EK Married Club-4

Status
Not open for further replies.

Johnnie_Walker

Well-known member
  • Mar 20, 2012
    8,588
    13,571
    113
    [email protected]

    542127_322281677884583_1365116899_n.jpg
    ubalath me wage wada karala maattu wenna epooo.... :P
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    සැම්සුන් කැමරා හොඳද.......?
    මං දන්නෙත් නෑ.. තාත්ත අදුරන මනුස්සයෙක් රට ඉදං ගෙනල්ලා...
    14.2 මෙගා පික්සල්
    මං කැමරා ගැන එච්චර දන්නෙ නැති නිසයි ඇහුවෙ.. ඒ ගානට ලාබයි නං කියනවලා..
    මෙමරිය සහ පව්ච් එකක් වෙනම ගන්න වෙනවා :yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කතාව සරලයි සුන්දරයි...... සාරාංශය කිව්වොතින් "තරියා මට සේරම කිව්වා".......... :lol::lol::lol:

    :shocked: මොනවද ඌ කිව්වේ....?? ඊයේ ඌ උණ විකාරෙන් දොඩෝපුවා ඈත්ත කිව්වද....?? :frown::growl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    samsung ES90 එකක් තියෙනවා රට ඉදං ආපු එකෙක් ගෙනත්.. පැකින් කඩලාවත් නෑ.. 13000ක් කියන්නෙ.. වටිනවද කියලා කියනවද ?
    මෙමරියයි,පව්ච් එකයි එන්නෙ නෑලු නේද ඒකටම ? :sorry:

    :shocked: කැම් එකක් නෙවේ ප්‍රින්ටරයක් දෙන කිංග් හොයන්නේ...... :yes:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කතාව සරලයි සුන්දරයි...... සාරාංශය කිව්වොතින් "තරියා මට සේරම කිව්වා".......... :lol::lol::lol:

    ;):P oney nam recording eka pm karannam
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    samsung ES90 එකක් තියෙනවා රට ඉදං ආපු එකෙක් ගෙනත්.. පැකින් කඩලාවත් නෑ.. 13000ක් කියන්නෙ.. වටිනවද කියලා කියනවද ?
    මෙමරියයි,පව්ච් එකයි එන්නෙ නෑලු නේද ඒකටම ? :sorry:
    මම ටවුන් එකේ කුඩ්ඩෙක්ගෙන් පැකින් පිටින් ඔය කැම් එක 2000ට අරගෙන 10000ට වික්කා;)
     
    Status
    Not open for further replies.