මං දන්නෙත් නෑ.. තාත්ත අදුරන මනුස්සයෙක් රට ඉදං ගෙනල්ලා...සැම්සුන් කැමරා හොඳද.......?

කතාව සරලයි සුන්දරයි...... සාරාංශය කිව්වොතින් "තරියා මට සේරම කිව්වා"..........![]()
මොනවද ඌ කිව්වේ....?? ඊයේ ඌ උණ විකාරෙන් දොඩෝපුවා ඈත්ත කිව්වද....?? 

samsung ES90 එකක් තියෙනවා රට ඉදං ආපු එකෙක් ගෙනත්.. පැකින් කඩලාවත් නෑ.. 13000ක් කියන්නෙ.. වටිනවද කියලා කියනවද ?
මෙමරියයි,පව්ච් එකයි එන්නෙ නෑලු නේද ඒකටම ?![]()
කැම් එකක් නෙවේ ප්‍රින්ටරයක් දෙන කිංග් හොයන්නේ...... 
සාමාන්‍ය කැමරාවකට යනව නම් ඉතින් Sony තමා....![]()
ඒකත් සීඩ්ල්ස් ලාගෙන්ම ගන්න එක තමා ලාභම..... 
කතාව සරලයි සුන්දරයි...... සාරාංශය කිව්වොතින් "තරියා මට සේරම කිව්වා"..........![]()

oney nam recording eka pm karannamඋඹ තමා......
![]()
24ක්.....![]()
![]()

oney nam recording eka pm karannam




http://online.barclays.lk/bc/itemdesc.asp?ic=28506&eq=&Tp=
menna meka kohomei ?
මම ටවුන් එකේ කුඩ්ඩෙක්ගෙන් පැකින් පිටින් ඔය කැම් එක 2000ට අරගෙන 10000ට වික්කාsamsung ES90 එකක් තියෙනවා රට ඉදං ආපු එකෙක් ගෙනත්.. පැකින් කඩලාවත් නෑ.. 13000ක් කියන්නෙ.. වටිනවද කියලා කියනවද ?
මෙමරියයි,පව්ච් එකයි එන්නෙ නෑලු නේද ඒකටම ?![]()

එල එල මේක අවුල් ද ?Oka shape okata wada heavy duty ekak thibba dan enne na wage..laser pronters gannawanam canon ganin mama kiwwa wage

මම ටවුන් එකේ කුඩ්ඩෙක්ගෙන් පැකින් පිටින් ඔය කැම් එක 2000ට අරගෙන 10000ට වික්කා![]()






