...... මමවත් දන්නේ නැති ඒවා මුන් දන්නවා....
![]()





ක්ලාස් එක කට් කරමු...මටත් එදාට ක්ලාස් එකක්... ඒක කලින් ඉවරවුනොත් අනිවා එනවා...![]()
පුරුදු නැති වැඩ නෙමේනේ...
කවි අයියේ මෙන්න මූට IDM එකේ ෆෝන් නම්බර් එක දියන්.....මුළු දවසේමද.........?


කියන්න ආව වචන ටික ගිල ගත්තෙමි....ඒක නම් සහතික ඈත්ත...... මමවත් දන්නේ නැති ඒවා මුන් දන්නවා....
![]()


ක්ලාස් එක කට් කරමු...පුරුදු නැති වැඩ නෙමේනේ...
![]()
