බෙහෙත් වල සැරද.......?
අර බට දාපුවයි.. ආයෙ ගලවපුවයි.. කැමරාවල් දාපුවයි.. 
අර බට දාපුවයි.. ආයෙ ගලවපුවයි.. කැමරාවල් දාපුවයි..
![]()
කැමරාවල් දාලා උඹව ඔක්කොම නිරුවත් කරැයි....?? මේ මෙතන ලැගා ගහන් ඉන්නේ නැතුව, ඈදට වෙලා කූල් එකේ හිටු.....
අර බට දාපුවයි.. ආයෙ ගලවපුවයි.. කැමරාවල් දාපුවයි..
![]()
මම අර උඹට කිව්වා මගේ යාළුවා, ඌත් මාර දුකක් වින්දේ ඔය බට දැමිල්ල නිසා..... ඌට හැබැයි පිටිපස්සෙන් දැම්මයි කිව්වේ.........හිට්ලර් In Action.....දැන් පෙන්වනවා...... සම්භාවය S2 මණ්ඩලයේ.....
![]()
![]()
![]()

ඔව් බං ආයෙ යන්න හදන්නෙ දොයියන්න.. පුටුවෙ වකුටු වෙලා ඉන්න බෑ ගොඩක් වෙලා..කැමරාවල් දාලා උඹව ඔක්කොම නිරුවත් කරැයි....?? මේ මෙතන ලැගා ගහන් ඉන්නේ නැතුව, ඈදට වෙලා කූල් එකේ හිටු.....
![]()
ඒක නෙවේ, දැන් කොහොමද ජ'පුරේ සර්විස් එක....?? හොදද....?? ගණන් එහෙම කොහොමද.....??




ඔව් බං ආයෙ යන්න හදන්නෙ දොයියන්න.. පුටුවෙ වකුටු වෙලා ඉන්න බෑ ගොඩක් වෙලා..
සර්විස් එක හොදයි..
ගාන හොදාආආආආයි![]()
![]()
මේ ඔක්කොටම 1.60ක් වගේ ගිහිං තියෙන්නෙ.... ආසිරි/නවලෝක කලා නං ඉතිං දන්නවා නෙහ්..
ගෙවල්,බස්,රෙදි නෑ![]()
ඒ තම්බි 6 වෙනිදා වරෙන් හරිය..උඹලා බලාගන්නත් ආශයි බං...රෙස්ට්, රෙස්ට්, රෙස්ට් හා ආයෙත් රෙස්ට් කරපිය....... උඹට සනීප වුනාට පස්සේ ඕන එකක් දන රෙස්ට් කරපිය ඇති පදං..........


උඹට සම්භාව්‍ය විදියට අමතලා වගේ එහෙනං......![]()
ඌ මොකට මට අමතන්නද....?? ඌ අමතයි බොට.... ඕන් බලපන්කෝ තව ටිකකින්.....

අම්මා ගහයි කිව්වලු.......මම අර උඹට කිව්වා මගේ යාළුවා, ඌත් මාර දුකක් වින්දේ ඔය බට දැමිල්ල නිසා..... ඌට හැබැයි පිටිපස්සෙන් දැම්මයි කිව්වේ.........
අම්බෝ....... 
ඔව් බං ආයෙ යන්න හදන්නෙ දොයියන්න.. පුටුවෙ වකුටු වෙලා ඉන්න බෑ ගොඩක් වෙලා..
සර්විස් එක හොදයි..
ගාන හොදාආආආආයි![]()
![]()
මේ ඔක්කොටම 1.60ක් වගේ ගිහිං තියෙන්නෙ.... ආසිරි/නවලෝක කලා නං ඉතිං දන්නවා නෙහ්..
ගෙවල්,බස්,රෙදි නෑ![]()
පල ඉතින් ගිහින් නිදා ගනිය.....

ඒ තම්බි 6 වෙනිදා වරෙන් හරිය..උඹලා බලාගන්නත් ආශයි බං...![]()
පොඩි කොස්සක් තියෙනවා බං මොකද කරන්නේ කියලා හිත හිත ඉන්නේ මේ...... දෙදුණුගේ පරණ ඔෆිස් එකේ එවුන් එකතු වෙලා ගෙට් ටුගෙදර් එකක් ලෑස්ති කරගෙන ඉන්නේ මේ 6 වෙනිදා දවල්....... ඉතිං මම එහෙටයි මෙහෙටයි හිර වෙලා ඉන්නේ මොකද කරන්නේ කියලා හිත ගන්න බැරුව........ 
රෙස්ට්, රෙස්ට්, රෙස්ට් හා ආයෙත් රෙස්ට් කරපිය....... උඹට සනීප වුනාට පස්සේ ඕන එකක් දන රෙස්ට් කරපිය ඇති පදං..........


![]()
ඌ මොකට මට අමතන්නද....?? ඌ අමතයි බොට.... ඕන් බලපන්කෝ තව ටිකකින්.....
![]()
![]()
ඒ තම්බි 6 වෙනිදා වරෙන් හරිය..උඹලා බලාගන්නත් ආශයි බං...![]()
මූ මොකාටද එන්න හදන්නේ....?? 
තම්බි ඉතිං මම කියන්නේ නෑ උඹට.......පොඩි කොස්සක් තියෙනවා බං මොකද කරන්නේ කියලා හිත හිත ඉන්නේ මේ...... දෙදුණුගේ පරණ ඔෆිස් එකේ එවුන් එකතු වෙලා ගෙට් ටුගෙදර් එකක් ලෑස්ති කරගෙන ඉන්නේ මේ 6 වෙනිදා දවල්....... ඉතිං මම එහෙටයි මෙහෙටයි හිර වෙලා ඉන්නේ මොකද කරන්නේ කියලා හිත ගන්න බැරුව........
![]()
තෝ ඔය උඩ පනින්නේ, 67ගෙන් කෝල් එක එනකම් විතරයි......
වරෙන් හරිද.....!! 
අර අහවල් එකටද..............?
බලාපියකෝ උබට තව ටිකකින් ස්වස්තික මාක් එකකින් කෝල් එකක් ආවහම......

ඉතින් අක්කව එහේ එකට යවමු..ඔය මෙහේ එන්න..වැඩේ සිම්පල්නේ...තම්බි ඉතිං මම කියන්නේ නෑ උඹට.......පොඩි කොස්සක් තියෙනවා බං මොකද කරන්නේ කියලා හිත හිත ඉන්නේ මේ...... දෙදුණුගේ පරණ ඔෆිස් එකේ එවුන් එකතු වෙලා ගෙට් ටුගෙදර් එකක් ලෑස්ති කරගෙන ඉන්නේ මේ 6 වෙනිදා දවල්....... ඉතිං මම එහෙටයි මෙහෙටයි හිර වෙලා ඉන්නේ මොකද කරන්නේ කියලා හිත ගන්න බැරුව........
![]()

මූටත් ගෑනු ගොඩක් දැක්කොත් එතනටමයි රිංගන්න හදන්නේ....

![]()
තෝ ඔය උඩ පනින්නේ, 67ගෙන් කෝල් එක එනකම් විතරයි......
වරෙන් හරිද.....!!
![]()
බලාපියකෝ උබට තව ටිකකින් ස්වස්තික මාක් එකකින් කෝල් එකක් ආවහම......
![]()
![]()

